රණ්ඩු කරන්න එපා මොකද ඒකෙන් ඔයාටත් හොද නෑ.
ඔයා කියන එක හරි ඔය කියන කෙනාව මම දන්නවා වටේ ඇවිද ඇවිද
මුස්ලිම් අයට බනිනවා ඇරෙන්න වෙන වැඩක් නෑ ඒ මනුෂ්‍යා ළග.
ඒවා ගණන් ගන්න එපා. හැම බෞද්ධයම මේ වගේ නෑ.මේකේ ඉන්නවා
කල්ලි හදාගෙන ලේබල් ගහගත්තු කට්ටියක් තමන්ව බෞද්ධ යැයි හදුන්ව ගන්න
මේ අයගේ වැඩේ තමයි කාට හරි දවසේම බනින එක ඉතින් ඒකට බෞද්ධ නම තොරගෙන
තියෙන්නේ. බුද්ධාගමේ තියෙන්නේ සම්මා වචා කියල ඒ කියන්නේ නිවැරදි වචනය ඒ වගේඅ
හිස් වචන, මුසා වාදා හෙවත් බොරු වචන, කුණු හරුප කියන එක එතන අනුමත නෑ.
කිසිම බෞද්ධයෙක් මේවා කඩකරනවා නම් එයා බෞද්ධ නෙවෙයි රගපානවා බෞද්ධ වගේ.
මේකේ ඉන්න මේ බෞද්ධ කියාගන්න අය බෞද්ධ නෙවෙයි වෙන ආගමක කට්ටියක් එහෙම නැත්නම් මේ අය කිසිම ආගමක් හරියට අදහන්නේ නැහැ
බෞද්ධයන්ව සහා ධර්මයේ නම සවුත්තු කරන්නයි මේ අයට ඕනේ දැන් බලන්න මේ අය
කුණු හරුප කියාගෙන යනකොට මේවා දකින කොට වෙන රටවල ඉන්න අය කියනවා අන්න බෞද්ධයන් ගේ හැසිරිම
බෞද්ධ කේන්ද්රස්ථානයකම් කියලා ඉතින් අනෙක් රටවල බෞද්ධ අය ගැන මොන කථා ද කියලා
මේ අයට ඕනේ ඒක කරන්නයි ඒකයි බෞද්ධ විදියට රගපාලා බෞද්ධ නම නාස්ති කරන්න
හදන්නේ.
මේ අය කිසිම ආගමක් හරියට අදහන්නේ නැති පටු ,අන්තගාමි මත දරණ,දෙමව්පියන්ට හරියට සලකන්නේ නැති, නරක පවුල් පසුබිමක් තියෙන,
හොද ට හැදිලා නැති, ලාබාල මනස්තියෙන කොටසක්.!
දන්නවද මේහෙම කියමනක්
මෝඩයන් සමග විවිධායකට නොයන්න මොකද එවිට ලැබෙන්නේ
හිස් වචන පමණයි. දැන් ඔයා නුවණක් කාරනම් මේ අය එක්ක වාද කරන්න
එපා හොදට තමන්ගේ ආගම අදගෙන ඉන්න.