What a lie
බටහිර “වානරයන්” නිරුවත්
තමන්ගේ මතය ඉදිරිපත් කරන කොට අනුන්ට අපහසයක් නොවෙන්න ඒක දාන්න බලන්න


උඹට රිදුනද?
තමන්ගේ මතය ඉදිරිපත් කරන කොට අනුන්ට අපහසයක් නොවෙන්න ඒක දාන්න බලන්න
යමක් කියන්න ඉස්සෙල්ලා තේරැම් ගන්න බලන්න. ඔතන කියලා තියෙන්නේ බටහිර ඩාවින් පරණාමවාදය ගැන. ටිකක් මොලේ පාවිචිචි කරන්න

ඒක හරි වෙන්න ඇති mister මෙතනින් විවිධ අර්ථ එනවා
එකක් බටහිරයන්ට මිනිසුන්ට වානරයන් කියලා කියන්න පුලුවන්
නැත්නම් බටහිර රටවල ඉන්න වානරයන් ගැන කියන්න පුලුවන්
නැත්නම් බටහිර පරිණාමාද වාදය වානර සංකල්පයක් ගැන තියෙන නිසා එහෙම කියන්න පුලුවන්
කොහොම හරි ඊළග පාර දාන කොට
මේ වගේ දාන්න නැත්නම් ඒක හොද නෑනේ.
බටහිර පරිණාමවාදයේ නිරුවත .
මේවගේ එකක් ගැලපෙනවා අනික title එක කැපිලා වගේ ඒක නිසා ඉතුරු ටික පෙන්නේ නෑ.
thama okkoma kiyewwe na, honda thred ekak wage
Machan minissu waduragen parinamaya wenawanam ai wadura wadura wagema enne? onna balanna. ape loke api kiyanawa okkoma parinamaya wela tiyene kiyala. ai ehenam waduroth enne? parinamaya unanma waduru enna bahane? minissu witarai enna one? ai eham awenne natte? essara parinamawadaya ehema matak tibbata eka piliganan bari annan eka nisai.
etin machanpoya day tv balanawanam hamuduruwoma ai dan parinma wadaya piliganne naha kiyanne? ekata hetuwa kumakkda? ekath me salli delada api karanne?
tawa deyak. china , japan wala nw minissu wayasa wadiyenma enna countrys wela. egollanta eka dan problem1kaka. etakota buddha e kiwwa katawa ekata adala naha neda? minissu ayeth podi wenawa, age1ka adu wenawa kiyala?