mewa ada samajayata godak gelapenawa neda???
thanx 4 sharing machn
බුදු සරණයි
+rep
Ou ban, E heena okkoma me weddi sebe wela.
Dane ewa apita sihina neme.







.bohoma sthuthiyi machan me sihina okkoma ada aththa welane budu hamuduruwo kiwwa dewal kochchara aththada hithagannath amaruy
rep 5++
මේව මේ ලංකාවෙ දැන් සිදුවෙන දේවල්..
කොසොල් රජතුමා මේව හීනෙන් දැක්කා...
අපේ රජතුමා මේව අපිට හැබැහින්ම පෙන්වනවා..![]()
.
ettatama harima wedagath
Thanks a lot Bro!! +++
good post
obata bohoma pin apith ekka meka beda gaththata![]()
තැන්ක්ස්.
කලින් නම් දැකල තියනෙව
ආපහු දාපු එක හොදයි
ඔවගෙ සමහර එවා දැන් අපිට දකින්න පුලුවන්
මටත් email එකකින් මේක ආවා.. අද වෙනකොට මේ ඔක්කොම වගේ ඇත්ත වෙලා![]()
කොසොල් රජතුමා එදා දැක්ක හීන ඔක්කොම වගේ අද වෙද්දී සබැ වෙලා තියෙනවා .
anyway very important thread. thx


