System Partition කැමති ලෙස දිග අරිමු

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    System Partition කැමති ලෙස දිග අරිමු

    do-convert-system-partition-ntfs_-800x800.jpg


    ඔන්න කියන්න හදන්නේ ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් විසදගන්න විදිය. C: එකේ ඉඩ මදි උනොත් මොකද කරන්නේ , මක් කරන්නද තියෙන Data කොහෙට හරි Copy කරගෙන Hard එක ආයෙ Partition කරනවනෙ. නෑ නෑ , මේ කියන්නේ මුකුත් වෙනස් කමක් නොකර වෙන තැනක තියෙන ඉඩ ටික ඇදල ගන්න විදියක් ගැන.

    මේකට පොඩි Software එකක් ඕන වෙනවා MB 2 ක වගේ , එකත් Download කරගෙන ඉන්න


    Code:
    http://www.extend-partition.com/

    Free Home Edition Download කරගන්න


    ඔන්න දැන් වැඩේ කරන විදිය

    1. My Computer -

    step1j.png


    2.


    98112100.png



    3. ඉඩතියෙන Partition එක තෝරගෙන Right click කර තෝරන්න

    88095475.png


    4.

    වෙන්කරගන්න ඕන ඉඩ ප්‍රමාණය මෙතනින් තෝරගන්න , දැන් Shrink click කරන්න

    49426604.png


    5.

    ඊලගට විනාඩි 2-3 විතර පස්සේ , මෙන්න මෙහෙම එකක පෙන්නයි , ඔබ යොදාගන්නා ධාරිතාව අනුව කාලය වෙනස් විය හැක. Unallocated වෙනුවට Free Space කියල පෙන්නන්නත් පුලුවන්

    60175583.png


    6.

    දැන් අර Software එක වැඩේට ඕන වෙනවා , c: Select කරලා ඔය තියෙන විදියට යන්න

    35544306.png



    7.

    28948171.gif


    8.

    මෙතනදි යටින් දෙයි මීට අමතරව Unallocated Spaceබාවිතා කරන්න කියලා. අන්න ඒකට යන්න. දැන් Next

    14279225.gif


    9.

    දැන් ආයේ C: Select කරලා , යටින් තියෙන ටූල් එකෙන් ධාරිතාව වැඩිකරගන්න

    34108717.gif


    10.

    68900582.gif


    11.

    49838088.gif


    ඔන්න කතාව ඉවරයි විනාඩි 5 විතර , දැන් ඔන්න ඕනම File Extract කරන්න , Download , copy කරන්න , Programs දාන්න ඉඩ තියෙනවා.

    Code:
    http://asipiya.blogspot.com/
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    ela machan thanks a lot.godak mahasi wela karala thiyenawa.C: eken kallak ain karala wena partition ekak hadanna barida machan.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    අඩෝ පට්ට software කල්ල බන් මම හිතන් හිටියේ partion 4 රකට වැඩ හදන්න බ කියල දැන් බලනකොට 100 වුනත් හදතකි නේ,ගොඩක් ස්තුතියි මචෝ!රේප් added.:yes::yes::rolleyes::D
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අඩෝ පට්ට software කල්ල බන් මම හිතන් හිටියේ partion 4 රකට වැඩ හදන්න බ කියල දැන් බලනකොට 100 වුනත් හදතකි නේ,ගොඩක් ස්තුතියි මචෝ!රේප් added.:yes::yes::rolleyes::D
    එහෙම අවුලක් නෑ මචන්
    ෆුල් ෆෝර්මැට් එකක් දෙනකොට ඕනිතරම් ගානකට පාට්ෂන් කඩාගන්න පුළුවන්
    මේකේදී වෙන්නේ අපිට ෆෝමැට් එකකට නොගිහින් පාට්ෂන් කරගන්න දෙන එක:D