mcn Mage ekata Dan 5 n 1/2 Months muu tama buranne neh ne
Dengalilla gena nam katha karala wedak ne Ape mulu wattama Winasa karala thiyenne Mal pela kadala daanawa Sellam karannanam patta dial ekak
api katawath allanna nam denne neh nebai mu buranne nam neh gedarata kawru hari awama meka ganan ganneth neh balagena innawa![]()

තාම පොඩි එකානේ...![]()
ගෙදර කට්ටියට ඇරුනම වෙන කට්ටියට වැඩිය බල්ලව පේන්න තියන්න එපා...
අතගාන්නනම් කොහොමත් දෙන්න එපා..
එතකොට සැර අඩු වෙනවා...
අපේ එකාගෙත් දැන් උනත් දගලිල්ලේ කිසිම අඩුවක් නැ...
මේකත් මුළු ගෙදරම විනාස කරා....

අතගාන්නනම් කොහොමත් දෙන්න nee
penna thiyanne nam neh mcn samahara welawatanam pennanna wenawa![]()
අපේ එකා German sherperd , පුසෝ මීයෝ එකෙක් තියන්නේ නැහැ සේරම මරනවා , දැන් අහල පහල ගෙදරකවත් පුසෙක් නැහැ , ඒ අය දන්නෙත් නැහැ අපේ එකා උන් මරල කියල . දැන් නම් ටිකක් ඌ කම්මැලි වෙලා exercise කරවන්න වෙලාවක් නැති නිසා.
thx for info


