I SENT a PVT MSG to GTRZ.. Please See this..

Status
Not open for further replies.

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    මම support කරන්නෙ don3 ට මොනව වුනත් මිනිහා කියලා තියන දේ සහතික ඇත්ත.
     
    sjdhmz

    Active member
  • Apr 11, 2011
    470
    51
    28
    ඕකෙ අනික් පැත්ත මේකෙ වෙන්නේ ගිහින් ඔලුවට පොල්ලකින් ගහගෙන වරෙන් :rofl:

    palayan ponnayo yanna umbala dannawa kowda ara don03 kiyana ekaa....umbala wage anith jathinta banina evu ekka katha karala wedak nehe
     
    sjdhmz

    Active member
  • Apr 11, 2011
    470
    51
    28
    ekek mata rep-- deela kiyanawa mage fake profile lu....palayando yanna mekai mage profile eka...mata onnehe honda ekaa vage pennanna
     
    • Like
    Reactions: Snowl

    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    palayan ponnayo yanna umbala dannawa kowda ara don03 kiyana ekaa....umbala wage anith jathinta banina evu ekka katha karala wedak nehe

    රණ්ඩු කරන්න එපා මොකද ඒකෙන් ඔයාටත් හොද නෑ.
    ඔයා කියන එක හරි ඔය කියන කෙනාව මම දන්නවා වටේ ඇවිද ඇවිද
    මුස්ලිම් අයට බනිනවා ඇරෙන්න වෙන වැඩක් නෑ ඒ මනුෂ්‍යා ළග.
    ඒවා ගණන් ගන්න එපා. හැම බෞද්ධයම මේ වගේ නෑ.මේකේ ඉන්නවා
    කල්ලි හදාගෙන ලේබල් ගහගත්තු කට්ටියක් තමන්ව බෞද්ධ යැයි හදුන්ව ගන්න
    මේ අයගේ වැඩේ තමයි කාට හරි දවසේම බනින එක ඉතින් ඒකට බෞද්ධ නම තොරගෙන
    තියෙන්නේ. බුද්ධාගමේ තියෙන්නේ සම්මා වචා කියල ඒ කියන්නේ නිවැරදි වචනය ඒ වගේඅ
    හිස් වචන, මුසා වාදා හෙවත් බොරු වචන, කුණු හරුප කියන එක එතන අනුමත නෑ.
    කිසිම බෞද්ධයෙක් මේවා කඩකරනවා නම් එයා බෞද්ධ නෙවෙයි රගපානවා බෞද්ධ වගේ.
    මේකේ ඉන්න මේ බෞද්ධ කියාගන්න අය බෞද්ධ නෙවෙයි වෙන ආගමක කට්ටියක් එහෙම නැත්නම්
    මේ අය කිසිම ආගමක් හරියට අදහන්නේ නැහැ
    බෞද්ධයන්ව සහා ධර්මයේ නම සවුත්තු කරන්නයි මේ අයට ඕනේ දැන් බලන්න මේ අය
    කුණු හරුප කියාගෙන යනකොට මේවා දකින කොට වෙන රටවල ඉන්න අය කියනවා අන්න බෞද්ධයන් ගේ හැසිරිම
    බෞද්ධ කේන්ද්‍රස්ථානයකම් කියලා ඉතින් අනෙක් රටවල බෞද්ධ අය ගැන මොන කථා ද කියලා
    මේ අයට ඕනේ ඒක කරන්නයි ඒකයි බෞද්ධ විදියට රගපාලා බෞද්ධ නම නාස්ති කරන්න
    හදන්නේ.
    මේ අය කිසිම ආගමක් හරියට අදහන්නේ නැති පටු ,අන්තගාමි මත දරණ,දෙමව්පියන්ට හරියට සලකන්නේ නැති, නරක පවුල් පසුබිමක් තියෙන,
    හොද ට හැදිලා නැති, ලාබාල මනස්තියෙන කොටසක්.!

    දන්නවද මේහෙම කියමනක්
    මෝඩයන් සමග විවිධායකට නොයන්න මොකද එවිට ලැබෙන්නේ
    හිස් වචන පමණයි. දැන් ඔයා නුවණක් කාරනම් මේ අය එක්ක වාද කරන්න
    එපා හොදට තමන්ගේ ආගම අදගෙන ඉන්න.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    යාලුවා ඔයා ඔයදේ එච්චර ලොකුවට ගනන්ගන්ඩ එපා,,
    එයාව අයින්කරා කියලා ප්‍රශ්නය විසදෙන්නේ නෑ..
    ඔයා ඔයාගේ පාඩුවේ හොදින් ඉන්න..
    ඕනි කෙනෙක් ඕනි දෙයක් කියපුදෙන්..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    රණ්ඩු කරන්න එපා මොකද ඒකෙන් ඔයාටත් හොද නෑ.
    ඔයා කියන එක හරි ඔය කියන කෙනාව මම දන්නවා වටේ ඇවිද ඇවිද
    මුස්ලිම් අයට බනිනවා ඇරෙන්න වෙන වැඩක් නෑ ඒ මනුෂ්‍යා ළග.
    ඒවා ගණන් ගන්න එපා. හැම බෞද්ධයම මේ වගේ නෑ.මේකේ ඉන්නවා
    කල්ලි හදාගෙන ලේබල් ගහගත්තු කට්ටියක් තමන්ව බෞද්ධ යැයි හදුන්ව ගන්න
    මේ අයගේ වැඩේ තමයි කාට හරි දවසේම බනින එක ඉතින් ඒකට බෞද්ධ නම තොරගෙන
    තියෙන්නේ. බුද්ධාගමේ තියෙන්නේ සම්මා වචා කියල ඒ කියන්නේ නිවැරදි වචනය ඒ වගේඅ
    හිස් වචන, මුසා වාදා හෙවත් බොරු වචන, කුණු හරුප කියන එක එතන අනුමත නෑ.
    කිසිම බෞද්ධයෙක් මේවා කඩකරනවා නම් එයා බෞද්ධ නෙවෙයි රගපානවා බෞද්ධ වගේ.
    මේකේ ඉන්න මේ බෞද්ධ කියාගන්න අය බෞද්ධ නෙවෙයි වෙන ආගමක කට්ටියක් එහෙම නැත්නම්
    මේ අය කිසිම ආගමක් හරියට අදහන්නේ නැහැ
    බෞද්ධයන්ව සහා ධර්මයේ නම සවුත්තු කරන්නයි මේ අයට ඕනේ දැන් බලන්න මේ අය
    කුණු හරුප කියාගෙන යනකොට මේවා දකින කොට වෙන රටවල ඉන්න අය කියනවා අන්න බෞද්ධයන් ගේ හැසිරිම
    බෞද්ධ කේන්ද්‍රස්ථානයකම් කියලා ඉතින් අනෙක් රටවල බෞද්ධ අය ගැන මොන කථා ද කියලා
    මේ අයට ඕනේ ඒක කරන්නයි ඒකයි බෞද්ධ විදියට රගපාලා බෞද්ධ නම නාස්ති කරන්න
    හදන්නේ.
    මේ අය කිසිම ආගමක් හරියට අදහන්නේ නැති පටු ,අන්තගාමි මත දරණ,දෙමව්පියන්ට හරියට සලකන්නේ නැති, නරක පවුල් පසුබිමක් තියෙන,
    හොද ට හැදිලා නැති, ලාබාල මනස්තියෙන කොටසක්.!

    දන්නවද මේහෙම කියමනක්
    මෝඩයන් සමග විවිධායකට නොයන්න මොකද එවිට ලැබෙන්නේ
    හිස් වචන පමණයි. දැන් ඔයා නුවණක් කාරනම් මේ අය එක්ක වාද කරන්න
    එපා හොදට තමන්ගේ ආගම අදගෙන ඉන්න.
    මෙන්න ඇත්ත...
     
    neelakas

    Well-known member
  • Nov 30, 2009
    1,224
    99
    63
    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:
    ¦Æå ¨èÆÈ ºèïÆ¾ —¼úÆ �¨¨à ÌçÇ Éç‘Æè Éïª.
    ¡Àè ¨çÄºè ¤¾ºà ¾çººà ¦Æïª Àê¼àªÈè¨ ÄºÆ ¢¼úÖÀºà ¨èÖÄ´ ¡ÉÌàºåÉ ï¼¾à¾ �¾.
    £´ ÀÌàïÌ ¡Àè´ ¤Éľ徊 ¡ïÀ ¡¼ÍÌà Àò¨åÊ ¨Ç¾à¾ Àêõɾà.
    ¦È¨èÖ ¦¨ À¾àÌȨà ï¾ïŠÆè.
    ïĺ¾ ——¼ ͼÍÌà ºèïÆ¾ ¡Æ ¢¾à¾ ——¶ºàÉÆ¨à ºèïÆ¾ ºç¾¨à.

    ¼ç¾à ÂÈÀ¾à Ä®¾à ïĺ¾Ä [ïŠ ïºò† ï¼ï¨àÄ ] ¤ï ïÆå°¾åÉ ¡¾êĺ ¨Ç¾ ÌÍ ¡¾êĺ ï¾å¨Ç¾ ¡Æ ¢¾à¾É ï¾à¼?
    ¦ºï¨å´ ¤ï ïÆå°¾åÉ ¡¾êĺ ï¾å¨Ç¾ ¡Æºà ï¶å¾à3 ÌĪ Âç¾à ¨È Æêºë¼?

    ¡¾è¨ §Æ don3 බෞද්ධයෙක් ï¾åïɾྺà Àêõɾà.
     
    Status
    Not open for further replies.