මහනුවරට අධි සුඛෝපභෝගී දුම්රිය මැදිරියක්
new pics :- update
ටිකට් එකක් රුපියල් 1500යි.
aluth photos labaa dunnata bohoma isthuthi MrPERERA sahodara.
ශ්‍රී ලංකා දුම්රිය ඉතිහාසයේ පළමුවරට අධි සුඛෝපභෝගී පෞද්ගලික දුම්රිය මැදිරියක් කොළොඹ කොටුවේ සිට මහනුවර දුම්රියපල දක්වා පසුගිය 25 වනදා පෙරවරුවේ ගමන් කළේය.
එම මැදිරියට ගුවන් යාන තුලට සවිකරන ආකාරයේ ආසන සවිකර ඇති අතර රුපවාහිනි නැරඹීමේ පහසුකම ලැප්ටොප් පරිගණක භාවිතා කරන්නට වයි - ෆයි පහසුකමද සපයා ඇත.
රාජධානි එක්ස්ප්‍රස් නමින් නම්කොට ඇති මෙම මැදිරිය කොළොඹ බ්ලුලයින් සමාගම විසින් නවීකරණය කොට ඇත.
එක ගමන්වාරයක් සඳහා අයකෙරන ගාස්තු තවම තීරණය කොට නොමැත.
එම දුම්රිය මැදිරියේ ජායාරුප පහතින්
එම මැදිරියට ගුවන් යාන තුලට සවිකරන ආකාරයේ ආසන සවිකර ඇති අතර රුපවාහිනි නැරඹීමේ පහසුකම ලැප්ටොප් පරිගණක භාවිතා කරන්නට වයි - ෆයි පහසුකමද සපයා ඇත.
රාජධානි එක්ස්ප්‍රස් නමින් නම්කොට ඇති මෙම මැදිරිය කොළොඹ බ්ලුලයින් සමාගම විසින් නවීකරණය කොට ඇත.
එක ගමන්වාරයක් සඳහා අයකෙරන ගාස්තු තවම තීරණය කොට නොමැත.
එම දුම්රිය මැදිරියේ ජායාරුප පහතින්
new pics :- update

ටිකට් එකක් රුපියල් 1500යි.
aluth photos labaa dunnata bohoma isthuthi MrPERERA sahodara.

Last edited:

හොදයි හැබැයි දවස් කියක් මෙ වගෙ ලස්සනට තියෙද දන්නෙ නැ