සදා පතමි ඔබ සැම බවයේ!
සදා සිරවුනු මගේ පෙම් සිත
සදා පෙම් කල ඔබට මා සිත
සදා පැතුවද ඔබගෙ පෙම් සිත
සදා තනිවෙයිද මගේ ගොලු සිත
පිවිතුරු කුසුමකි ඔබ පිපුනු දුර ඇතක
දුරින් පැතිරෙයි ඔබේ මෘදු සුවඳ ඇතට
ලන්විය නොහැකිදෝ පෙම් බැඳි සිතින් ඔබ මානෙට
සුවඳ පමනද උරුම මට ඔබෙ දුරින් සිට විඳ ගන්නට
අද මගේ සිත පවා මට උරුම නැති කොට
අසරණයි අද මා දුක් කම්කටුලු මැද සිට
තවද නැතිකොට සිතෙහි ඇති සැනසුම
ඔබ සිටිනු කොහෙදෝ මගෙ දිවිය සිර කර
පැතුවද කිසිදා ඔබ නොලැබෙන බව දැනුනේ
හැඟුනද ඔබ මගෙමයි එය මායාවක් වනුයේ
එනමුදු පතමි සැමදා ඔබ පමණක් මෙ සසරේ
සිතනෙමි ඔබ මගෙමයි දිවි ඇති මෙ මුලු සසරේ
.....::::::::::PROUD TO BE A
SRI LANKAN::::::::::.....
සදා සිරවුනු මගේ පෙම් සිත
සදා පෙම් කල ඔබට මා සිත
සදා පැතුවද ඔබගෙ පෙම් සිත
සදා තනිවෙයිද මගේ ගොලු සිත
පිවිතුරු කුසුමකි ඔබ පිපුනු දුර ඇතක
දුරින් පැතිරෙයි ඔබේ මෘදු සුවඳ ඇතට
ලන්විය නොහැකිදෝ පෙම් බැඳි සිතින් ඔබ මානෙට
සුවඳ පමනද උරුම මට ඔබෙ දුරින් සිට විඳ ගන්නට
අද මගේ සිත පවා මට උරුම නැති කොට
අසරණයි අද මා දුක් කම්කටුලු මැද සිට
තවද නැතිකොට සිතෙහි ඇති සැනසුම
ඔබ සිටිනු කොහෙදෝ මගෙ දිවිය සිර කර
පැතුවද කිසිදා ඔබ නොලැබෙන බව දැනුනේ
හැඟුනද ඔබ මගෙමයි එය මායාවක් වනුයේ
එනමුදු පතමි සැමදා ඔබ පමණක් මෙ සසරේ
සිතනෙමි ඔබ මගෙමයි දිවි ඇති මෙ මුලු සසරේ



