මහනුවරට අධි සුඛෝපභෝගී දුම්රිය මැදිරියක්

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
මහනුවරට අධි සුඛෝපභෝගී දුම්රිය මැදිරියක්

ශ්‍රී ලංකා දුම්රිය ඉතිහාසයේ පළමුවරට අධි සුඛෝපභෝගී පෞද්ගලික දුම්රිය මැදිරියක් කොළොඹ කොටුවේ සිට මහනුවර දුම්රියපල දක්වා පසුගිය 25 වනදා පෙරවරුවේ ගමන් කළේය.

එම මැදිරියට ගුවන් යාන තුලට සවිකරන ආකාරයේ ආසන සවිකර ඇති අතර රුපවාහිනි නැරඹීමේ පහසුකම ලැප්ටොප් පරිගණක භාවිතා කරන්නට වයි - ෆයි පහසුකමද සපයා ඇත.

රාජධානි එක්ස්ප්‍රස් නමින් නම්කොට ඇති මෙම මැදිරිය කොළොඹ බ්ලුලයින් සමාගම විසින් නවීකරණය කොට ඇත.

එක ගමන්වාරයක් සඳහා අයකෙරන ගාස්තු තවම තීරණය කොට නොමැත.

එම දුම්රිය මැදිරියේ ජායාරුප පහතින්


image001.jpg

image002.jpg

image003.jpg

image006.jpg

image005.jpg

image004.jpg

image007.jpg


new pics :- update :)

301449_10150848904520161_823135160_20939430_1510285001_n.jpg


301914_10150848905405161_823135160_20939437_1559503834_n.jpg


302181_10150848905990161_823135160_20939439_1074489995_n.jpg


310608_10150848906670161_823135160_20939443_1448463213_n.jpg


308293_10150848908410161_823135160_20939454_1318816510_n.jpg


ටිකට් එකක් රුපියල් 1500යි.


aluth photos labaa dunnata bohoma isthuthi MrPERERA sahodara. :)




 
Last edited:
Aug 17, 2011
140
20
0
ඕකත් චීනෙන් උස්සපු...ෆයිබර් පෙට්ටියක්ද මචන්??

මොනවා කරන්නද ෆයිබර් එව්වා හරි ගෙනාපු එක ලොකු දෙයක්...
 

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo

    meka boruwak newei machan
    :)

    naha machan..meka news walatath pennuwa.....lankwen palaweni wathawata me wage deyak karala thiyenne.:yes:
    ඇත්තටම් මෙ වගෙTrain එකක් දැම්මොත්:yes:;) හොදයි හැබැයි දවස් කියක් මෙ වගෙ ලස්සනට තියෙද දන්නෙ නැ:(