S-12 බලවේග දුම්රිය

mudantha

Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    S-12 බලවේග දුම්රිය

    මේ මාගේ පළමු නුලයි,:rofl: REPOST නම් සමාව භජනය වනු මැන,:oo:
    මා මේ නුල ඉදිරිපත් කොරන්නේ මා මේ විෂය සම්භන්දව දක්වන කැමැත්ත හේතුවෙන් බව සලකන්න. :yes:

    222555_10151498677984498_1345142341_n.jpg


    [FONT=&quot]උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය වඩාත් පහසු කිරීම සඳහා බලවේග දුම්රිය යෙදවීමේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අදහස දුම්රිය බලධාරීන් විසින් කාලයක් තිස්සේ සැලකිල්ලට ගැනිමෙන් පසු උඩරට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සහ කැළණිවැලි දුම්රිය මාර්ග වල ධාවනය කරවීම සඳහා චීනයෙන් මෙම [/FONT][FONT=&quot]S12 [/FONT][FONT=&quot]පන්තියේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බලවේග දුම්රියන් ආනයනය කරන ලදී.[/FONT][FONT=&quot] S10 [FONT=&quot]වර්ගයේ දුම්රියන්[/FONT][/FONT][FONT=&quot]ට හැඩයෙන් අතිශයින්ම සමාන මෙම දුම්රියන් වල අලුත් අංගෝපාංග සහ පහසුකම් රැසක් සහිතව නිපදවා ඇත.[/FONT][FONT=&quot][/FONT]

    · [FONT=&quot]දුම්රිය පන්තිය [/FONT][FONT=&quot] - S12[/FONT]
    · [FONT=&quot]ගෙන්වූ වර්ෂය - [/FONT][FONT=&quot]2012[/FONT]
    · [FONT=&quot]නිෂ්පාදිත රට[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]චීනය ([/FONT][FONT=&quot]China South Locomotive and Rolling Stock Corporation)[/FONT]
    · [FONT=&quot]දුම්රිය එන්ජින් වර්ගය [/FONT][FONT=&quot] - Diesel Electric[/FONT]
    · [FONT=&quot]බල සැපයුම් එන්ජිම[/FONT][FONT=&quot] - MTU 12V4000R41[/FONT]
    · [FONT=&quot]උපරිම බලය[/FONT][FONT=&quot] - 1950hp(1450kW) - 1800RPM[/FONT]
    · [FONT=&quot]උපරිම වේගය[/FONT][FONT=&quot] - 100 km h (80km h [/FONT][FONT=&quot]වලට සීමා කර ඇත)[/FONT][FONT=&quot][/FONT]
    · [FONT=&quot]මැදිරියක දිග - [/FONT][FONT=&quot]50 feet[/FONT]
    · [FONT=&quot]Axel Arrangement - Bo-Bo[/FONT]
    · [FONT=&quot]එන්ජින් මැදිරියක බර[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]ටොන් [/FONT][FONT=&quot]76[/FONT]
    · [FONT=&quot]වර්ණය[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]නිල් පැහැය ([/FONT][FONT=&quot]තද පැහැය උඩරට සහ ලා පැහැය කැළණිවැලි[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot][/FONT]
    · [FONT=&quot]දුම්රිය කට්ටල ගණන[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]13[/FONT]
    · [FONT=&quot]එන්ජින් සහිත එලැවුම් මැදිරි[/FONT][FONT=&quot] - 23 (No 917-939)[/FONT]

    [FONT=&quot] [/FONT][FONT=&quot]උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කරන දුම්රියන් තරමක් පැරණි වීම සහ ඒවායේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පහසුකම් අවම වීම යන කරුණු සැලකිල්ලට ගෙන උඩරට මාර්ගයේ ධාවනය කරවීම සඳහා නව[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දුම්රියන් කිහිපයක අවශ්‍යතාවය කලක පටන්ම ඇතිවී තිබිණි. ඒ අනුව චීන රජයේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සමග ඇතිකරගත් ගිවිසුම් වලට අනුව චීන එක්සීම් බැංකුවේ දිගු කාලීන ණය පහසුකම්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මගින් මෙම දුම්රියන් මෙරටට ආනයනය කරන ලදී. මෙම දුම්රියන් නිපදවා ඇත්තේ අපට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හුරුපුරුදු[/FONT][FONT=&quot], S9 [/FONT][FONT=&quot]සහ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]S10 [FONT=&quot]බලවේග දුම්රිය[/FONT][/FONT][FONT=&quot]න් නිපදවූ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]චීනයේ [/FONT][FONT=&quot]CSR [/FONT][FONT=&quot]හෙවත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]China South Locomotive and Rolling Stock Corporation [/FONT][FONT=&quot]නැමැති සමාගමෙනි.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මෙම දුම්රිය කට්ටලයන් උඩරට මාර්ගයේ මෙන්ම කැළණිවැලි මාර්ගයේද ධාවනය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කරවිය හැකි ලෙසට නිපදවා තිබේ. ඒ සඳහා උඩරට මාර්ගයට ගැලපෙන ලෙස දුම්රිය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කට්ටල කිහිපයක් සහ කැළණිවැළි මාර්ගයට ගැලපෙන ලෙස නිපදවූ කට්ටල කිහිපයක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ආනයනය කර තිබේ. ඒවායේ වෙනස්කම් පහත විස්තර කර ඇත.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මෙම දුම්රිය කට්ටල වල පිලියෙල කිරීම පහත පරිදි වේ[/FONT][FONT=&quot][/FONT]

    • [FONT=&quot]උඩරට මාර්ගය - දුම්රිය කට්ටල [/FONT][FONT=&quot]7[/FONT][FONT=&quot]ක් (ද්විත්ව එන්ජින්)[/FONT][FONT=&quot][/FONT]
    • [FONT=&quot]කැළණිවැලි මාර්ගය -[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දුම්රිය කට්ටල [/FONT][FONT=&quot]4[/FONT][FONT=&quot]ක්[/FONT][FONT=&quot] ([/FONT][FONT=&quot]එක් එන්ජිමක් සහිත)[/FONT][FONT=&quot][/FONT]
    • [FONT=&quot]සම්පුර්ණයෙන් වායුසමීකරණය කල - දුම්රිය කට්ටල [/FONT][FONT=&quot]2[/FONT][FONT=&quot]ක්[/FONT][FONT=&quot] ([/FONT][FONT=&quot]ද්විත්ව එන්ජින්)[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]මේ අනුව මුලු දුම්රිය එන්ජින් සංඛ්‍යාව [/FONT][FONT=&quot]22[/FONT][FONT=&quot]ක් විය යුතු වුවද එන්ජින් [/FONT][FONT=&quot]23[/FONT][FONT=&quot]ක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ආනයනය කර තිබේ. එනම් අමතර දුම්රිය එන්ජිමක්ද ආනයනය කල එන්ජින් බලඇණියට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අයත්ය. මීට අමතරව සෑම දුම්රිය මැදිරි වර්ගයකින්ම අමතර එකක් බැගින් ගෙන්වා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තිබීමද විශේෂත්වයක් ලෙස දැක්විය හැකිය. මේ අනුව එන්ජින් සහ දුම්රිය මැදිරි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සියල්ලේම එකතුව [/FONT][FONT=&quot]120[/FONT][FONT=&quot]ක් වේ. අවශ්‍යතා අනුව එම එන්ජින් සහ මැදිරි උපයෝගී කරගෙන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දුම්රිය කට්ටලයන් පිලියෙල කිරීමේ හැකියාව ඇත.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]උඩරට මාර්ගයේ සහ කැළණිවැලි මාර්ගයේ ධාවනය කරන දුම්රිය කට්ටලයන් අතර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කැපීපෙනෙන වෙනස්කම් කිහිපයක්ද තිබේ. මෙයින් කැපිපෙනෙන වෙනස වනුයේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]උඩරට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කට්ටලයන් වල ආලේප කර ඇති වර්ණයට වඩා තරමක් ලා පැහැයක් කැළණිවැලි දුම්රිය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කට්ටල වල ආලේප කර තිබීමයි. එමෙන්ම මේ දුම්රිය කට්ටල වල දකින්නට අනෙක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සුවිශේෂි වෙනස් කම වනුයේ එක් එක් උඩරට දුම්රිය කට්ටලයන් සඳහා එන්ජින් දෙකක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බැගින් යොදා තිබීමයි. (කැළණිවැලි කට්ටල වන ඇත්තේ එක් එන්ජිමක් බැගිනි. )[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ඉදිරියෙන් සහ පසුපසින් ඈඳා ඇති ([/FONT][FONT=&quot]Push & pull type) [/FONT][FONT=&quot]මෙම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එන්ජින් දෙකෙහිම රියදුරු කුටියක් බැගින් තිබෙන අතර නියාමකට ගමන්කල හැකි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කොටසද එම එන්ජින් මැදිරියේම සකසා තිබේ ([/FONT][FONT=&quot]MCG) . [/FONT][FONT=&quot]නියාමක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සඳහා වෙන්කල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වැසිකිලියක් එහිම සකසා තිබීමද[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විශේෂත්වයකි.


    1001067_508717672529101_835574223_n.jpg



    [/FONT] [FONT=&quot] [/FONT][FONT=&quot]උඩරට මාර්ගයේ ධාවනය වන දුම්රියන් වල ආසන ඇත්තේ සාමාන්‍ය දුම්රියන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වල ආසන පිහිටා ඇති ආකාරයටය. ගාස්තු ක්‍රමයන් අනුව [/FONT][FONT=&quot]1[/FONT][FONT=&quot] පන්තිය[/FONT][FONT=&quot], 2[/FONT][FONT=&quot] පන්තිය සහ [/FONT][FONT=&quot]3 [/FONT][FONT=&quot]පන්තිය (වර්තමාන [/FONT][FONT=&quot]E Class) [/FONT][FONT=&quot]ලෙස මැදිරි වර්ග කොට ඇති අතර ඒ ඒ පන්තීන් සඳහා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වෙනස් පහසුකම් අන්තර්ගත කර තිබේ. වායුසමීකරණය කර ඇති පළමු වන පන්තිය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සුඛෝපභෝගී ලෙස සකසා ඇති අතර එහි ආසන ද වඩාත් සුවපහසු ලෙස සකසා තිබේ.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අභ්‍යන්තර [/FONT][FONT=&quot]LCD [/FONT][FONT=&quot]තිර දෙකක් සහ ශ්‍රව්‍ය පද්ධතියක්ද මෙයට අඩංගු කර තිබේ.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]පළමු පන්තියේ අභ්‍යන්තර ද්වාර ක්‍රියාත්මක කරනුයේ ස්පර්ෂ සංවේදි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ස්විචයන් මගිනි. එමෙන්ම එම දුම්රිය මැදිරියේ විදුලි පේනූ ([/FONT][FONT=&quot]Power Sockets) [/FONT][FONT=&quot]කිහිපයක්ද ඇති නිසා මගීන්ට ගමන අතර තුරදී තමන්ගේ ලැප්ටොප් යන්ත්‍ර භාවිතා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කිරීම හෝ ජංගම දුරකථන ආරෝපණය කරගැනීම වුවද සිදුකරගත හැකිය. පළමු පන්තියේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ආසන අවශ්‍ය විටෙකදි ඉදිරියට හෝ පසුපසට හරවාගත හැකිය.[/FONT][FONT=&quot][/FONT]
    1000559_508715099196025_1660347422_n.jpg

    [FONT=&quot]උඩරට කට්ටලයක පළමුවැනි පන්තියේ[/FONT][FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]ඇතුලත ආසන සැකැස්ම[/FONT]


    [FONT=&quot] [/FONT][FONT=&quot]දෙවැනි පන්තිය ඉහත විස්තර කල පහසුකම් නොමැති වුවද එහි ආසන තුන්වැනි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පන්තියට වඩා තරමක් සුවපහසු අයුරින් නිමවා ඇත. දෙවැනි පන්තියේ ආසන සඳහා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඇකිලිය හැකි කුඩා මේසයක් සහ තෙවැනි පන්තිවල ආසන සඳහා ස්ථිරව සවිකල කුඩා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මේසයක් බැගින් ඇතුලත් කර තිබීමද විශේෂත්වයකි. (ඡායාරූප බලන්න). එසේම මෙම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]උඩරට දුම්රිය කට්ටලයන් සඳහා භෝජනාගාර රථයක්ද බැගින්ද ඈඳා තිබේ.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]එක් එක් උඩරට දුම්රිය කට්ටලයක් මැදිරි [/FONT][FONT=&quot]10[/FONT][FONT=&quot]කින් සමන්විත වන අතර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එන්ජින් මැදිරි දෙකක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පළමු පන්තියේ මැදිරි වායු සමීකරණය කල මැදිරියක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]භෝජන ශාලා මැදිරියක් සහ ආසන වෙන්කරවාගත හැකි ([/FONT][FONT=&quot]Reserved) [/FONT][FONT=&quot]දෙවන සහ තෙවන පන්ති[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වල මැදිරිය බැගින් සහ පිලිවෙලින් දෙවන සහ තෙවන පන්තිවල සාමාන්‍ය මැදිරි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දෙක බැගින් ඈඳා ඇත. සියලු මැදිරි සඳහා අභ්‍යන්තරව ඇමතිය හැකි සන්නිවේදන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පද්ධතියක් මෙම දුම්රියන් වල ඇතුලත් කර තිබේ.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මෙම දුම්රිය කට්ටලයන් යෙදවීම පෙර බදුල්ල දක්වා ධාවනය කල දුම්රිය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වලින් මහනුවර බලා ගමන් කල මගීන්ට පේරාදෙණියෙන් බැස වෙනත් දුම්රියක පිහිට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පැතීමට සිදුවිය. ඒ එම දුම්රියන් මහනුවර දක්වා ධාවනය නොකල බැවිනි. එයට හේතුව[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඒවා මහනුවරදී එන්ජිම ගලවා ඉදිරියට සවිකීරීමට අමතර කාලයක් ගතවීම නිසාය.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එහෙත් මෙම බලවේග කට්ටල යෙදවීමෙන් පසු ඒවායේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සාමාන්‍ය දුම්රිය කට්ටල වල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මෙන් එන්ජින් ගලවා පසුපසට ඈඳිමක් සිදුකිරීම අනවශ්‍ය නිසා ඒ සඳහා වැය වන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වේලාව ඉතිරිවේ. එබැවින් උඩරට මැණිකේ සහ පොඩිමැණිකේ යන දුම්රියන් දෙකම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මහනුවර බලා ධාවනය කල හැකි වීමද අමතර වාසියකි.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]උඩරට කට්ටල වල මෙන්ම මෙම කැළණිවැලි කට්ටලයන් වල ද මැදිරි එකිනෙක අතර ගමන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කිරීමේ ([/FONT][FONT=&quot]Vestibule) [/FONT][FONT=&quot]පහසුකමින් සමන්විත වේ. (කැළණිවැලියේ සුපුරුදු[/FONT][FONT=&quot] S8 [FONT=&quot]දුම්රිය කට්ටල[/FONT] [/FONT][FONT=&quot]වල මෙම පහසුකම අන්තර්ගත නොවේ.)[/FONT][FONT=&quot][/FONT]

    1002787_508715149196020_1210716405_n.jpg


    [FONT=&quot]පළමුපන්තියේ මැදිරි අනෙක් මැදිරි වලින් වෙන් වන දොර[/FONT][FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]විවෘත කිරීම සඳහා ස්පර්ෂ සංවේදී ස්විචය භාවිත කල යුතුය
    [/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]කැළණිවැලි කට්ටල වල එක් එක් දුම්රිය කට්ටලයන්ල එන්ජිම සහිත එලැවුම්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මැදිරියකින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මගී මැදිරි [/FONT][FONT=&quot]4[/FONT][FONT=&quot]කින් සහ එන්ජිම රහිත එලැවුම මැදිරියකින් සමන්විත[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වේ.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]කැළණිවැලි දුම්රිය කට්ටලයන් වල ආසන සැකැස්ම ඇත්තේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]S10 [FONT=&quot]බලවේග දුම්රිය[/FONT][/FONT][FONT=&quot]න් වල ඇති ආකාරයටම සමානවය.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මෙම උඩරට සහ කැළණිවැලි යන දුම්රිය කට්ටල වර්ග දෙකට අමතරව සියලු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මැදිරි වායුසමීකරණය කල දුම්රිය කට්ටල දෙකක්ද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ආනයනය කොට ඇති දුම්රිය කට්ටල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වලට ඇතුලත්ය. එම දුම්රිය කට්ටල දෙකම එන්ජින් මැදිරි හැරෙන්නට අනෙකුත් සියලු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මගී මැදිරි සහ භෝජන රථය වාසුසමීකරණ පහසුකම් සහිතව සුඛෝපභෝගී පහසුකම් සහිතව[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නිපදවා ඇත.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]දුම්රිය කට්ටලයන් විවිධාකාර ගතිලක්ෂන වලින් එකිනෙක වෙනස් වුවද එක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එක් ඇති මැදිරි වල දිග සමාන වීම නිසාත් ඒවා අඩු දිගකින් යුතුව නිපදවා ඇති[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නිසාත් මෙරට ඕනෑම මාර්ගයක ධාවනය කළ හැකිවීම මෙහි ඇති තවත් වාසිදායක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලක්ෂණයකි.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]උඩරට මාර්ගයට බලවේග දුම්රියන් යෙදවීම සිදුවූයේ වසර [/FONT][FONT=&quot]50[/FONT][FONT=&quot]කට පමණ පසුවය. එනම් වර්ෂ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]1959 [/FONT][FONT=&quot]දී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]උඩරට මාර්ගයේ ධාවනයට එක් කල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]S3 [FONT=&quot]ධාවන පන්තියේ බලවේග කට්ටල[/FONT][/FONT][FONT=&quot]යන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගෙනවිත් හරියටම වසර [/FONT][FONT=&quot]53[/FONT][FONT=&quot]කට පසුවය. එසේම කැළණිවැලිය පුළුල් ආමානයට හැරවීමෙන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පසුව. දැනට ධාවන තත්වයේ ඇති බලවේග කට්ටලයන් අතුරෙන් කැළණිවැලියේ ධාවනය කල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හැකි එකම බලවේග දුම්රිය වූයේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]S8 [FONT=&quot]බලවේග දුම්රියන්[/FONT] [/FONT][FONT=&quot]පමණි. එබැවින් කැළණිවැලි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මාර්ගයට ම විශේෂයෙන් සැකසූ දුම්රියක් ආනයනය කල පළමු වතාවද මෙය විය.[/FONT]
    247548_10151512873994193_2057908426_n.jpg


    [FONT=&quot]විශේෂ දුම්රියේ [/FONT][FONT=&quot]ARC [/FONT][FONT=&quot]මැදිරියක ඇතුලත
    [/FONT]

    [FONT=&quot] S10 [FONT=&quot]ධාවන පන්තියේ බලවේග දුම්රිය[/FONT][/FONT][FONT=&quot]න් සේම මෙම [/FONT][FONT=&quot]S12 [/FONT][FONT=&quot]පන්තියේ බලවේග දුම්රියන්ද "ඩිසල් බහු ඒකක කට්ටල බලවේග දුම්රියන්" ([/FONT][FONT=&quot]Diesel Multiple units-DMU) [/FONT][FONT=&quot]ලෙස ධාවනය කල හැකිය.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]උඩරට දුම්රිය කට්ටලයන් උඩරට මැණිකේ සහ පොඩිමැණිකේ දුම්රියන් සඳහා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යොදවා ඇති අතර දුම්රිය උඩරට දුම්රිය මාර්ගයේ මේ වන විට ධාවනය කරන වැඩිම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එන්ජින් බලය සහිත දුම්රිය කට්ටලය මෙන්ම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බලවේග දුම්රිය ලෙසද මෙය සැළකිය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හැකිය. ඒ එක් එන්ජිමක බලය ආසන්න වශයෙන් [/FONT][FONT=&quot]2000hp [/FONT][FONT=&quot]පමණ වන අතර එවිට එක් බලවේග[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කට්ටලයක බලය ආසන්න වශයෙන් [/FONT][FONT=&quot]4000hp [/FONT][FONT=&quot]පමණ වේ. මේ අධික ජවය නිසාම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සීග්‍ර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නැග්මක් සහිත කඳුකර මාර්ගයේ වඩාත් පහසුවෙන් ගමන් කිරීමට හැකියාවක් ලැබී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තිබීම විශේෂත්වයකි. එමගින් අසීරු කාලගුණ තත්වයන් යටතේ වුවද ප්‍රමාදයකින්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තොරව දුම්රිය ස්ථාන වෙත නියමීත වේලාවටම ලඟා වීමට මෙම දුම්රියන්ට හැකියාව[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලැබී ඇත.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මෙම දුම්රිය කට්ටල සියල්ලකම පාහේ දක්නට ඇති එක් සුවිශේෂි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අඩුපාඩුවක් වෙයි. ඒ මෙහි මැදිරි වලට ගොඩවීමට තිබෙන පා පුවරුව ඉතා කෙටි සහ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නොගැලපෙන ආකාරයේ එකක් වීමයි. මේ නිසා අපරික්ෂාකාරී මගින් දුම්රියෙන් බිමට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඇද වැටීමට ඉඩ ඇතුවාක් මෙන්ම ශාරිරික අපහසුතා ඇති මගීන්ටද දුම්රියට නැගීමේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දී දැඩි අසීරුවකට මුහුණ දීමට සිදු වීමය.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]කැළණිවැලි කට්ටලයන් යොදවා ඇත්තේ එම මාර්ගයේ කාර්යාලයීය ප්‍රවාහන සේවා සහ අනෙකුත් මන්දගාමී දුම්රියන් ආදීයටය.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]සම්පූර්ණ වායුසමීකරණය කල දුම්රිය කට්ටලයක් පහත කාල සටහන අනුව කොළඹ කොටුව සහ මහනුවර අතර ධාවනය වේ.[/FONT][FONT=&quot][/FONT]

    485475_10151466942556864_676372220_n.jpg



    [FONT=&quot]කැළණිවැලි කට්ටල වල සාමාන්‍ය දෛනික නඩත්තු කටයුතු මරදානේ බලවේග[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විදුලි ධාවනාගාරය - [/FONT][FONT=&quot]EPCS (Electrical Power Coaches Shed) [/FONT][FONT=&quot]මගින් සිදු කරනු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලබන අතර උඩරට කට්ටලයන් වල නඩත්තු කටයුතු දෙමටගොඩ ධාවනාගාරය ([/FONT][FONT=&quot]Running Shed - Dematagoda) [/FONT][FONT=&quot]මගින් සිදුකරනු ලබයි.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]
    - [/FONT][FONT=&quot]විශේෂ ස්තූතිය -[/FONT][FONT=&quot][/FONT]

    • [FONT=&quot]ගයන්ත සමරදිවාකර[/FONT][FONT=&quot][/FONT]
    • [FONT=&quot]තූර්ය ඕවිටිපාන[/FONT][FONT=&quot][/FONT]
    • [FONT=&quot]නිපුන දොඩන්තැන්න[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]-[/FONT][FONT=&quot]පෙර සටහන-[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මෙම ඡායාරූප සියල්ල දුම්රිය පිලිබඳව ඇල්මක් ඇති[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පුද්ගලයන් විසින් වරින් වර ගන්නා ලද ඒවා වන අතර එමගින් කිසිදු දුම්රිය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සේවකයකුට හෝ දේපලකට හානි කිරීමේ චේතනාවෙන් ලබාගත් ඒවා නොවන අතර එම නිසා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තමන්ගේ වෙනත් අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එම ඡායාරූප[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]භාවිතා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කිරීම මගින් දුම්රිය පිළිබඳව විනෝදාංශයෙහි නිරත වන්නන්ටත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒ වෙනුවෙන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සහයෝගය දක්වන දුම්රිය සේවයන්ටත් ගැටලු සහගත තත්වයන්ට මුහුණ දීමට ඉඩ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නොසලස්වන ලෙස සමස්ථ දුම්රිය ලෝලින් වෙනුවෙන් අදාල සියලු දෙනාගෙන් ඉල්ලා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සිටිමි.[/FONT][FONT=&quot][/FONT]

    LOCOLANKA

    ස්තුතියි, කොපි පේස්ට් කිරීම අහවරයි :rofl:
    කැමති අය සහයෝගය දක්වා ගියාට කම් නැත.
    :yes:
    [FONT=&quot][/FONT]
    [FONT=&quot][/FONT]
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    මේ මාගේ පළමු නුලයි, REPOST නම් සමාව භජනය වනු මැන,
    මා මේ නුල ඉදිරිපත් කොරන්නේ මා මේ විෂය සම්භන්දව දක්වන කැමැත්ත හේතුවෙන් බව සලකන්න.

    ස්තුතියි, කොපි පේස්ට් කිරීම අහවරයි
    කැමති අය සහයෝගය දක්වා ගියාට කම් නැත

    yako mama hithuwa uba pana dagena liwa ekak kiyala
     

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    mahindage anduwen monawada kale? horaa kaawa witarane..:no:issara prawahana amathi welagama neda? apooo uunam amu hora...:yes:
     
    Last edited:

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඔය බ්ලොග් එක මේ කිරියේම එකෙක්ගේ
    9344262.png
    Wickz කියලා
    3215762.png

    මේකේ ඉන්න එකෙක්ගේම එකක් උස්සලා දාන එක හරි නෑ නේ
    6129600.png

    rep +

    9Y7qmQ3.png
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ස්තූතියි මචන්..
    පළවෙනි ලිපියෙන්ම මෙහෙම වැදගත් දෙයක් බෙදා ගත්ත එක ගැන සන්තෝසයි..:yes:
    ඒ වගේම මතක ඇතුව ගත්තු තැන දාපු එකත් ගොඩක් හොඳයි..
     

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    ඔය බ්ලොග් එක මේ කිරියේම එකෙක්ගේ
    9344262.png
    Wickz කියලා
    3215762.png

    මේකේ ඉන්න එකෙක්ගේම එකක් උස්සලා දාන එක හරි නෑ නේ
    6129600.png

    rep +

    9Y7qmQ3.png

    අනේ මං දැනන් හිටියෙ නෑ කොල්ලො, එහෙනම් නොදා ඉන්නව :(
     

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    ස්තූතියි මචන්..
    පළවෙනි ලිපියෙන්ම මෙහෙම වැදගත් දෙයක් බෙදා ගත්ත එක ගැන සන්තෝසයි..:yes:
    ඒ වගේම මතක ඇතුව ගත්තු තැන දාපු එකත් ගොඩක් හොඳයි..

    මාගේ ස්තූතිය.....