Heta padi dawasa

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    තව ඕකටම එකක් කියනවා වඳින්න ගිය දේවාලේ හිසේ කඩන් වැටුනා වගේ කියන එකට බොන්න ගෙනාපු මෙගා බෝතලේ හිලේ හැංගුනා වාගේ කියලත් කියනවා:lol::lol:

    මූට සිංහලත් බෑනෙ, මූ නිව්ව්ස් කිව්වොත් මෙහෙම කියයි

    "නාසා ආයතනයට අනුව සැටලයිට් එක හෙට ප්‍රතුවියට කඩන් වැටීමට ඇහැකිය, එකෙන්ම එකෙන්ම

    :lol::lol::lol::lol:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    තව ඕකටම එකක් කියනවා වඳින්න ගිය දේවාලේ හිසේ කඩන් වැටුනා වගේ කියන එකට බොන්න ගෙනාපු මෙගා බෝතලේ හිලේ හැංගුනා වාගේ කියලත් කියනවා:lol::lol:

    මූට සිංහලත් බෑනෙ, මූ නිව්ව්ස් කිව්වොත් මෙහෙම කියයි

    "නාසා ආයතනයට අනුව සැටලයිට් එක හෙට ප්‍රතුවියට කඩන් වැටීමට ඇහැකිය, එකෙන්ම එකෙන්ම
    :rofl::rofl::rofl::rofl::rofl: ekenma :lol:
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    ow itin deparak yanna bene:lol:eka parai yanna puluwan:cool:

    ඕස්ට්‍රේලියා ගියා වගේද :baffled:

    ලොල්. එහෙමවත් කියපන්. කටින් ඕස්ට්‍රේලියා ගිහින් ගෑනියෙක් ගත්ත එකානේ උඹ
    :lol::lol:

    නටෝලි පතෝල දි සිල්වා :lol::lol::lol:

    ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ එකට කියන්නේ "ඕස්ට්‍රේලියා ගිය බබාට ගෑණියෙක් හම්බුනා වගේ කියලා":lol::lol:

    :shocked::lol::lol::lol:
    අන්දරේ සීනි කෑව වගේ එකට කියන්නෙ මල් බබා මෙගා බිව්ව වගේ කියල

    :rofl:

    මූව නිවුස් ෆස්ට් එකට ගන්නේ චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ නිපුණත්වය නිසා:rofl:

    තව ඕකටම එකක් කියනවා වඳින්න ගිය දේවාලේ හිසේ කඩන් වැටුනා වගේ කියන එකට බොන්න ගෙනාපු මෙගා බෝතලේ හිලේ හැංගුනා වාගේ කියලත් කියනවා:lol::lol:

    මූට සිංහලත් බෑනෙ, මූ නිව්ව්ස් කිව්වොත් මෙහෙම කියයි

    "නාසා ආයතනයට අනුව සැටලයිට් එක හෙට ප්‍රතුවියට කඩන් වැටීමට ඇහැකිය, එකෙන්ම එකෙන්ම

    අනේ පලයන් යන්න බබා. තෝව වැසිකිළීයක් හෝදන්නවත් කවුරුවත් ගන්නේ නෑනේ. එකෙත් හත්පොලේ ගාගනියි උඹ. එකෙන්ම එකෙන්ම:rofl::rofl:

    1000ක් දෙන්නං වරෙන් මගෙ පු^ කෝදන ජොබ් එක උබට දෙන්න

    මේකත් රිදෙයිද මන්දා:rofl::rofl:

    බබා හා සබැදී ප්‍රස්තාව පිරුලු:rofl:

    :P

    ඕකගෙ රිදෙනෙ නහරෙ කපල

    මේක නිගා නාන එකද බබා නාන එකද

    නිගා සහ බබා ගේ එකගෙයි නෑම.
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: