Policemen died from a incident

Kabaragoya

Member
May 13, 2010
367
62
0
hoda wade anduwe desapaluwanta puka didi ahinsaka minissunta gahana police ballonta. okunge pawul pitin maranna ona
 
Welusumana

Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    yako lankawe army eke un policeye un lankawe anduwa kiyana de karannathuwa indiawe anduwa kiyana de karannada?:lol::lol::lol:

    අනේ මෝඩයෝ පොලීසිය ඉන්නෙ ආණ්ඩුව කියන ඒවා කරන්න නෙමෙයි.නීතිය රකින්න.ව්‍යවස්ථාව රකින්න.එහෙම නැතුව එක එක දේශපාලන හෙංචයියෝ කියන ඒවා කරන්න නෙමෙයි.

    ආර්මි එක නම් ඉතින් ආණ්ඩුව කියන දේ තමයි කරන්න ඕන.හරි හෝ වැරදි.ඒකනේ ආර්මි එක නීතිය රකින්න දාලා නැත්තේ.
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,778
    9,472
    113
    අනේ මෝඩයෝ පොලීසිය ඉන්නෙ ආණ්ඩුව කියන ඒවා කරන්න නෙමෙයි.නීතිය රකින්න.ව්‍යවස්ථාව රකින්න.එහෙම නැතුව එක එක දේශපාලන හෙංචයියෝ කියන ඒවා කරන්න නෙමෙයි.

    ane gono ehema thiyenne mona rateda?kiyapan balanna policeyata army ekata ona widihata wada karanne mona rate anduwada kiyala?uba danna bambuwa
     
    Kabaragoya

    Member
    May 13, 2010
    367
    62
    0
    ane gono ehema thiyenne mona rateda?kiyapan balanna policeyata army ekata ona widihata wada karanne mona rate anduwada kiyala?uba danna bambuwa

    polisiya inne nithiya rakinna. polisiyata daduwam denna baha ekata adikaranaya thiyenne. desapalakayo kiyana widiyata natana minissunta pida karana polisiyak rate thiyenne. mewage ewa ekak dekak newe dan godak rate wela thiyenne.
    ballata giya polisiye ballonta puka denna epa.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    8.gif
    8.gif
     
    Aug 18, 2011
    6,147
    788
    0
    reputation_neg.gif
    Policemen died from a... 10-03-2011 08:38 AM උඹේ අම්මා ඉගැන්නුවේ :P
    අඩෝ මල් ෆොන්ටිං අපේ ගෙදර මිනිස්සුන්ට හොදට කඩ්ඩ පුලුවන්. උඹ වගේ බේකරිවල මුරට ඉන්න බල්ලෝ අපේ පවුල්වල නෑ. :rolleyes::rolleyes:
    කඩ්ඩ බැරි නම් ඉගෙන ගනිං. ඒකත් බැරි නම් නොදන්න කඩ්ඩට ගිහිං වරිගේ නහගන්නේ නැතුව දන්න සිංහලෙන් ත්‍රෙඩ් දාපං :lol::lol:
     
    • Like
    Reactions: Mr Dilshan

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ane gono ehema thiyenne mona rateda?kiyapan balanna policeyata army ekata ona widihata wada karanne mona rate anduwada kiyala?uba danna bambuwa

    වැඩිය ඕන නෑ ඉන්දියාවේ බලපන් ආණ්ඩුව කියන ඒව නෙමෙයි පොලිසිය කරන්නේ.තමිල්නාඩු මහ ඇමතිගේ(karuna nidhi) දුව හිරේ ගියේ පොර මහ ඇමති වෙලා ඉන්න කාලේ.ඌටවත් බැරි උනා ඒක නවත්ත ගන්න.අන්තිමේදි ඒ සීන් හින්දා ඌට මහ ඇමති කමත් නැති උනා.අපේ රටේ තමයි පොලීසිය චාටර් ම.
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    polisiya inne nithiya rakinna. polisiyata daduwam denna baha ekata adikaranaya thiyenne. desapalakayo kiyana widiyata natana minissunta pida karana polisiyak rate thiyenne. mewage ewa ekak dekak newe dan godak rate wela thiyenne.
    ballata giya polisiye ballonta puka denna epa.

    ඔව් බන් මුන් වගේ ගොන්නුන්ට කියල වැඩක් නෑ.මුන් දන්නේ ණයට කහින්න විතරයි.
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    බින්දු;11058454 said:
    reputation_neg.gif
    Policemen died from a... 10-03-2011 08:38 AM උඹේ අම්මා ඉගැන්නුවේ :P
    අඩෝ මල් ෆොන්ටිං අපේ ගෙදර මිනිස්සුන්ට හොදට කඩ්ඩ පුලුවන්. උඹ වගේ බේකරිවල මුරට ඉන්න බල්ලෝ අපේ පවුල්වල නෑ. :rolleyes::rolleyes:
    කඩ්ඩ බැරි නම් ඉගෙන ගනිං. ඒකත් බැරි නම් නොදන්න කඩ්ඩට ගිහිං වරිගේ නහගන්නේ නැතුව දන්න සිංහලෙන් ත්‍රෙඩ් දාපං :lol::lol:

    ඉතින් බන් දන්නේ නැති එක වැරදි වැරදි හරි ඉගෙන ගන්න එපැයි, :) එහෙම නේද ? :confused:

    උබට පොඩි කාලෙ ඇවිදින්න ගිහිල්ලා වැටුනාම උබලාගේ අම්ම උබට කිව්වනම් උබට වැටෙන්නේ නැතුව ඇවිදින්න පුලුවන්නම් ඇවිදපන්, නැත්නම් දන්න විදියට බඩ ගගා ඉදපන් කියලා උබ අදටත් බඩ ගානවා නේද ? :confused:

    මම හරි නේද කොල්ලෝ ? ;)
     
    • Like
    Reactions: Snowl

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,778
    9,472
    113
    ඉතින් බන් දන්නේ නැති එක වැරදි වැරදි හරි ඉගෙන ගන්න එපැයි, :) එහෙම නේද ? :confused:

    උබට පොඩි කාලෙ ඇවිදින්න ගිහිල්ලා වැටුනාම උබලාගේ අම්ම උබට කිව්වනම් උබට වැටෙන්නේ නැතුව ඇවිදින්න පුලුවන්නම් ඇවිදපන්, නැත්නම් දන්න විදියට බඩ ගගා ඉදපන් කියලා උබ අදටත් බඩ ගානවා නේද ? :confused:

    මම හරි නේද කොල්ලෝ ? ;)

    :yes:ape un danne deyak danne nathu unta hina wenna witharai.ekane lankawe minissu thama ekama thana
     
    Last edited: