මිනිසුන්ව කපා කොටා ධර්මය ප්‍රචාරය කලා..

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මිනිසුන්ව කපා කොටා ධර්මය ප්‍රචාරය කලා..

    චෝදනාව :
    අපි දන්නවා මොහොමඩ් නබි මිනිසුන්ව මිනිසුන්ව කප කපා හැම තැනම ගිහින් ඒ ධර්මය ප්‍රචාරය කලේ.එය ධර්මය ප්‍රචාරය කලේ කඩුවෙන්.එයට අකුරු බැරි නිසා අකුරු දන්නා කෙනෙක් ලවා කඩුවේ කොටවා ගත්තා “ඉස්ලාම්” කියල.එකේ තේරුම සාමය දැක්කද “සාමය” කඩුවට දාපු හැටි.
    e0b6b1e0b794e0b780e0b6abe0b790e0b783-e0b6b4e0b78fe0b6afe0b6b1-e0b783e0b792e0b6bbe0b792-e0b783e0b6afe0b784e0b6b8e0b78a.jpg

    පොත : නුවන පාදන සිරි සදහම්
    ප්‍රකාශනය : මහ මෙව්නා භාවනා අසපුව, වඩුවාව. යටිගල්ඕවිට , පොල්ගහවෙල.
    කර්තෘ : පුජ්‍ය කිරිබත්ගොඩ කඥණානන්ද හිමි (උන්වහන්සේගේ භාවනා වැඩ සටහන් උදෙසා කල දේශනා වලින් එකතුවක් )
    පිටුව : 56



    මුහම්මත් (සල්) තුමා කෘර වධකයෙක් හෝ “එයා ” “මෙයා ” යනු සදහන් කරන තරම් පහත පුද්ගලයෙකු නොවේ.එතුමාගේ ඉස්ලාමිය ව්‍යාපාරය නොරිස්සු ඇතැම් බටහිර ඉතිහාසඥයන් පවා එතුමාට පුද්ගලිකව පහත ලෙස කතා කලේ නැත.එහෙත් ධහම් කතිකාවන් පවත්වමින් විවිධ පෙදෙස් වලට වැඩම කරන බුද්ධ පුත්‍ර කිරිබත්ගොඩ කඥණානන්ද හිමි මුහම්මත්(සල්) තුමාට අපහස වනසේ ලිවිම මුස්ලිම්වරුන්ගේ අප්‍රසාදයට හේතු වූ කරුණකි.

    ඉස්ලාමය හෝ මුහම්මත්(සල්) තුමා විමර්ශනය නොකළ යුතුයි යනු අපගේ අදහස නොවේ. එයට අනුගමනය කලා යුතු පිළිවෙතක් ඇත,ක්‍රමයක් ඇත.කෙනෙකු තමා ලද සාධක සහිතව ,තම අදහස් ඉදිරිපත් කොට කරුණු කීමෙහි කිසිදු වරදක් නැත..නමුත් නිකම්ම නිකම්,ආවාට ගියාට කරුණු කියා කෙනෙකුගේ නම්බු නාමයට පහර ගැසීම මහා පාප ක්‍රියාවකි. උන්වහන්සේ කි කරුණු ඇත්තද බොරුද යනු විමසා බැලීමට පෙර මුහම්මත් (සල්) තුමා කියන්නේ කව්ද යනු සුළුවෙන් හෝ වටහා ගැනීම හොදය.


    එතුමාට ඇති ගෞරවය.


    මුහම්මත් (සල්) තුමා එකම දෙවියෙකු වූ අල්ලාහ් ගේ අවසන් නබි වරයාය.දිවසිවරයාය.වසර 1400 ට පෙර පටන් පැවත එන මුස්ලිම් සමාජයේ නායකයාය.මහපෙන්වන්නය.අද ලොව කොටි 140 ට අධික මුස්ලිම් වරුන්ගේ ගෞරවයට හා ආදරයට පාත්‍ර වූ උතුම් වූවෙකි.මුස්ලිම් වරු ගරු කරන එතුමා තරම් ශ්‍රේෂ්ට වුත් තවත් පුද්ගලයෙකු මිහිපිට නැත.මුහම්මත්(සල්) තුමාගේ ශුද්ධ නාමය මුවින් පිට කරන සියලු මුස්ලිම්වරුන් “සල්ලලාහු ලෛහි වසල්ලම් ” යනු ප්‍රර්ථනා කරන්න අමතක කරන්නේ නැත.එපමණක් නොව එම ශුද්ධ නාමය කන වැකෙන මුස්ලිම් වරයෙක් වේනම්,ඔහුද, “සල්ලලාහු ලෛහි වසල්ලම් ” යනුවෙන් ප්‍රර්ථනා කරයි. එතුමාගේ නම ලිය මුස්ලිම් වරයෙකු පවා “සල්ලලාහු ලෛහි වසල්ලම් ” යනු හෝ එයා කෙටියෙන් (සල්) යනු හෝ නොලියා නොසිටියි.මෙම වචන මාලාවේ තේරුම “අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය එතුමාට අත් වේවා ! ” යන්නයි.
    මුහම්මද් (සල්) තුමා ගැන මුස්ලිම් නොවන විද්වතුන්
    මුහම්මද්(සල්) තුමාගේ ජීවිතය,ඉස්ලාමිය ධර්ම ව්‍යාපාරය,මිතුරන් පමණක් නොව ,සතුරන් සමගද හැසිරුණු ආකාරය වැනි බොහෝ දේ ගැන මුස්ලිම් විද්වතුන් විසින් නිම වූ කෘතීන් දහස් ගණනක් ඇත ඒ හැර, මුස්ලිම් නොවන විද්වතුන් විසින් ලියන ලද කෘතීන් විශාල වශයෙන් ඇත.එවැනි පොත් වලින් උපුටා ගත් කරුණු මෙහි සදහන් කරමු.

    මහාචාර්ය K.S. රමක්‍රිශ්න රාඕ
    “කෙනෙක් ශ්‍රේෂ්ට වුත් උතුම් ගතිගුණ ඇත්ත වුත්,මිනිසෙක් යනු පැවසීම පිණිස ඔහු තුල පහත සදහන් සුදුසුකම් තුනක් ඇත්තේද පරික්ෂ කර බැලීම අවශ්‍යයි.
    1.. ඔහු ශ්‍රේෂ්ට ගතිගුණ වලින් සම්පුර්ණ වූ කෙනෙක් බව ඔහුගේ සමකාලින ය පිළිගෙන තිබිය යුතුය.
    2.. එම වකවානුව තුල පොදුවේ මිනිසුන් ජිවත් වූ තත්වයට වැඩ මොහුගේ ජිවිත තත්වය උසස් විය යුතුයි.ගෞරවාන්විත විය යුතුයි.
    3.. පසුකාලීනව මිනිස් සමුහයට නිත්‍ය ප්‍රයෝජනය සදහා වැදගත් ජිවනදර්ශයක් තබා ය යුතුයි.
    මුහම්මත්(සල්) තුමා මෙම සුදුසුකම් තුනෙන් අංග සම්පුර්න වූ බවට ඉතිහාසය සාක්ෂි දරයි.මෙපනක් නොව,කෙනෙක් උතුම් වුවෙක් යනු ගෙන දැක්වීමට අවශ්‍ය වෙනත් සුදුසුකම් ඇත්නම්, ඒ සියල්ල තුලින්ද මුහම්මත් නබි (සල්) තුමාගේ උතුම් බව මානව ඔප්පු වනවාට සැක නැත.”
    Muhammad -The Prophet of islam , 2nd Edition . Prof .K .S .Ramakrishna Rao ,(1979) page 13

    තෝමස් කාලයිල් (Thomas Carlyle )
    “වැලිකතරේ ජිවත් වුනු මෙම ස්වභාවයේ පුතුන්ගේ හදවතින් මිනිස් සමාජයට අවශ්‍ය (දේව) බියබැතිකම හා සහෝදරත්වය පිණිස වූ හද පැතිරිණි.මෙන් සියලු යහපත් ගුණ ධර්ම ලොවට සම්ප්‍රාප්ත විය “
    (ඉහත පොත , පිටුව 13 )


    බොස්වත් smith (Reverend Bosworth Smith )
    “මුහම්මත් නබි තුමා රටක නායකයෙක් හා ආගමික නායකයෙක්ද වෙති,එතුමා තුල එකවරම සිසර්වද,පාප් වහන්සේවද, දැකිය හැකිය .එහෙත් එතුමා පාප් වහන්සේ ලබා ඇති වරප්‍රසාද හා සම්පත් කිසිවක් නොලබා පාප් වහන්සේ කෙනෙකුගේ තත්වයේද,නිත්‍ය හමුදාව ,ආරක්ෂක භටයින් ,මාලිගා,නිත්‍ය ඉපයීම් මාර්ගයක් යනාදී කිසිවක් නොමැතිව සිසර්ගේ තත්වයේද සිටියේය,නියම දේව මග පෙන්වීම අනුව “පාලනය ගෙන ගිය බව කෙනෙකුට හිමිකම් කිව හැකි නම්,එයා මුහම්මත් නබි(සල්) තුමාට ඇත.ඊට හේතුව බලය ලබා ගැනීමට අවශ්‍ය වන පොදුවේ සිතන කිසිවක් නොලබාම සියලු බලතල එතුමාට හිමි වී තිබිණි.එහෙත් එතුමා ලබා ගත් සමාජ ශක්තිය හා බලය තුලින් සාමාන්‍ය සරලභාවය එතුමාගේ සමාජ ජීවිතයෙහි දක්නට තිබුණි.”
    Life of Muhammad , Rev. Bosworth ස්මිත්


    මහත්මා ගාන්ධි
    “මුහම්මත් ඉතා ශ්‍රේෂ්ට දිවසිවරයෙක්,එතුමා අත්විදි දුක් වේදනා පිළිබද සටහන් කියූ මා කදුළු සලුවෙමි “

    ජෝර්ජ් බර්නාඩ් ෂෝ
    “මම එම පුදුමාකාර මිනිසාගේ ජිවන චරිතය කියව ඇත්තෙමි.එතුමා මිනිස් සමාජය විනාශයට පත් වී යාමෙන් බේරාගනු පිණිස පහල කල කෙනෙකු බව මගේ හැගීමයි.

    බ්‍රිතාන්‍ය විශ්ව කෝෂය.(Encyclopaedia Britanica)
    “සියලු දිවසිවරුන්ගේ හා ආගමික උපදේශකවරුන්ගෙන් මුහම්මත් නබි(සල්) තුමා ඉතා උසස් අන්දමින් ජය ලබා ගත් කෙනෙකි.”

    මයිකල්, එච් හාට් (Michael .H .Hart)
    “ලොවෙහි ඉතා අධික ලෙස ප්‍රසාදයට පත් වූ මිනිසුන්ගෙන් පළමුවැන්නා ලෙස මුහම්මත් නබි (සල්) තුමාය.මෙම තෝරා ගැනීම පාඨකයින්ගේ ඇතැමුන් විමතියට කරුණක් වන අතර ,ඇතැමුන්ට මහත් ප්‍රශ්නයක් වනු ඇත.එහෙත් ඉතිහාසය දෙස පක්ෂපාතිත්වයෙන් තොරව බැලු විට අධ්‍යාත්මික හා ලෞකික දෙපැත්තෙහිම විශාල ජයක් අත්පත් කරගත් මිනිසෙක් වේ නම් එතුමා පමණකි.”

    ප්‍රකට ඉතිහාසඥ්ක් වූ ගිබන් (Gibbon )
    ” අනෙක් ආගම් කඩුවෙන් විනාශ කර දැමීම මුස්ලිම්වරුන් සතු යුතුකමකි, යන්න සත්‍යයට පටහැනි අදහසකි.මෝඩකම පදනම් කරගෙන ලියන,කියන මෙම අදහස ප්‍රතික්ෂේප කිරීමට ශුද්ධ කුරානය සහ මුස්ලිම් විරුවන්ගේ ඉතිහාසය පමණක් නොව,ඔවුහු ප්‍රත්‍යක්ෂව හා නිත්‍යානුකුලව ක්‍රිස්තියානි ධර්මය කෙරේ දැක්වූ අභිමානය යනාදිය ප්‍රමාණවත් වේ.”

    මෙලෙස මුහම්මත් (සල්) තුමා ගැනත් එතුමාගේ දහම් මෙහෙවර ගැනත් මුස්ලිම් නොවන්නන් දැක්වූ අදහස් දහස් ගණන් ඇත.


    මුහම්මත් (සල්) තුමාගේ ජීවිතය හා මෙහෙවර
    මුහම්මත් (සල්) තුමා වසර 63 ජිවත් වුහ.එයින් වසර 40 කම ගෙවී ගියේ සාමාන්‍ය,එහෙත් යහපත් ගති පැවතුම් ඇති කෙනෙකුගේ ජීවිතය මෙනි.එම කාල පරිච්ජේදය තුල එතුමා අවට සිටි සියලු දෙනාට උදව් උපකාර කරමින් කටයුතු කලා..එතුමා මිනිසුන් අතර පන නගින ප්‍රශ්න විසදුවා.සඳු දබර සමථයකට පත් කලා.එනිසාම ජනයා මුහම්මත් (සල්) තුමාට “අල්-අමින් ” (විස්වාශ වන්තයා ) “අස් සාදික් ” (සත්‍යවන්තය ) යන ප්‍රශංසනීය නම් වලින් ඇමතුවා.මෙම වසර 40 තුල එතුමා වරදක් කලා බවට,අනාචාරයේ හැසිරුණු බවට,බොරු කි බව,කාටවත් බන වැදුණු බවට, එකම එකදු සටහනක් ,සාක්ෂියක් නොමැත.

    මුහම්මත් (සල්) තුමාගේ ප්‍රචාරයේ තේමාව.

    මුහම්මත් (සල්) තුමාගේ ඉස්ලාමිය ප්‍රචාරක වැඩ කටයුතුවල තේමාව වුයේ ඒක දේව සංකල්පයයි.දෙවියන් එක්කෙනෙකි.ඔහුගේ නම අල්ලහ්ය.ඔහුට සමාන කිසිවක් හෝ කිසිවෙක් නැත.ඔහුට අවනත වන්න.ඔහුට පමණක් වන්දනා මන කරන්න.ඔහුගෙන් පමණක් ප්‍රර්ථනා ඉටු කරන්න. ඒ හැර මිනිසුන්,සත්වයන්,ඉර,හද,ගින්න ,ජලය ,භුමිය ,පිළිම ,පින්තුර ,ගස්,ගල් වැනි කිසිවකට නොවදින්න. මරණින් මතු ජිවිතයක් ඇත.එහිදී අප කලා හොද නරක අනුව ස්වර්ගය හෝ නිරය ලැබෙනවා ඇත. යනුවෙන් එදා ජනයා ඉදිරියේ ප්‍රකාශ කළහ.


    සතුරු උවදුරු- දුක් වේදනා.
    මෙම ඉස්ලාමිය ව්‍යාපාරය මක්කමේ නොකඩවා වසර 13 ම නොකඩවා කෙරිණි.මෙයා නොරිස්සු මක්කමේ පාප කාර්ම වල දී සිටි බලවත් සතුරු පිරිස නබි තුමාට අඛණ්ඩව වද හිංසා කළහ.එතුමා යන එන මාර්ගයේ විෂ සහිත කටු අතුරා තැබුවා.එතුමාගේ ශරීරයට කුණු වූ සත්ව බඩවල් දැමුවා.එතුමාට පහර දුන්නා.එතුමාගේ නිවසේ මුළුතැන් ගෙයහි පාත්‍ර වල අසුචි ගෙනවිත් දැම්ම. වසර 2 1/2 පමණ අර්ථක සමාජීය සම්බාධක වලට ලක් කොට වද දුන්නා.එතුමාව ඝාතනය කිරීමට අනන්තවරක් උත්සහ කලා.එතුමාගේ සහයක ස්ත්‍රී,පුරුෂ බොහෝ පිරිසක් ඝාතනය කලා.ඔවුන්ටද නොයෙකුත් වද දුන්නා
    .
    මෙහිදී විශේෂයෙන් සදහන් කල යුත්තේ ,මෙම වසර 13 තුල මුහම්මත් (සල්) තුමා හා එතුමාගේ අනුගාමිකයින් පිරිස සියලු වේදනා විද දරාගෙන සිටිය මිසක් සතුරන්ට එරෙහිව කඩුවක් කෙසේ වෙතත් අගිල්ලක්වත් එසවූ නැති බව.


    අවසානයේ ඔවුන්ගේ සතුරුකම් ඉවසා ගත නොහැකි වූ විට නබි තුමා තමා අනුගාමිකයින් සමග මදිනාවට සංක්‍රමණය කළහ,මදිනාවේදී එතුමා ඉස්ලාමිය සමාජ ක්‍රමයක්-රජයක් ස්ථාපිත කළහ.එහි අවට විසු යුදෙව්වන්,ක්‍රිස්තියානින් හා අනෙකුත් ගෝත්‍රිකයින් සමග සාම ගිවිසුම් ඇති කර ගත්හ,
    සටන් කිරීමට අනුමැතිය.


    එහෙත් එහිදී මක්කමේ සතුරු සේනාව නබි (සල්) තුමාට එරෙහිව කටයුතු කළහ.මෙසේ වසරක් එහි ගත විය.අවසානයේ වසර 14 කට පසුව සතුරන් සමග සටන් කිරීමට අනුමැතිය දුන්නේය.ඊට හේතුව ශුද්ධ කුරානයේ පැහැදිලිවම සදහන් කොට ඇත.


    “යම් අයෙකුට එරෙහිව සටන් කරනු ලැබේද,ඔවුනට සටන් කිරීමට අනුමැතිය දෙනු ලැබ ඇත.ඒ ඔවුනට අසාධාරනකම් කරනු ලැබූ නිසාය.ඔවුනට උදව් කිරීමට අල්ලාහ් නියත වශයෙන්ම බලසම්පන්නය.ඔවුහු කවරකු නම්,අපගේ පරමාධිපති අල්ලාහ් යැයි ඔවුන් කි නිසා අසාධාරණ ලෙස තමා නිවෙස් වලින් පන්න දමන ලද අය වෙති.ජනයාගෙන් ඔවුන්ගෙන් එක් කොටසක් මගින් අනෙක් කොටස අල්ලාහ් නොවැලක් වුයේ නම්,ආරාමයන්,(ක්‍රිස්තියානි) දේවස්ථාන,යුදෙව් දේවස්ථාන, සහ එහි අල්ලාහ්ගේ නාමය බොහෝ සෙයින් සිහිපත් කරනු ලබන මස්ජිඩ් ආදී දේවස්ථාන සුනු විසුනු කරනු ලබන්නට තිබුණි.(අල්-කුරාන් 2:39:40)

    මෙසේ අල්ලාහ්ගේ අනුමැතිය ලැබීමෙන් පසුවයි,මුහම්මත් (සල්) තුමා සතුරන්ට එරෙහිව ක්‍රියා කලේ.එත් ඉස්ලාමය ප්‍රචාරය කිරීමට නොවේ.තමාගේ හා තම අනුගාමිකයින්ගේ ආත්මාරක්ෂාව වෙනුවෙනුත්,පාප ක්‍රියාවන් තුරන් කිරීම වෙනුවෙනුත්ය.


    එම සටන් වලදී පවා මුස්ලිම්වරුන් පිළිපැදිය යුතු විනයානුකුල කරුණු ගෙන දැක්වීමට එතුමා අමතක කලේ නැත.


    “ඔබ කිසිවකුට වංචා නොකරන්න,නොරවටන්න,පොරොන්දු කඩ නොකරන්න,කිසිවෙකුගේ අවයව නොකපන්න,දරුවන්,කාන්තාවන් හා මහලු අය ඝාතනය නොකරන්න, ප්‍රයෝජනවත් ශාඛා නොකපන්න,ඒවාට ගිනි නොතබන්න,වැදුම් පිදුම් වල නිරතව සිටින පුජකවරුන් හා සාමාන්‍ය වැසියන්ට කරදර නොකරන්න,ඔවුන් සතුරුකම් කිරීමෙන් වැලකුනොත් ඔබද සටන් කිරීම නවත්වන්න “


    මෙසේ කොන්දේසි දමමිනුයි මුහම්මත් (සල්) තුමා තම අනුගාමිකයින්ට සටන් කිරීමට අනුමැතිය දුන්නේ.මේ සියලු කාරණා ඉතිහාස ග්‍රන්ථ වල සටහන් වී ඇත.

    අසත්‍ය චෝදනා.

    ඉහත කරුණු දෙස බලන විට කිරිබත්ගොඩ කඥණානන්ද හිමියන්ගේ චෝදනාවෙහි ඇත්තක් නැති බව කටත් වැටහෙනවා වසර 14 ක්ම සතුරන්ට එරෙහිව ඇගිල්ලක් වත් එස වූ නැති, මක්කාව හා මදීනව හැර වෙන තැනකට නොගිය මුහම්මත් (සල්) තුමා ” මිනිසුන්ව කඩුවෙන් කපා හැම තැනම ගිහින් ඒ ධර්මය ප්‍රචාරය කලේ,” යනුවෙන් කීම ඇත්තක් තිබේද?


    ” අකුරු නොදන්නා මුහම්මත් (සල්) තුමා තම කඩුවෙහි ඉස්ලාම් යනු කොටවා ගත්තා.” යැයි කීම සාධක රහිත චෝදනාවකි.මුසාවකි, බුද්ධ පුත්‍රයාණන් මෙසේ චෝදනා කිරීමට පෙර සොයා බැලුවේ නම්,සත්‍ය දැන ගන්න තිබිණි.


    ඇත්ත වශයෙන්ම , අපි උන්වහන්සේට දොස් නොනගමු.ඉතිහාසය නොදත්,නැතිනම් ඉතිහාසය විකෘති කොට ලියු කව්දෝ කෙනෙකුගේ අදහසක් බලා උන්වහන්සේ තමන්ගේ සොයා ගැනීමක් ලෙස ඉදිරිපත් කොට ඇත.තමන් ජනප්‍රිය වීමට හෝ තමන්ගේ පොත් විකුණා ගැනීම සදහා මේ ආකාරයට අසත්‍ය තොරතුරු පල කරමින් ලාභ ලබන්නෝ එමටය.මෙය වැරදිය.


    අපි උන්වහන්සේගෙන් පමණක් නොව සියලු අයගෙන් ඉල්ලා සිටින්නේ ,මුහම්මත් (සල්) තුමාව පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට එතුමා ගැන මනා දැනුමක් ඇති කර ගන්නා ලෙසයි, සත්‍ය කවදත් කොතනකදිත් සත්‍යම වෙයි.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    Michael H Hart මෙසේ පවසයි - ලෞකික හා ලෝකෝත්තර යන දෙයාකාරයෙන් ශ්‍රේෂ්ඨතම සාර්ථකත්වය උසුලන එකම පුරුෂයා මුහම්මද් තුමාය.:yes:


    The Most Influential Persons in History - Michael H. Hart





    Why Muhammad [PBUH] as "Number ONE" in the List?
    by Michael H. Hart

    Muhammad as number ONE to lead the list of the world's most influential persons may surprise some readers and may be questioned by others, but he was the only man in history who was supremely successful on both the religious and secular levels.

    Of humble origins, Muhammad founded and promulgated one of the world's great religions, and became an immensely effective political leader, diplomat, merchant, philosopher, orator, legislator, reformer, husband, father and military leader. Today, thirteen centuries after his death, his influence is still powerful and pervasive.

    The majority of the persons in this book had the advantage of being born and raised in centers of civilization, highly cultured or politically pivotal nations. Muhammad, however, was born in the year 570 A.D, in the city of Mecca, in southern Arabia, at that time a backward area of the world, far from the centers of trade, art, and learning. Orphaned at age six (Father past way before his birth and mother past away when he was six), he was reared in modest surroundings. Islamic tradition tells us that he was illiterate. His economic position improved when, at age twenty-five, he married a wealthy widow. Nevertheless, as he approached forty, there was little outward indication that he was a remarkable person (Arabs nick named him as Al-Amin meaning "The Trustworthy").

    Most Arabs at that time were pagans, who believed in many gods. There were, however, in Mecca, a small number of Jews and Christians; When he was forty years old, Muhammad became convinced that this one true God (Allah) was speaking to him, and had chosen him to spread the true faith.
    For three years, Muhammad preached only to close friends and associates. Then, about 613, he began preaching in public. As he slowly gained converts, the Meccan authorities came to consider him a dangerous nuisance. In 622, fearing for his safety, Muhammad fled to Medina (a city some 200 miles north of Mecca), where he had been offered a position of considerable political power.

    This flight, called the Hegira, was the turning point of the Prophet's life. In Mecca, he had few followers. In Medina, he had many more, and he soon acquired an influence that made him a virtual dictator. During the next few years, while Muhammad's following grew rapidly, a series of battles were fought between Medina and Mecca. This was ended in 630 with Muhammad's triumphant return to Mecca as conqueror. The remaining two and one-half years of his life witnessed the rapid conversion of the Arab tribes to the new religion. When Muhammad died, in 632, he was the effective ruler of all of southern Arabia.

    The Bedouin tribesmen of Arabia had a reputation as fierce warriors. But their number was small; and plagued by disunity and internecine warfare, they had been no match for the larger armies of the kingdoms in the settled agricultural areas to the north. However, unified by Muhammad for the first time in history, and inspired by their fervent belief in the one true God, these small Arab armies now embarked upon one of the most astonishing series of conquests in human history. To the northeast of Arabia lay the large Neo-Persian Empire of the Sassanids; to the northwest lay the Byzantine, or Eastern Roman Empire, centered in Constantinople. Numerically, the Arabs were no match for their opponents. On the field of battle, though, the inspired Arabs rapidly conquered all of Mesopotamia, Syria, and Palestine. By 642, Egypt had been wrested from the Byzantine Empire, while the Persian armies had been crushed at the key battles of Qadisiya in 637, and Nehavend in 642.

    But even these enormous conquests-which were made under the leadership of Muhammad's close friends and immediate successors, Abu Bakr and 'Umar ibn al-Khattab -did not mark the end of the Arab advance. By 711, the Arab armies had swept completely across North Africa to the Atlantic Ocean There they turned north and, crossing the Strait of Gibraltar, overwhelmed the Visigothic kingdom in Spain.

    For a while, it must have seemed that the Moslems would overwhelm all of Christian Europe. However, in 732, at the famous Battle of Tours, a Moslem army, which had advanced into the center of France, was at last defeated by the Franks. Nevertheless, in a scant century of fighting, these Bedouin tribesmen, inspired by the word of the Prophet, had carved out an empire stretching from the borders of India to the Atlantic Ocean-the largest empire that the world had yet seen. And everywhere that the armies conquered, large-scale conversion to the new faith eventually followed.

    Now, not all of these conquests proved permanent. The Persians, though they have remained faithful to the religion of the Prophet, have since regained their independence from the Arabs. And in Spain, more than seven centuries of warfare 5 finally resulted in the Christians reconquering the entire peninsula. However, Mesopotamia and Egypt, the two cradles of ancient civilization, have remained Arab, as has the entire coast of North Africa. The new religion, of course, continued to spread, in the intervening centuries, far beyond the borders of the original Moslem conquests. Currently it has tens of millions of adherents in Africa and Central Asia and even more in Pakistan and northern India, and in Indonesia. In Indonesia, the new faith has been a unifying factor. In the Indian subcontinent, however, the conflict between Moslems and Hindus is still a major obstacle to unity.

    How, then, is one to assess the overall impact of Muhammad on human history? Like all religions, Islam exerts an enormous influence upon the lives of its followers. It is for this reason that the founders of the world's great religions all figure prominently in this book . Since there are roughly twice as many Christians as Moslems in the world, it may initially seem strange that Muhammad has been ranked higher than Jesus. There are two principal reasons for that decision. First, Muhammad played a far more important role in the development of Islam than Jesus did in the development of Christianity. Although Jesus was responsible for the main ethical and moral precepts of Christianity (insofar as these differed from Judaism), St. Paul was the main developer of Christian theology, its principal proselytizer, and the author of a large portion of the New Testament.

    Muhammad, however, was responsible for both the theology of Islam and its main ethical and moral principles. In addition, he played the key role in proselytizing the new faith, and in establishing the religious practices of Islam. Moreover, he is the messenger of the Moslem holy scriptures, the Koran, a collection of certain of Muhammad's insights that he believed had been directly revealed to him by Allah. Most of these utterances were copied more or less faithfully during Muhammad's lifetime and were collected together in authoritative form not long after his death. No such detailed compilation of the teachings of Christ has survived. Since the Koran is at least as important to Moslems as the Bible is to Christians, the influence of Muhammed through the medium of the Koran has been enormous It is probable that the relative influence of Muhammad on Islam has been larger than the combined influence of Jesus Christ and St. Paul on Christianity. On the purely religious level, then, it seems likely that Muhammad has been as influential in human history.

    Furthermore, Muhammad (unlike Jesus) was a secular as well as a religious leader. In fact, as the driving force behind the Arab conquests, he may well rank as the most influential political leader of all time.

    Of many important historical events, one might say that they were inevitable and would have occurred even without the particular political leader who guided them. For example, the South American colonies would probably have won their independence from Spain even if Simon Bolivar had never lived. But this cannot be said of the Arab conquests. Nothing similar had occurred before Muhammad, and there is no reason to believe that the conquests would have been achieved without him. The only comparable conquests in human history are those of the Mongols in the thirteenth century, which were primarily due to the influence of Genghis Khan. These conquests, however, though more extensive than those of the Arabs, did not prove permanent, and today the only areas occupied by the Mongols are those that they held prior to the time of Genghis Khan.

    It is far different with the conquests of the Arabs. From Iraq to Morocco, there extends a whole chain of Arab nations united not merely by their faith in Islam, but also by their Arabic language, history, and culture. The centrality of the Koran in the Moslem religion and the fact that it is written in Arabic have probably prevented the Arab language from breaking up into mutually unintelligible dialects, which might otherwise have occurred in the intervening thirteen centuries. Differences and divisions between these Arab states exist, of course, and they are considerable, but the partial disunity should not blind us to the important elements of unity that have continued to exist. For instance, neither Iran nor Indonesia, both oil-producing states and both Islamic in religion, joined in the oil embargo of the winter of 1973-74. It is no coincidence that all of the Arab states, and only the Arab states, participated in the embargo.

    We see, then, that the Arab conquests of the seventh century have continued to play an important role in human history, down to the present day. It is this unparalleled combination of secular and religious influence which I feel entitles Muhammad to be considered the most influential single figure in human history.








    The Greatest top 100 People List

    01� Muhammad [PBUH]
    02� Isaac Newton
    03� Jesus Christ [PBUH]
    04� Buddha
    05� Confucius
    06� St. Paul
    07� Ts'ai Lun
    08� Johann Gutenberg
    09� Christopher Columbus
    10� Albert Einstein
    11� Louis Pasteur
    12� Galileo Galilei
    13� Aristotle
    14� Euclid
    15� Moses
    16� Charles Darwin
    17� Shih Huang Ti
    18� Augustus Caesar
    19� Nicolaus Copernicus
    20� Antoine Laurent Lavoisier
    21� Constantine the Great
    22� James Watt
    23� Michael Faraday
    24� James Clerk Maxwell
    25� Martin Luther
    26� George Washington
    27� Karl Marx
    28� Orville and Wilbur Wright
    29� Genghis Kahn
    30� Adam Smith
    31� Edward de Vere
    32� John Dalton
    33� Alexander the Great
    34� Napoleon Bonaparte
    35� Thomas Edison
    36� Antony van Leeuwenhoek
    37� William T.G. Morton
    38� Guglielmo Marconi
    39� Adolf Hitler
    40� Plato
    41� Oliver Cromwell
    42� Alexander Graham Bell
    43� Alexander Fleming
    44� John Locke
    45� Ludwig van Beethoven
    46� Werner Heisenberg
    47� Louis Daguerre
    48� Simon Bolivar
    49� Rene Descartes
    50� Michelangelo
    51� Pope Urban II
    52� 'Umar ibn al-Khattab
    53� Asoka
    54� St. Augustine
    55� William Harvey
    56� Ernest Rutherford
    57� John Calvin
    58� Gregor Mendel
    59� Max Planck
    60� Joseph Lister
    61� Nikolaus August Otto
    62� Francisco Pizarro
    63� Hernando Cortes
    64� Thomas Jefferson
    65� Queen Isabella I
    66� Joseph Stalin
    67� Julius Caesar
    68� William the Conqueror
    69� Sigmund Freud
    70� Edward Jenner
    71� Wilhelm Conrad Roentgen
    72� Johann Sebastian Bach
    73� Lao Tzu
    74� Voltaire
    75� Johannes Kepler
    76� Enrico Fermi
    77� Leonhard Euler
    78� Jean-Jacques Rousseau
    79� Nicoli Machiavelli
    80� Thomas Malthus
    81� John F. Kennedy
    82� Gregory Pincus
    83� Mani
    84� Lenin
    85� Sui Wen Ti
    86� Vasco da Gama
    87� Cyrus the Great
    88� Peter the Great
    89� Mao Zedong
    90� Francis Bacon
    91� Henry Ford
    92� Mencius
    93� Zoroaster
    94� Queen Elizabeth I
    95� Mikhail Gorbachev
    96� Menes
    97� Charlemagne
    98� Homer
    99� Justinian I
    100� Mahavira






    Michael H. Hart (born April 28, 1932 in New York City) is a American astrophysicist who has also written three books on history and controversial articles on a variety of subjects. Hart describes himself as a Jeffersonian liberal, Hart, a graduate of the Bronx High School of Science who enlisted in the U.S. Army during the Korean war, received his undergraduate degree at Cornell University in mathematics and later earned a Ph.D. in astrophysics at Princeton University. He also holds graduates degrees in physics, astronomy, and computer science, as well as a law degree. He was a research scientist at NASA before leaving to be a professor of physics at Trinity University in San Antonio, Texas. He has also taught both astronomy and history of science at Anne Arundel Community College in Arnold, Maryland.

    His best known book is The 100: A Ranking of the Most Influential Persons in History. His most recent book is Understanding Human History, which is a history of humanity beginning about 100,000 years ago and going through the 20th century. Unlike most other books on world history, Hart’s book explicitly discusses differences in average intelligence between various groups, explains when and why they arose, and discusses the effect that those differences have had on human history. this book which has sold more than 500,000 copies and been translated into 15 languages. His third book, A View from the Year 3000, published in 1999, is a history of the future which includes both technological advances and political developments.
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,990
    113
    Ohio, USA
    මේ හිමි නම කියන කතා කවුද ගනං ගන්නේ..
    මෙයා "පන්සල්" වෙනුවට දැන් අලුතින් "අසපු" කියල එකක් ඉන්ට්‍රඩියුස්කරගෙන යනවා.. දන්න කාලෙක ඉඳලා බෞද්ධයෝ (හැමෝම නෙවෙයි ) මස් කන්නේ නැහැ.
    නමුත් මේ හිමියන් මස් කන්න පුලුවන් කියන අලුත්මතවාදයක් තමන් අලුතින් ඇතිකරපු අසපු හරහා මෙහිමියන්ගේ ශ්‍රාවකයන්ට උගන්නනවා... ඒ සඳහා මෙයා දහසකුත් දේවල් කරලා අන්තිමට බෞද්ධයන් විසින්ම කොන් වෙලාතියෙන්නේ දැන්.
    එක අතකින් බලුවොත් මෙයා ගැන වැඩක් වෙන්නේ නහැ කතාකරලා..
    නමුත් මෙයාගේ සමහර දේශනා ගැන අදටත් සිංහල බෞද්දයෝ කුලප්පුවෙලා ඉන්නේ.. ඒක ගැන මම ඉන්ටර්නෙට් එකේ දල්ල ලිපියකින් මම ත්‍රෙඩ් එකක් දාන්න ඉන්නේ....:yes:
     

    adm&#00

    Member
    Sep 22, 2010
    36
    4
    0
    මුහම්මත් (සල්) තුමා කෘර වධකයෙක් හෝ “එයා ” “මෙයා ” යනු සදහන් කරන තරම් පහත පුද්ගලයෙකු නොවේ. හැ හැ හැ . ආ නේද කියන්නේ .. sirajstc ඔයාම එහෙනම් ගැලපෙන ගෞරවාන්විත නමක් යෝජනා කරන්න. හැබැයි මමත් අහල තියෙන්නේ මුහම්මත් කියන්නේ මහා කුජීත character එකක් කියල තමයි. එත් කඩුවෙන් සාමය ප්‍රචාරය කලා නම් ටිකක් හරි Respect කරන්න ඕනි
     
    Aug 18, 2011
    6,147
    788
    0
    නම් නම් සෙට් එකක්ම දෙන්න පුලුවන් බුවාට

    1. සල්ලාලයා
    2. කාම අපරාධ කාරයා
    3. ලමා අපචාරකයා
    4. ස්ත්‍රී දූශකයා
    5. ඇනිමල් සෙක්ස් කාරයා
    6. ඉන්සෙස්ට් සෙක්ස් කරපු එකා
    7. ලෝකේ මුල්ම මිල්ෆ් හන්ටරයා
    8. මිනීමරුවා
    9. මංකොල්ලකාරයා
     
    Last edited:
    • Like
    Reactions: llrajitha

    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    මේ හිමි නම කියන කතා කවුද ගනං ගන්නේ..
    මෙයා "පන්සල්" වෙනුවට දැන් අලුතින් "අසපු" කියල එකක් ඉන්ට්‍රඩියුස්කරගෙන යනවා.. දන්න කාලෙක ඉඳලා බෞද්ධයෝ (හැමෝම නෙවෙයි ) මස් කන්නේ නැහැ.
    නමුත් මේ හිමියන් මස් කන්න පුලුවන් කියන අලුත්මතවාදයක් තමන් අලුතින් ඇතිකරපු අසපු හරහා මෙහිමියන්ගේ ශ්‍රාවකයන්ට උගන්නනවා... ඒ සඳහා මෙයා දහසකුත් දේවල් කරලා අන්තිමට බෞද්ධයන් විසින්ම කොන් වෙලාතියෙන්නේ දැන්.
    එක අතකින් බලුවොත් මෙයා ගැන වැඩක් වෙන්නේ නහැ කතාකරලා..
    නමුත් මෙයාගේ සමහර දේශනා ගැන අදටත් සිංහල බෞද්දයෝ කුලප්පුවෙලා ඉන්නේ.. ඒක ගැන මම ඉන්ටර්නෙට් එකේ දල්ල ලිපියකින් මම ත්‍රෙඩ් එකක් දාන්න ඉන්නේ....:yes:



    true:yes::yes::yes:
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    බින්දු;11065211 said:
    නම් නම් සෙට් එකක්ම දෙන්න පුලුවන් බුවාට

    1. සල්ලාලයා
    2. කාම අපරාධ කාරයා
    3. ලමා අපචාරකයා
    4. ස්ත්‍රී දූශකයා
    5. ඇනිමල් සෙක්ස් කාරයා
    6. ඉන්සෙස්ට් සෙක්ස් කරපු එකා
    7. ලෝකේ මුල්ම මිල්ෆ් හන්ටරයා
    8. මිනීමරුවා
    9. මංකොල්ලකාරයා

    පොඩ්ඩක් ලොකුවට ෆොන්ට් එක දාපන්කෝ.
    සිරජ්ට නම තෝරාගන්න බැරිව ඇති අකුරු පොඩි නිසා .
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    [B මුහම්මත් (සල්) තුමා කෘර වධකයෙක් හෝ “එයා ” “මෙයා ” යනු සදහන් කරන තරම් පහත පුද්ගලයෙකු නොවේ.

    අන්තර්ජාලය පුරාවටම ඔය මනුස්සය ගැන තියන දේවල් දැක්කම එයා මෙයා කියන එකත් හොද වැඩිද මන්දා . :P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බින්දු;11065211 said:
    නම් නම් සෙට් එකක්ම දෙන්න පුලුවන් බුවාට

    1. සල්ලාලයා
    2. කාම අපරාධ කාරයා
    3. ලමා අපචාරකයා
    4. ස්ත්‍රී දූශකයා
    5. ඇනිමල් සෙක්ස් කාරයා
    6. ඉන්සෙස්ට් සෙක්ස් කරපු එකා
    7. ලෝකේ මුල්ම මිල්ෆ් හන්ටරයා
    8. මිනීමරුවා
    9. මංකොල්ලකාරයා

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: udithag
    Aug 18, 2011
    6,147
    788
    0
    අන්තර්ජාලය පුරාවටම ඔය මනුස්සය ගැන තියන දේවල් දැක්කම එයා මෙයා කියන එකත් හොද වැඩිද මන්දා . :P

    ඔය රතුපාටින් තියෙන කෑල්ල ගැන සුවර් ද :eek::eek:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඔය උසස් විද්වතුන්ටත් වඩා අපේ එළකිරි එකේ එවුන් ගොඩාක් දේවල් දන්නවා වගේ, උඹලා ගැන හිතත්දී පුදුම ආඩම්බරයක් හිතනවා
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඔය උසස් විද්වතුන්ටත් වඩා අපේ එළකිරි එකේ එවුන් ගොඩාක් දේවල් දන්නවා වගේ, උඹලා ගැන හිතත්දී පුදුම ආඩම්බරයක් හිතනවා


    මෙකනේ සීන් එක. දැං ඔය සකීර් නායික් වගේ ( අපචාර කරන්න ගිහින් පන්නපු ) ව්ද්වත්තුන්ට තමන්ගේ ගොඩේ එකාගේ වැරදි පේන්නේ නෑ නේ :P:P මැදිහත්ව හිතන උන්ට නම් ඒවා පේනවා :rolleyes::rolleyes::rofl::rofl:
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    බින්දු;11066605 said:
    ඔය රතුපාටින් තියෙන කෑල්ල ගැන සුවර් ද :eek::eek:

    එකත් ඇත්ත . ඔතනට හරියන දේ මොකක්ද ? අර ලිස්ට් එකෙන් තමයි ගන්න වෙන්නේ .
     

    sanathj2008

    Active member
  • Mar 27, 2011
    357
    74
    28
    බින්දු;11065211 said:
    නම් නම් සෙට් එකක්ම දෙන්න පුලුවන් බුවාට

    1. සල්ලාලයා
    2. කාම අපරාධ කාරයා
    3. ලමා අපචාරකයා
    4. ස්ත්‍රී දූශකයා
    5. ඇනිමල් සෙක්ස් කාරයා
    6. ඉන්සෙස්ට් සෙක්ස් කරපු එකා
    7. ලෝකේ මුල්ම මිල්ෆ් හන්ටරයා
    8. මිනීමරුවා
    9. මංකොල්ලකාරයා
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    ඔය නබි පොන්නයට ඔයිට වඩා දෙයක් කියන්න තියනවද බන් 5වසරෙ පොඩි එකෙක් ගෙන් ඇහුවත් කියන්නෙ තම්බියා පොන්නයා කියලා. මොලයක් නැති ජාතිය උපන් දා ඉදලා බොරුව ඔලුව උඩ තියාගෙන නහින හැත්ත කල්පනා කරන්න මොලයක් නෑ , ඔය තරම් වටිනා කියන ජාතියක් නම් මේ ලොකේ අනික් ජාති එකෙක්ටවත් තම්බී පෙන්න බැරි ඇයි. ලෝකෙ ත්‍රස්තවාදියන්ගෙන් 90% හම්බයෝ උනේ ඇයි.

    තොපි උපතින්ම ගේන්නෙ කට්ටකමයි , පොන්න කමයි විතරයි .. බලන් හිටපල්ලා ලගදිම ඕවට උත්ත්‍ර හම්බ වෙයි

    කිරිබත්ගොඩ හාමුදුරුවෝ නබියට එයා මෙයා කිව්වම තමයි ඔයාට ත්ද වෙන්නෙ නේද

    තලේබාන් ව්අල බුදු පිලිම කඩද්දී..
    සීවලීගෙ හිගන පාත්තරේ කියද්දී..
    අරබි‍යෙ , මක්කම බුදු පිලිම , බෞද්ධ පොත් තියාගන්න තහනම් කරද්දී.

    ඒවා ඌබට පේනුනේ නැද්ද පොන්න සිරාජ්..


    තොපේ පොන්න නබියා තොපිට ලොකු උනාට .. මොලයක් තියන අපිට ඔය පොන්නයා ලොකු නෑ යකෝ.

    අපිට කොන්දක් තියනවා බුදු හාමුදුරුවෝ උනත් දෙයක් කිව්වට ඒක අපිට ඔන නම් කරන්න හෝ නොකරන්න.. තොපි වගේ පොන්න නබියා කියපු හැම එකම කරන රැලක් නෙවෙ අපි. මිනිහෙක්ට මොලයක් තියෙන්නෙ ඒකට

    හරකෙක් ලියපු පොතක් බලාගෙන උපන්දා ඉදලා නහින මෝඩ හරක්

    දැන්ගන් බහුතරයක් හම්බයන්ගෙ රටවල් ව්අල අනික් කිසිම ආගමක් අදහන්නවත් කතා කරන්නවත් බෑ මේ රටේ තොපිට මොනවද දීලා නැත්තෙ ගමක් තම්බි ඉන්නෙ 50ක් නම් තොපි පල්ලි 10ක් හදනවා අපේ උන් ඒත් ඉවසනවා. තොපේ රටක පන්සලක හදන්න පුලුවන්ද බල්ලෝ.

    එහෙම වෙලා එයා මෙයා කිව්වම හිත රිදෙනවා නේද

    වැඩිය දගලන්න එපා මල්ලියේ සිංහලයා ලෙසියෙන් ඇවිස්සෙන්නෙත් නෑ ඇවිස්සුනොත් උබලා ඉතුරුවෙන්නෙත් නෑ


    පුලුවන් නම් රීපොර්ට් කරලා මාව බෑන් කරපන් හම්බ මොඩෙකුත් ඉන්නවනේ.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මේ හිමි නම කියන කතා කවුද ගනං ගන්නේ..
    මෙයා "පන්සල්" වෙනුවට දැන් අලුතින් "අසපු" කියල එකක් ඉන්ට්‍රඩියුස්කරගෙන යනවා.. දන්න කාලෙක ඉඳලා බෞද්ධයෝ (හැමෝම නෙවෙයි ) මස් කන්නේ නැහැ.
    නමුත් මේ හිමියන් මස් කන්න පුලුවන් කියන අලුත්මතවාදයක් තමන් අලුතින් ඇතිකරපු අසපු හරහා මෙහිමියන්ගේ ශ්‍රාවකයන්ට උගන්නනවා... ඒ සඳහා මෙයා දහසකුත් දේවල් කරලා අන්තිමට බෞද්ධයන් විසින්ම කොන් වෙලාතියෙන්නේ දැන්.
    එක අතකින් බලුවොත් මෙයා ගැන වැඩක් වෙන්නේ නහැ කතාකරලා..
    නමුත් මෙයාගේ සමහර දේශනා ගැන අදටත් සිංහල බෞද්දයෝ කුලප්පුවෙලා ඉන්නේ.. ඒක ගැන මම ඉන්ටර්නෙට් එකේ දල්ල ලිපියකින් මම ත්‍රෙඩ් එකක් දාන්න ඉන්නේ....:yes:


    Thx 4 ta info....
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඔව් ඔව් සිරාජ්, අල් බලික්ලට ඇත්ත එලි වෙනකොට තරහ යනවා --->
    1.කස්ටිය අඩු නිසා කරගන්න දෙයක් නැතුව දත් කූරු කකා ඉන්නවා.
    2. වැරදිලාවත් මේක මුස්ලිං මැජෝරිටි ෆෝරම් එකක් වුනා නම් අපිව මෙලහකටත් හලාල් කරලා :P