ෆ්‍රී විසිටර්ස්ල ගෙන්න ගන්න

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    නොමිලේ විසිටර්ස්ල ගෙන්න ගන්න

    මෙම වෙබ් අඩවියේ ඔබගේ වෙබ් සයිට් url & feed url එකතු කිරීමෙන් නොමිලේ විසිටර්ස්ලා ගෙන්වා ගැනීමට පුළුවන්. මෙම traffic exchange site එකක් නොවන අතර ඇඩ්සෙන්ස් වලට කිසිදු බලපෑමක්ද ඇති නොවේ. වෙබ් සයිට් එක එකතු කරල මෙම වෙබ් අඩවියේ ලින්ක් එකක් ඔබගේ වෙබ් අඩවියේ display කිරීම විතරයි කරන්න තියෙන්නේ.. අදම රෙජිස්ටර් වන්න:rolleyes::rolleyes:

    මෙන්න ලින්ක් එක කට්ටිය කැමති විදියකට රෙජිස්ටාර් වෙන්න:P

    CLICK HERE

    මාත් කරනව අනිව විසිට් එනව :)

    :)ත්‍රේඩ් එක හොද නම් දන්නවනෙ ඉතින් කරන්න ඔන දේ:)
     
    Last edited:

    පිල්ලිය

    Junior member
  • Oct 2, 2011
    88
    19
    8
    ඇඩ්සෙන්ස් බෑන් වෙනවා ඕකෙන්. අනික ඕවා වලින් ට්‍රැෆික් අරන් වැඩක් නැහැ
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පිල්ලිය;11065481 said:
    ඇඩ්සෙන්ස් බෑන් වෙනවා ඕකෙන්. අනික ඕවා වලින් ට්‍රැෆික් අරන් වැඩක් නැහැ
    balamuko baned weida kiyala,:shocked:
    mewain visit aran wedak neththam mokakinda ganna oni ?:)