migamuwe malu aduma

indika1993

Member
Mar 29, 2010
132
1
0
megamuwe malu aduma market ekeda lellmeda mata toga ganna one malu macho udawuwak diyan megamuwe lellamata yana parath kiyanna loku help ekak macho :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
 
shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ලෙල්ලමේ ලාබයි. ටවුන් එකට ඇවිල්ලා ඕන කෙනෙක්ගෙන් අහන්න ලෙල්ලමට යන පාර කියයි.
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ලෙල්ලමේ ලාබයි. ටවුන් එකට ඇවිල්ලා ඕන කෙනෙක්ගෙන් අහන්න ලෙල්ලමට යන පාර කියයි.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    පාන්දරම ආවොත් බෝට්‍ටු වලින් බාපු ගමන් ලාබෙටම ගන්න පුලුවන්.
    නැත්නම් අතරමැදියොන්ගෙන් ගන්න වෙන්නේ
     
    indika1993

    Member
    Mar 29, 2010
    132
    1
    0
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    පාන්දරම ආවොත් බෝට්‍ටු වලින් බාපු ගමන් ලාබෙටම ගන්න පුලුවන්.
    නැත්නම් අතරමැදියොන්ගෙන් ගන්න වෙන්නේ

    tanx macho......