අද Colombo Motor Show ගියා..
එත් මේ පාර ගිය සැරේ වගේ හොද වාහන ගෙනල්ලා තිබුනේ නැ අනේ මන්දා මොකද කියලා..


ගිය සැරේ ලිමොසින්, හමර් ටික හරි තිබුනා.. හැබෙයි පුදුමයි මේ සැරේ ලිමෝ ටිකත් නැ හමර් 1ක කොහේද තිබුනේ..


පුදුමයි මොකද අපේ කස්ටිය එකම දේ පල් නොකරපු එකට..
කොහොම උනත් ටිකට් එකේ රු:60/- මදි නොකියන්න එක වාහනයක් බලා ගත්තා.. ඒක බලා ගන්න හරි දෑස පින් කරලා තියෙනවා...
තව ඒවා බැලුවා දුටුවා ඒවා රහස්..
කොහොම උනත් අපේ සැපට දුකට හැම මගුලකටම ඉතින් එළකිරි කොල්ලෝ ටිකනේ ඉතින් ඔන්න උබලා ටත් මම ඒ ලස්සන සුන්දර මනරම්
කාරයේ ෆොටෝ ටිකක් ගෙනාවා පෙන්නන්න..
ඕ එහෙනම් බලන්නකෝ.... එල එල
හොද නම් ඉතින් දන්නවනේ !!!
අරවා දීලා ගියාට කමක් නැ...
(මචන්ලා,මචිලා මේකෙ ෆොටෝ ගහන්න අමාරුයි
මොකද උනේ එකත් කැරකෙන්න හදලා තිබුනේ ෆොටෝ අපැහැදිලි නම් සොරි !!!
)

