ඉතින් බන් දන්නේ නැති එක වැරදි වැරදි හරි ඉගෙන ගන්න එපැයි,එහෙම නේද ?
උබට පොඩි කාලෙ ඇවිදින්න ගිහිල්ලා වැටුනාම උබලාගේ අම්ම උබට කිව්වනම් උබට වැටෙන්නේ නැතුව ඇවිදින්න පුලුවන්නම් ඇවිදපන්, නැත්නම් දන්න විදියට බඩ ගගා ඉදපන් කියලා උබ අදටත් බඩ ගානවා නේද ?
මම හරි නේද කොල්ලෝ ?![]()


ඉතින් බක්කරේට වැරැද්ද පෙන්නලා දුන්නම කරේ වැරැද්ද හදාගන්න එක නෙවෙයි, වැරැද්ද පෙන්නලා දීපු එකාගේ අම්ම මතක් කරපු එක නේ. උඹත් බක්කරේගේ සට්ටංරාල කෙනෙක්ද?? 

වැරැද්ද හදාගන්න කියහං උඹලගේ ලොක්කට
එහෙම නේද ? 






