යුද්ධය ඉවරවෙන්න කලින් උඹලට මතක ඇති තරුණ නිර්මාණ කරුවෙකු වන විමුක්ති (සමාවෙයල්ලා මට වාසගම මතක නෑ උගේ) .
වාසගමක් තියෙන්න තාත්තා කෙනෙක් ඉන්න ඔනේ නේ.
යුද්ධය ඉවරවෙන්න කලින් උඹලට මතක ඇති තරුණ නිර්මාණ කරුවෙකු වන විමුක්ති (සමාවෙයල්ලා මට වාසගම මතක නෑ උගේ) .
වාසගමක් තියෙන්න තාත්තා කෙනෙක් ඉන්න ඔනේ නේ.




Thnx machan..mama babalath na thama ,,,dan nam balanna ona..![]()
![]()
mamath beluwa 9th Sep. ayeth balanna hithagena inne.. mage hithata allapu kotasak thamai "pansalata koti penna welawe weda mahaththayage putha dunna game aka". jokes tika nam okkoma hodai..
Mahendra Perera...thamai mage favorit actor Sri Lankawe...eyath meke innna athi hindaa movie eka honda athi...(Roshan Ranawana thamai mata pennama bari childish naluwaa lankaawe inna...)
niliyo gananam kiyanna deyak naa okkoma wage chaa...
mama danata balapu hondama film eka thamai "machan"....
ලංකාදීප පත්‍රයේ පලවූ සාකච්ඡාවක් ඇසුරෙන්,
"කොහොම වුණත් ඔබ ගැන කතා කළොත් රංගනයෙන් බැහැරව කතා කරන්න බැහැ. අද අපට ඒ රංගනය හරහා කතා කරන්න ලැබෙන්නේ මොන චරිත හරහාද?
මේ මොහොතේ මා ගැන චරිත කීපයක් නිසාම සාකච්ඡාවට භාජනය වෙනවා. වර්තමානයේදී ‘ගාමනී’ චිත්‍රපටයේ මා රඟපාන්නෙ තප්පර කීපයක එකම එක දර්ශනයක් පමණයි. නමුත් ඒ ගැන කතාවෙන පිරිස වැඩි යැයි මට හැඟනවා. ඊට අමතරව කතා කළොත් මේ දිනවල මම ඉන්නෙ ඉස්සරහට කරන්න තියෙන වැඩ ගැන ස්වයං සංවාදයක යෙදෙමින්.
‘ගාමනී’ එකම විශේෂිත වූ රූප රාමුව ඔබට දැනෙන විදිය?
ඉතාම සීමිත කාලයකදී රඟපෑමට තිබුණු දේ වෙනුවෙන් චරිතයට සාධාරණය කළ බව හැඟනවා.
ඇයි ඔබ වැනි අපට සිටින ප්‍රවීණ රංගන ශිල්පියෙකු මෙලෙසින් තප්පර ගණනකට සීමා වූ රංගනයකට පෙනී සිටියෙ?
ඒ ගැන විශේෂිතව මම හිතන්නෙ නැහැ. එවැනි ආගන්තුක චරිත මූල්‍යමය අවශ්‍යතා මත කළ ඒවාත් තියෙනවා. නමුත් මෙය ඊට සම්පූර්ණ වෙනස් අවස්ථාවක්. මේ චරිතය සඳහා පාදක වෙන්නේ කිසියම් වගකිව යුතු තැනක සිටි චරිතයක්. ඊට සාපේක්ෂව මා සුදුසු බව හැඟුණු නිසා රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මාව යොදාගන්න ඇති. ඔහු කළ ඉල්ලීමකට අනුව මම මීට කැමති වුණා.
ඒ සැබෑ චරිතයට ඔබ සාධාරණයක් කළා කියලා හිතනවාද?
පැහැදිලිවම ඔව්. හමුදාවලට අයත් බොහෝදෙනා ඒ ගැන මට කිව්වා."
අද film එක බැලුවාකාලෙකට පස්සේ ආව එල සිංහල film එකක්
![]()
machan math meka baluwa supiri film akak.hoda film akak
fatttta
one of sri lanka s best films
