දොම්පෙ සාරංග ගෙ අවමගුල

Welusumana

Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    කෙහෙද මනුස්සයො මරන්නෙ ඔයාල මවාගෙන ඉන්නෙ හිනෙන් අවදි වෙයන් මේ දවල් බන් :lol::lol:
    ඔක උබලගෙ වැරද්ද නෙමේබන් UNP මොඩ නායකයන්ගෙ වැරැද්ද ,උන්ට මොකුත් කරගන්ඩ තරන් කොන්ද පන නැ ,ඒන වහ ගන්ඩ විකාර කියවනව . රනිල්ට පිරි‍මියෙක්ද බන් ඉස්සෙල්ල හොද පිරිමියෙක් නායකය කරගනින් පස්සෙ ආණ්ඩු අල්ල්මු:lol::yes:

    උඹනේ පොන්ස් බන්.මම UNP නෙමෙයි බන්.මට මොකා ආවත් එකයි රට හරියට හදනව නම් එච්චරයි.රනිල් පොන්සියෙක්ද නැද්ද කියන්න මම චෙක් කරේ නෑ මච්න්.උඹ නම් චෙක් කරල වගේ.අපිට ආන්ඩු ගන්න ඕන නෑ.මොකද හොඳට ඉගෙන ගෙන තියෙනව.ඒ හින්දා එක එකාගේ පුකවල් ලෙව කන්න ඕන නෑ උඹලට වගෙ ජොබ් හොයා ගන්න.අපි පෞද්ගලික වාසි බලා ගෙන නෙමෙයි බන් මේ කතා කරන්නේ.රට ගැන හිතල.උඹ මේ දෙකයි පණහේ දේශපාලනයක් ගැන නේ කතා කරන්නෙ.
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මචන් උබ තාම අර 40 නම් ලිස්ට් එක කිව්වේ නෑනේ.... මොකද මෙතන දාන්න බැරි නම්ද තියෙන්නේ????

    පොලීසියට ගියා නම් ලිස්ට් එක ගන්න තිබ්බා.හැබැයි යන්නේ බලා ගෙන ආයේ එන්න පුලුවන් වෙයිද දන්නේ නෑ.:P:P
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    උඹනේ පොන්ස් බන්.මම UNP නෙමෙයි බන්.මට මොකා ආවත් එකයි රට හරියට හදනව නම් එච්චරයි.රනිල් පොන්සියෙක්ද නැද්ද කියන්න මම චෙක් කරේ නෑ මච්න්.උඹ නම් චෙක් කරල වගේ.අපිට ආන්ඩු ගන්න ඕන නෑ.මොකද හොඳට ඉගෙන ගෙන තියෙනව.ඒ හින්දා එක එකාගේ පුකවල් ලෙව කන්න ඕන නෑ උඹලට වගෙ ජොබ් හොයා ගන්න.අපි පෞද්ගලික වාසි බලා ගෙන නෙමෙයි බන් මේ කතා කරන්නේ.රට ගැන හිතල.උඹ මේ දෙකයි පණහේ දේශපාලනයක් ගැන නේ කතා කරන්නෙ.

    මෙන්න කතාව
    :yes::yes::yes:

    මේකේ ඉන්න ගොඩාක් ආඩම්බර කාර තාත්තගේ පොන්න පුත්තු එයාලගේ ආණ්ඩුවේ වැරදි කුවහම රනිල්ගේ නොහැකියාව ගැනමයි කතාව.
    බට් රටේ මිනිස්සු රනිල්ට චන්දෙ නොදී මෙයාලට චන්දෙ දුන්නේ රනිල්ට බැරි වැඩ කරන්න පුළුවන් කියපු නිසානේ.
    රනිල්ට වඩා රට ගැන ජනතාව ගැන ආදරයෙන් වැඩ කරනවා කියපු නිසානේ
    දැන් බොරුවට බයිලා ගහනවා.
    තොපිට තේරෙන්නේ නැහැ බයිලා වලින් බඩගිනි නැති වෙන්නේ නැහැ.
    එහෙම වෙනවනම් වෙන්නේ උඹල වගේ බත් ගොට්ටන්ට විතරයි
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මම UNP නෙමෙයි ,ඇත්ත කටක් ඇරල මම UNP කියන්ඩ කාටද බන් පුලුවන්. :lol::lol::lol::lol: හිනා කාල මැරෙනව. රනිල් පොන්සියෙක්ද නැද්ද කියන්න මම චෙක් කරේ නෑ කොන්ද කෙලින් නැතුව ගැනු වැඩනෙ බන් කරන්නෙ පෙන්නෙ නැද්ද සජිත්-රනිල් පස්නෙ චිත්ත ‍කේස් :lol::lol::P.
    දැන් කවුද ඔයාට කියුවෙ, ඔයා ඉගෙන ගෙන නැ ,ඔයා එක එකාගේ **වල් ලෙව කන්ව ,ඔයා පෞද්ගලික වාසි බලා ගෙන තමයි කතා කරන්නෙ කියල, :lol::lol::lol::lol:
    මම ‍එහෙම දෙයක් ඇහුවෙවත්, කියුවෙවත් නැ. නිකන් බයිටි වගේද ,මන්ද යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තර දෙන්නෙ:lol::yes:
    රට ගැන හිතල පාතාල එවුන්ට සුදු හුණු ගැවේ කවුද කියල අයෙ අමුතුවෙන් කියල දෙන්ඩ ඔනේ නැ නේ. අනේද කියන්නෙ රට ගැනමයි හිතන්නෙ ඒක හින්ද වෙන්ඩ ඇති බෙන්ගාසි කැරැල්ලයි ,un එකේ ගොඩ බැසිමයි ,පාතාලෙ + ltte උන්ට මානව දෙන්ඩ ඔනෙ කියුවෙ :lol::lol::lol: ඔයිට වැඩිය හොදයි පැනපන් ගගකට:lol::P
     
    • Like
    Reactions: SLBlackKnight

    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    පැහැදිලි අසාධාරණයක් !!!! පොලීසිය නීතිය අතට අරන් වැඩ කරනවා , පොඩි මිනිස්සු හැම පැත්තෙන්ම තැලෙනවා
    :yes::yes::yes::yes:

    පවි අහිංසක කොල්ලක්:(
    :yes::yes::yes::yes::yes::yes:

    මොනවා උනත් අන්තිමට උනේ අහින්සක ජීවිතයක් නැති උන එක විතරයි.
    :(:(:(:(
    මේ අපරාදය කරපු උන්ට නම් හොදක් සිද්ද වෙන්න එපා.
    :angry::angry::angry::angry::angry::angry:
    :yes::yes::yes::yes::yes:

    මේ ඇරඹුමක් පමණි.තව ටික කාලෙකින් තවත් සුන්දර සිදුවීම් ඔබට බලා ගත හැකි වෙනු ඇත.:rolleyes::shocked:
    :yes::yes::yes::yes::yes:

    asiyawe ashcharya kiyanne okata thama bn
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    policeciye ballange thawath balu wadak
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    සැගියා;11065185 said:
    wwwlankaenewscomlatestn.png
    machanla,
    me site eka boru pracharaya karana site ekak.. ubalath nikan ganu wada nokara idapalla boru prasidda karala...
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    උඹනේ පොන්ස් බන්.මම UNP නෙමෙයි බන්.මට මොකා ආවත් එකයි රට හරියට හදනව නම් එච්චරයි.රනිල් පොන්සියෙක්ද නැද්ද කියන්න මම චෙක් කරේ නෑ මච්න්.උඹ නම් චෙක් කරල වගේ.අපිට ආන්ඩු ගන්න ඕන නෑ.මොකද හොඳට ඉගෙන ගෙන තියෙනව.ඒ හින්දා එක එකාගේ පුකවල් ලෙව කන්න ඕන නෑ උඹලට වගෙ ජොබ් හොයා ගන්න.අපි පෞද්ගලික වාසි බලා ගෙන නෙමෙයි බන් මේ කතා කරන්නේ.රට ගැන හිතල.උඹ මේ දෙකයි පණහේ දේශපාලනයක් ගැන නේ කතා කරන්නෙ.

    මෙන්න කතාව
    :yes::yes::yes:

    මේකේ ඉන්න ගොඩාක් ආඩම්බර කාර තාත්තගේ පොන්න පුත්තු එයාලගේ ආණ්ඩුවේ වැරදි කුවහම රනිල්ගේ නොහැකියාව ගැනමයි කතාව.
    බට් රටේ මිනිස්සු රනිල්ට චන්දෙ නොදී මෙයාලට චන්දෙ දුන්නේ රනිල්ට බැරි වැඩ කරන්න පුළුවන් කියපු නිසානේ.
    රනිල්ට වඩා රට ගැන ජනතාව ගැන ආදරයෙන් වැඩ කරනවා කියපු නිසානේ
    දැන් බොරුවට බයිලා ගහනවා.
    තොපිට තේරෙන්නේ නැහැ බයිලා වලින් බඩගිනි නැති වෙන්නේ නැහැ.
    එහෙම වෙනවනම් වෙන්නේ උඹල වගේ බත් ගොට්ටන්ට විතරයි

    මම UNP නෙමෙයි ,ඇත්ත කටක් ඇරල මම UNP කියන්ඩ කාටද බන් පුලුවන්. :lol::lol::lol::lol: හිනා කාල මැරෙනව. රනිල් පොන්සියෙක්ද නැද්ද කියන්න මම චෙක් කරේ නෑ කොන්ද කෙලින් නැතුව ගැනු වැඩනෙ බන් කරන්නෙ පෙන්නෙ නැද්ද සජිත්-රනිල් පස්නෙ චිත්ත ‍කේස් :lol::lol::P.
    දැන් කවුද ඔයාට කියුවෙ, ඔයා ඉගෙන ගෙන නැ ,ඔයා එක එකාගේ **වල් ලෙව කන්ව ,ඔයා පෞද්ගලික වාසි බලා ගෙන තමයි කතා කරන්නෙ කියල, :lol::lol::lol::lol:
    මම ‍එහෙම දෙයක් ඇහුවෙවත්, කියුවෙවත් නැ. නිකන් බයිටි වගේද ,මන්ද යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තර දෙන්නෙ:lol::yes:
    රට ගැන හිතල පාතාල එවුන්ට සුදු හුණු ගැවේ කවුද කියල අයෙ අමුතුවෙන් කියල දෙන්ඩ ඔනේ නැ නේ. අනේද කියන්නෙ රට ගැනමයි හිතන්නෙ ඒක හින්ද වෙන්ඩ ඇති බෙන්ගාසි කැරැල්ලයි ,un එකේ ගොඩ බැසිමයි ,පාතාලෙ + ltte උන්ට මානව දෙන්ඩ ඔනෙ කියුවෙ :lol::lol::lol: ඔයිට වැඩිය හොදයි පැනපන් ගගකට:lol::P

    :yes::yes::yes::yes:

    :yes::yes::yes::yes::yes::yes:

    :yes::yes::yes::yes::yes:

    :yes::yes::yes::yes::yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    policeciye ballange thawath balu wadak
    ම‍ළ‍ හ‍ත්‍ ඉ‍ල‍ව්වේ‍.. තො‍පි‍ ම‍රා‍ග‍න්නෙ‍ නැ‍තු‍ව‍ ඉ‍ද‍ප‍ල්‍ලා‍කො‍... ඔ‍ය‍ සයි‍ට්‍ එ‍ක‍ බො‍රු‍ ප්‍ර‍චා‍ර‍ය‍ ක‍ර‍න්නෙ‍... පූ‍ගො‍ඩ‍ නෙ‍මෙ‍යි‍ මො‍න‍ පො‍ලි‍සි‍යෙ‍න්‍ ඔ‍ය‍ ග‍ම‍ට‍ ගි‍ය‍ත්‍ මැ‍රු‍ම්‍ ක‍න‍ව‍.. පො‍ලි‍ස්‍ කා‍ර‍යෙ‍ක්‍ ති‍යා‍ පො‍ලි‍ස්‍ බ‍ල්‍ලෙ‍ක්ව‍ත්‍ ඔ‍ය‍ පැ‍ත්‍ත‍ ප‍ලා‍තෙ‍ ගි‍හි‍න්‍ නෑ‍...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙන්න කතාව
    :yes::yes::yes:

    මේකේ ඉන්න ගොඩාක් ආඩම්බර කාර තාත්තගේ පොන්න පුත්තු එයාලගේ ආණ්ඩුවේ වැරදි කුවහම රනිල්ගේ නොහැකියාව ගැනමයි කතාව.
    බට් රටේ මිනිස්සු රනිල්ට චන්දෙ නොදී මෙයාලට චන්දෙ දුන්නේ රනිල්ට බැරි වැඩ කරන්න පුළුවන් කියපු නිසානේ.
    රනිල්ට වඩා රට ගැන ජනතාව ගැන ආදරයෙන් වැඩ කරනවා කියපු නිසානේ
    දැන් බොරුවට බයිලා ගහනවා.
    තොපිට තේරෙන්නේ නැහැ බයිලා වලින් බඩගිනි නැති වෙන්නේ නැහැ.
    එහෙම වෙනවනම් වෙන්නේ උඹල වගේ බත් ගොට්ටන්ට විතරයි

    දේශපාලනේ කතා කරනවනමි දෙපැත්ත ගැනම කතා වෙන්ඩ වෙනව. නැතුව විපක්ෂෙ ගැන කතාව ඔටිටු නැ කියල හරි යන්නෙ නැ . රනිල්ගේ නොහැකියාව ගැනමයි කතාව ඇත්ත. මොකද දැන් ඉන්න ආණ්ඩුව ගෙදර යනව නමි රට පාලනය කරන්ඩ අපේ කවුරැ හරි (මොන පක්‍ෂයක හරි) ඉන්ඩ ඔනේ නැතුව සුද්දට දිල හරි යන්නෙ නැනේ.
    අන්න එතනදි රනිල්ගේ නොහැකියාව ගැන මිසක් ඇති හැකියාවක් ගැන කොහොම කතා වෙන්නද? ඇති හැකියාවක් නැති කොට? :baffled::rolleyes:
    දැන් පවතින ආණ්ඩුව රනිල්ට වඩා රට ගැන ජනතාව ගැන ආදරයෙන් වැඩ කරනවා එකේ දෙකක් නැ. රනිල් රට කරවපු වරැණෙ කියන්ඩ ගියොත් උබලට කැදත් නැ .අයෙ කියලම වැඩක් නැ.
    බයිලා වලින් බඩගිනි නැති වෙන්නේ නැහැ ඇත්ත.හැබැයි ලංකාවෙ බඩගිනන්නෙ මැරෙන එවුන් හොයන්ඩ අමාරැයි. දවසෙ කමිකරැ වැඩක ගාන 1200-1500 දුප්පත්ම මිනිහගෙ ආදායම විසමතා තියෙනව. ඒව හදමින් පවතිනව. සෝවියටි රැසියාවෙ හිගන්නො හිටියෙ නැති උනාට නුතන රැසියාවෙ හිගන්නො ඉන්නව ඒකයි ධනවාදි කමය:confused:
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මම UNP නෙමෙයි ,ඇත්ත කටක් ඇරල මම UNP කියන්ඩ කාටද බන් පුලුවන්. :lol::lol::lol::lol: හිනා කාල මැරෙනව. රනිල් පොන්සියෙක්ද නැද්ද කියන්න මම චෙක් කරේ නෑ කොන්ද කෙලින් නැතුව ගැනු වැඩනෙ බන් කරන්නෙ පෙන්නෙ නැද්ද සජිත්-රනිල් පස්නෙ චිත්ත ‍කේස් :lol::lol::P.
    දැන් කවුද ඔයාට කියුවෙ, ඔයා ඉගෙන ගෙන නැ ,ඔයා එක එකාගේ **වල් ලෙව කන්ව ,ඔයා පෞද්ගලික වාසි බලා ගෙන තමයි කතා කරන්නෙ කියල, :lol::lol::lol::lol:
    මම ‍එහෙම දෙයක් ඇහුවෙවත්, කියුවෙවත් නැ. නිකන් බයිටි වගේද ,මන්ද යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තර දෙන්නෙ:lol::yes:
    රට ගැන හිතල පාතාල එවුන්ට සුදු හුණු ගැවේ කවුද කියල අයෙ අමුතුවෙන් කියල දෙන්ඩ ඔනේ නැ නේ. අනේද කියන්නෙ රට ගැනමයි හිතන්නෙ ඒක හින්ද වෙන්ඩ ඇති බෙන්ගාසි කැරැල්ලයි ,un එකේ ගොඩ බැසිමයි ,පාතාලෙ + ltte උන්ට මානව දෙන්ඩ ඔනෙ කියුවෙ :lol::lol::lol: ඔයිට වැඩිය හොදයි පැනපන් ගගකට:lol::P

    උඹත් අර මන්ද මානසික සුනිමල් වගේ ඒ නිසා උඹත් එක්ක කතා කරල වැඩක් නෑ.මම දැන්ම ගඟේ පනින්නම් මචන්.:lol::lol::lol::lol::lol:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    දේශපාලනේ කතා කරනවනමි දෙපැත්ත ගැනම කතා වෙන්ඩ වෙනව. නැතුව විපක්ෂෙ ගැන කතාව ඔටිටු නැ කියල හරි යන්නෙ නැ . රනිල්ගේ නොහැකියාව ගැනමයි කතාව ඇත්ත. මොකද දැන් ඉන්න ආණ්ඩුව ගෙදර යනව නමි රට පාලනය කරන්ඩ අපේ කවුරැ හරි (මොන පක්‍ෂයක හරි) ඉන්ඩ ඔනේ නැතුව සුද්දට දිල හරි යන්නෙ නැනේ.
    අන්න එතනදි රනිල්ගේ නොහැකියාව ගැන මිසක් ඇති හැකියාවක් ගැන කොහොම කතා වෙන්නද? ඇති හැකියාවක් නැති කොට? :baffled::rolleyes:
    දැන් පවතින ආණ්ඩුව රනිල්ට වඩා රට ගැන ජනතාව ගැන ආදරයෙන් වැඩ කරනවා එකේ දෙකක් නැ. රනිල් රට කරවපු වරැණෙ කියන්ඩ ගියොත් උබලට කැදත් නැ .අයෙ කියලම වැඩක් නැ.
    බයිලා වලින් බඩගිනි නැති වෙන්නේ නැහැ ඇත්ත.හැබැයි ලංකාවෙ බඩගිනන්නෙ මැරෙන එවුන් හොයන්ඩ අමාරැයි. දවසෙ කමිකරැ වැඩක ගාන 1200-1500 දුප්පත්ම මිනිහගෙ ආදායම විසමතා තියෙනව. ඒව හදමින් පවතිනව. සෝවියටි රැසියාවෙ හිගන්නො හිටියෙ නැති උනාට නුතන රැසියාවෙ හිගන්නො ඉන්නව ඒකයි ධනවාදි කමය:confused:

    මට උඹත් එක්ක කොහොමටවත් කතාවක් නැහැ.
    මොකද උඹ දේශපාලනේ ගැන කතා කරන්න තරම් සුදුස්සෙක් නෙවෙයි.
    එත් මම කියපු දෙයක් QUOTE කරපු නිසා එකට විතරක් උත්තරයක් දෙන්නම්
    මම වැඩියෙන්ම කැමති අර රතු පාට ටිකට.
    අයෙමත් කියන්නේ රනිල් රට කරවපු හැටි ගැන කොච්චර කිවුවත්
    රටට බාල බඩු ගෙන්නන එකවත්, අපරදකාරයෝ නඩු නැතුව මැරෙන එකවත්
    ඇමතිලා ඉස්කෝල ඉස්සරහ දෙමවුපියන්ගේ කනට ගහන එකවත් මෙකී නොකී කිසිම දෙයක්වත් නවතින්නේ නැහැ.
    ඊළඟට කියන්න තියන දේ තමයි මේ ආණ්ඩුව නෙවෙයි කොයි ආණ්ඩුව ආවත් මට නම් කැඳ වත් නැති කරන්න අමාරුයි.
    මොකද මම හොඳට ඉගෙනගෙන රස්සාවක් කරන නිසා.
    එතකොට රනිල් කරපුව ගැන කීවට මට මොකුත් වෙන්න නැහැ කියල උඹට හිතාගන්න පුළුවන් ඇතිනේ

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    unledipm.jpg

    ආඩම්බර කාර තාත්තගේ පොන්න පුතාලට රිදිලා
    :lol::lol::lol::lol::lol:

    කොචිචර ලොක්වට දැමිමත් ඔචිචර තමයි.මට උඹත් එක්ක කොහොමටවත් කතාවක් නැහැ.මොකද උඹ දේශපාලනේ ගැන කතා කරන්න තරම් සුදුස්සෙක් නෙවෙයි.එත් මම කියපු දෙයක් QUOTE කරපු නිසා එකට විතරක් උත්තරයක් දෙන්නම් . රනිල් රට කරවපු හැටි ගැන කොච්චර කිවුවත් කැද නැ තමයි. තවතින කමය වෙනස් කරිමට නමි ඒයට වැඩා හොද මතවාදයක් හෝ පැහැදිලි දැක්මක් තිබිය යුතුය. මතවාදයක් හෝ පැහැදිලි දැක්මක් තබා නායකත්වයක් පවා නොමැති විට කලුවලා වල රිදි රේකා ඇතැයි සිතිම අසිරැයි.
    මම හොඳට ඉගෙනගෙන රස්සාවක් කරන නිසා.බොහොම හොදයි :yes: තව අය මම හොඳට ඉගෙනගෙනිමින් ඉන්නව:D:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    unledipm.jpg

    ආඩම්බර කාර තාත්තගේ පොන්න පුතාලට රිදිලා
    :lol::lol::lol::lol::lol:

    අපෙයි ඔන්න බලල මල්ලෙන් පැනපි කියුවලු මේ උන්දල ටික කියුවෙම හොද රස්සාවක් කරනව ඉගෙන ගෙන තියෙනව කියලනෙ බලාගෙන ගියාම මහින්ද එක්ක තියෙන කරහ 2500 දුනනෙ නැති එක:lol::lol::lol::lol::lol:
    මොකක්ද මනුස්සයො බත් පැකටි දේසපාලනේම නේද පටිට චාටර් :lol::lol::lol::lol:
    2500 දුන්නෙ නැති හින්ද මහින්ද හාද නැ දුනනමි දෙයිය:lol::lol::lol::lol: වල කාපල්ල

    "මේ ආණ්ඩුව නෙවෙයි කොයි ආණ්ඩුව ආවත් මට නම් කැඳ වත් නැති කරන්න අමාරුයි."
    "අපි පෞද්ගලික වාසි බලා ගෙන නෙමෙයි බන් මේ කතා කරන්නේ.රට ගැන හිතල.උඹ මේ දෙකයි පණහේ දේශපාලනයක් ගැන නේ කතා කරන්නෙ."
    අනේ මේ අසරනයන්ට එදාවෙිල පිරිමහ ගන්ඩ 2500 වැඩි කරල දෙන්ඩ අපි බලන්නමිකො ඔකනමි පස්නෙ කලින්ම කියන්ඩ තිබිබනෙ වැල් වටාරමි නැතුව :rolleyes::rolleyes:

    picture.php

    රනිල්ගෙ පොන්න පුතාලට රිදිලා
    :lol::lol::lol::lol::lol:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අපෙයි ඔන්න බලල මල්ලෙන් පැනපි කියුවලු මේ උන්දල ටික කියුවෙම හොද රස්සාවක් කරනව ඉගෙන ගෙන තියෙනව කියලනෙ බලාගෙන ගියාම මහින්ද එක්ක තියෙන කරහ 2500 දුනනෙ නැති එක:lol::lol::lol::lol::lol:
    මොකක්ද මනුස්සයො බත් පැකටි දේසපාලනේම නේද පටිට චාටර් :lol::lol::lol::lol:
    2500 දුන්නෙ නැති හින්ද මහින්ද හාද නැ දුනනමි දෙයිය:lol::lol::lol::lol: වල කාපල්ල

    අනේ මේ අසරනයන්ට එදාවෙිල පිරිමහ ගන්ඩ 2500 වැඩි කරල දෙන්ඩ අපි බලන්නමිකො ඔකනමි පස්නෙ කලින්ම කියන්ඩ තිබිබනෙ වැල් වටාරමි නැතුව :rolleyes::rolleyes:

    picture.php

    රනිල්ගෙ පොන්න පුතාලට රිදිලා
    :lol::lol::lol::lol::lol:

    ඕක දුන්නත් මට හම්බ වෙන්නේ නැහැ.
    මොකද මම පෞද්ගලික අංශයේ වැඩ කරන්නේ
    එතැනින්ම කතාව ඉවරයි මගේ හිතේ:P:P