Colombo_මෝටර්_ෂෝ 2011 !!!

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!


    logo.gif



    අද Colombo Motor Show ගියා..
    එත් මේ පාර ගිය සැරේ වගේ හොද වාහන ගෙනල්ලා තිබුනේ නැ අනේ මන්දා මොකද කියලා..:confused::confused:
    ගිය සැරේ ලිමොසින්, හමර් ටික හරි තිබුනා.. හැබෙයි පුදුමයි මේ සැරේ ලිමෝ ටිකත් නැ හමර් 1ක කොහේද තිබුනේ.. :lol::lol:
    පුදුමයි මොකද අපේ කස්ටිය එකම දේ පල් නොකරපු එකට..:lol:
    කොහොම උනත් ටිකට් එකේ රු:60/- මදි නොකියන්න එක වාහනයක් බලා ගත්තා.. ඒක බලා ගන්න හරි දෑස පින් කරලා තියෙනවා...
    තව ඒවා බැලුවා දුටුවා ඒවා රහස්..
    කොහොම උනත් අපේ සැපට දුකට හැම මගුලකටම ඉතින් එළකිරි කොල්ලෝ ටිකනේ ඉතින් ඔන්න උබලා ටත් මම ඒ ලස්සන සුන්දර මනරම්
    කාරයේ ෆොටෝ ටිකක් ගෙනාවා පෙන්නන්න..
    ඕ එහෙනම් බලන්නකෝ.... එල එල



    5d1891.jpg


    14docxw.jpg


    rh48yf.jpg


    20tpcmu.jpg


    16m7nmg.jpg



    හොද නම් ඉතින් දන්නවනේ !!!
    අරවා දීලා ගියාට කමක් නැ...
    (මචන්ලා,මචිලා මේකෙ ෆොටෝ ගහන්න අමාරුයි
    මොකද උනේ එකත් කැරකෙන්න හදලා තිබුනේ ෆොටෝ අපැහැදිලි නම් සොරි !!! ;) )
     

    HOT DOG

    Active member
  • Apr 5, 2009
    759
    44
    28
    38





    Originally Posted by HOT DOG
    superi maxxa mama geyadawase oka vahalatibbe banzz
    peugeot rcz
    patta bande


    aparade !!! machan thiz time success na neda machan motor show eka.. hoda vehicle promote karala na..


    oya hari geya parath mama geyaa mata mepara echara set une naaa
    2Q==
     
    Last edited: