බෞද්ධ පරිණාම වාදය බටහිර “වානරයන්” නිරුවත් &amp

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    What a lie

    අනේ සූකරයෝ තෝ වගේ මන්ද බුද්ධිකයින්ට මේවා මැජික් වගේ පේනවා ඇති ඒත් උඹලගේ අර මැජික් පොතේ ‍තියෙන ඒවා ඇත්ත ව‍ගේ පේනවා ඇති.
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    බටහිර “වානරයන්” නිරුවත්

    තමන්ගේ මතය ඉදිරිපත් කරන කොට අනුන්ට අපහසයක් නොවෙන්න ඒක දාන්න බලන්න
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    තමන්ගේ මතය ඉදිරිපත් කරන කොට අනුන්ට අපහසයක් නොවෙන්න ඒක දාන්න බලන්න

    යමක් කියන්න ඉස්සෙල්ලා තේරැම් ගන්න බලන්න. ඔතන කියලා තියෙන්නේ බටහිර ඩාවින් පරණාමවාදය ගැන. ටිකක් මොලේ පාවිචිචි කරන්න
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    යමක් කියන්න ඉස්සෙල්ලා තේරැම් ගන්න බලන්න. ඔතන කියලා තියෙන්නේ බටහිර ඩාවින් පරණාමවාදය ගැන. ටිකක් මොලේ පාවිචිචි කරන්න

    ඒක හරි වෙන්න ඇති mister මෙතනින් විවිධ අර්ථ එනවා
    එකක් බටහිරයන්ට මිනිසුන්ට වානරයන් කියලා කියන්න පුලුවන්
    නැත්නම් බටහිර රටවල ඉන්න වානරයන් ගැන කියන්න පුලුවන්
    නැත්නම් බටහිර පරිණාමාද වාදය වානර සංකල්පයක් ගැන තියෙන නිසා එහෙම කියන්න පුලුවන්
    කොහොම හරි ඊළග පාර දාන කොට
    මේ වගේ දාන්න නැත්නම් ඒක හොද නෑනේ.:yes:

    බටහිර පරිණාමවාදයේ නිරුවත .
    මේවගේ එකක් ගැලපෙනවා අනික title එක කැපිලා වගේ ඒක නිසා ඉතුරු ටික පෙන්නේ නෑ.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඒක හරි වෙන්න ඇති mister මෙතනින් විවිධ අර්ථ එනවා
    එකක් බටහිරයන්ට මිනිසුන්ට වානරයන් කියලා කියන්න පුලුවන්
    නැත්නම් බටහිර රටවල ඉන්න වානරයන් ගැන කියන්න පුලුවන්
    නැත්නම් බටහිර පරිණාමාද වාදය වානර සංකල්පයක් ගැන තියෙන නිසා එහෙම කියන්න පුලුවන්
    කොහොම හරි ඊළග පාර දාන කොට
    මේ වගේ දාන්න නැත්නම් ඒක හොද නෑනේ.:yes:

    බටහිර පරිණාමවාදයේ නිරුවත .
    මේවගේ එකක් ගැලපෙනවා අනික title එක කැපිලා වගේ ඒක නිසා ඉතුරු ටික පෙන්නේ නෑ.

    මටත් උවමනා වුනේ ඔය ඔබතුවා කියන කුතුහලය ඇති කිරීමටයි. ලිපියකට මාතෘකාවක් යොදන කොට පාඨක‍‍යාගේ කුතුහලය ඇවිස්සෙන විදිහට යොදන එක ලේඛන කලාවේ එක් අංගයක් එම කුතුහලයෙන් යුතුව ලිපිය කියවනකොට පාඨකයා තේරැම් ගනියි ලිපිය අරමුණු වන්නේ කුමන කාරණයටද කියලා. ලිපිය කියවලත් තේරැම් ගන්න බැරි වුනොත් ඒක ඒ පාඨකයාගේ ප්‍රශ්නයක්. මෙවැනි කුතුහලය වඩවන මාතෘකා EK එකේ ඕනැ තරම් තියෙනවා ටිකක් Elakiri Talk එකට ගිහින් බලන්න.
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    Machan minissu waduragen parinamaya wenawanam ai wadura wadura wagema enne? onna balanna. ape loke api kiyanawa okkoma parinamaya wela tiyene kiyala. ai ehenam waduroth enne? parinamaya unanma waduru enna bahane? minissu witarai enna one? ai eham awenne natte? essara parinamawadaya ehema matak tibbata eka piliganan bari annan eka nisai.
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    etin machanpoya day tv balanawanam hamuduruwoma ai dan parinma wadaya piliganne naha kiyanne? ekata hetuwa kumakkda? ekath me salli delada api karanne?
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    tawa deyak. china , japan wala nw minissu wayasa wadiyenma enna countrys wela. egollanta eka dan problem1kaka. etakota buddha e kiwwa katawa ekata adala naha neda? minissu ayeth podi wenawa, age1ka adu wenawa kiyala?
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Machan minissu waduragen parinamaya wenawanam ai wadura wadura wagema enne? onna balanna. ape loke api kiyanawa okkoma parinamaya wela tiyene kiyala. ai ehenam waduroth enne? parinamaya unanma waduru enna bahane? minissu witarai enna one? ai eham awenne natte? essara parinamawadaya ehema matak tibbata eka piliganan bari annan eka nisai.

    ඔබ තුමා විහිලු සපයන්නෙක් වීම කණගාටුයි ගිහින් ඩාවින් පරිණාමවාදයේ ඔය වානර ප්‍රභේද කියවලා එන්න එහෙම නැත්තම් ඔබ තුමා ඒ ගැන පාසැල් යන ළමයෙකුගෙන් ඇහුවොත් උත්තරය කියයි. අනික ඔබතුමා ගේ ඔය කරැනූ මේ Thread එකට කෙසේවත් අදාළ වන්නේ නෑ.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    etin machanpoya day tv balanawanam hamuduruwoma ai dan parinma wadaya piliganne naha kiyanne? ekata hetuwa kumakkda? ekath me salli delada api karanne?

    මේ Thread එකට අදාල නොවන දේ දැමීමෙන් වලකින්න ඔබේ ප්‍රශ්න වෙනම Thread එකක Post කරගන්න.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    tawa deyak. china , japan wala nw minissu wayasa wadiyenma enna countrys wela. egollanta eka dan problem1kaka. etakota buddha e kiwwa katawa ekata adala naha neda? minissu ayeth podi wenawa, age1ka adu wenawa kiyala?

    ඔය ඔබ තුමා එහෙන් මෙහෙන් එකතු කරගෙන කියන්නේ මේ ලෝක විනාශය ලං වන විට සිදුවන ක්‍රියාදාමයක් ඒකට තව කල් තියෙනවා. ඔබතුමා කරැණු නොදැන සහ පැහැදිලි අවබෝධයකින් කතා කරන බවක් නම් පේන්නේ නෑ දැන් ඔබතුමාට අවශ්‍ය මෙකක්ද කියන්න.

    අනික ඔබතුමාට ඔය කරැණු ගැන අවංකව දැනගන්න ඕන නම් ගිහින් පන්සලක හාමුදුරැවෝ කෙනෙක් හම්බ වෙන්න නැත්තම පංච මහා වාදය පිළිබදව ලියවෙච්ච පොත අරන් කියවන්න ඔය ඔබතුමාලා වගේ අවබෝධයක් නැති අයට කටඋත්තර නැති වෙන්න දීපු පිළිතුරැ ඒ පොතෙන් බලා ගන්න පුලුවන්