ලග ඉන්න සතුරා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මගේ කොම්පැනිය පටන් ගත්තා ට පස්සේ මගේ ලග ඉන්න Customers ලා කිහිප දෙනෙකුයි මට ග්‍රැපික් Design වැඩ කරලා දෙන දෙන්නෙක් මගෙන් පැත්තකට උණා මචන්ලා. එයාලා අවුරුදු ගානක් මම හොදට අදුරන අය මචන්ලා මට උදව් එහෙම කරලා තියෙනවා

    Service අවුලක් නිසා ගියා නමේ Customers කිව්වට ගමේ අය / නෑ අය එයාලා කියනවා මම අසරණ නිසා කියලා මගෙන් ගත්තේ Pvt ඒවගෙන් ගන්න ඕනේ කමක් නැහැ කියලා එහෙම ගන්නවනම් තව හොදම ඒවා තියෙනවා කියලා ඒවගෙන් ගන්නවා කිව්වා.

    වෙච දේ නිතර කතා කරන මගෙන් වැඩ කරගන්න ජර්මන් ජාතිකයෙක් එක්ක කිව්වා එයා මට මේ කතාව එව්වා ඔයාලට මේ කතාව පෙන්වන්න හිතුණා නිසා දැම්මේ

    This is a story about a woman who lived in India in the middle ages and had a pet snake, a python, which she loved deeply. The snake was 4 meters long and appeared to be in good health. However, one day the snake suddenly stopped eating. Despite the woman's best efforts, the snake's lack of appetite continued for several weeks. She eventually took her beloved pet to a veterinarian as a last resort. The vet listened carefully to the woman's concerns and asked if the snake slept with her at night, wrapping itself around her body. The woman was taken aback and confirmed that the snake did sleep with her in this manner. The vet then shared some surprising news with the woman: "Madam, your snake is not sick. It is sizing you up. Every time it creeps and hugs you, wrapping itself around your body, it is getting ready to attack. It is not eating because it wants to have enough room in its stomach to digest you easily."

    This story carries a lesson for everyone. Just because someone is close to you, is affectionate, and spends a lot of time with you does not necessarily mean they have good intentions. It is important to be aware of the people in your life and to look for signs of their true motives.

    සිංහලෙන් ටයිප් කරන්න කම්මැලි නිසා translate කරලා දානවා

    මෙය මැදිවියේ ඉන්දියාවේ ජීවත් වූ ඇය දැඩි ලෙස ආදරය කළ සුරතල් සර්පයෙකු වන පිඹුරෙකු සිටි කාන්තාවක් පිළිබඳ කතාවකි. සර්පයා මීටර් 4ක් දිගැති අතර හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව පෙනී ගියේය. කෙසේ වෙතත්, දිනක් සර්පයා හදිසියේම ආහාර ගැනීම නතර කළේය. කාන්තාවගේ උපරිම උත්සාහය නොතකා, සර්පයාගේ ආහාර රුචිය සති කිහිපයක් දිගටම පැවතුනි. අවසානයේ ඇය තම ආදරණීය සුරතලා පශු වෛද්‍යවරයකු වෙත රැගෙන ගියේ අවසාන විසඳුම ලෙසයි.
    පශු වෛද්‍යවරයා කාන්තාවගේ ප්‍රශ්නවලට සාවධානව ඇහුම්කන් දුන් අතර සර්පයා රාත්‍රියේ ඇය සමඟ නිදාගත්තේ ඇගේ සිරුර වටා ඇඳගෙන දැයි විමසීය. කාන්තාව මවිතයට පත් වූ අතර සර්පයා තමා සමඟ මේ ආකාරයෙන් නිදාගත් බව තහවුරු විය. එවිට පශු වෛද්‍යවරයා කාන්තාව සමඟ පුදුම සහගත ප්‍රවෘත්ති කිහිපයක් බෙදා ගත්තේය: "මැඩම්, ඔබේ සර්පයා අසනීප නොවේ, එය ඔබව විශාල කරයි. එය රිංගා ඔබ වැළඳ ගන්නා සෑම අවස්ථාවකම, ඔබේ ශරීරය වටා ඔතා, එය පහර දීමට සූදානම් වේ. එය එසේ නොවේ. ඔබට පහසුවෙන් ජීර්ණය කිරීමට උගේ බඩේ ප්‍රමාණවත් ඉඩක් තිබීමට අවශ්‍ය නිසා ආහාර ගැනීම."

    මේ කතාව හැමෝටම පාඩමක් ගෙනියනවා. යමෙක් ඔබට සමීප වූ පමණින්, ළෙන්ගතු වූ පමණින්, ඔබ සමඟ බොහෝ වේලාවක් ගත කරන පමණින් ඔවුන් තුළ යහපත් චේතනාවක් ඇති බව අදහස් නොවේ. ඔබේ ජීවිතයේ සිටින පුද්ගලයින් පිළිබඳව දැනුවත් වීම සහ ඔවුන්ගේ සැබෑ චේතනාවන් පිළිබඳ සලකුණු සොයා බැලීම වැදගත් වේ.
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    දුක කියලා ජර්මන් වලට යන්න බැරිවේවිද
    ඌ මට එහෙ එන්න කිව්වා සල්ලි එවන්නම් කිව්වා එත් අම්ම යන්න දෙන්නේ නැහැ ...... ඇගේ තියෙන කෑලි ගලවා ගනීවි කියලා කියනවා
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,382
    2,578
    113
    colombo
    ජර්මන් ජාතිකයොත් එක්ක පරිස්සමින් දුක බෙදාගන්න ;)
    බුදු අම්මෝ ඔව්. ජර්මන්, ප්‍රංශ, බ්‍රිතාන්‍ය උන් එක්ක පරිස්සමෙන්. මට ඩොලර් 14000ක පොල්ලක් තිබ්බා ප්‍රොජෙක්ට් එකක් බාරගෙන.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    බුදු අම්මෝ ඔව්. ජර්මන්, ප්‍රංශ, බ්‍රිතාන්‍ය උන් එක්ක පරිස්සමෙන්. මට ඩොලර් 14000ක පොල්ලක් තිබ්බා ප්‍රොජෙක්ට් එකක් බාරගෙන.
    මේ පොරනම් එහෙම නැහැ එත් ලංකාවේ හිගන්නෝ වගේ තමා ලොකු ගානක් දෙන්නේ නැහැ උබ කියන දේ ඇත්ත වෙන්න ඇති පොර මාත් එක්ක මාර ෆිට් එක නිසා මම සල්ලි ගැන හිතන්නේ නැතුව වැඩ කරලා දෙනවා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,157
    1
    100,913
    113
    34
    Kalutara
    ඌ මට එහෙ එන්න කිව්වා සල්ලි එවන්නම් කිව්වා එත් අම්ම යන්න දෙන්නේ නැහැ ...... ඇගේ තියෙන කෑලි ගලවා ගනීවි කියලා කියනවා
    🤣🤣🤣
     
    • Haha
    Reactions: KrishanL89

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    ඔයාගේ attitude එකත් අවුල් කියලා පේනවා(මගෙත් ඔයවගේ අවුලක් තියෙනවා). අනිත් මිනිස්සු ගැන අපි judge කරන්න යනවා වැඩී. Overthinking වල එක පැත්තක් තමයි. අනික ඒ විදියට හිතන හින්දා දේවල් වලට react කරන/ වෙන විදිය වෙනස්. අනිත් පැත්තෙත් ඉන්නේ මනුස්සයෙක් නේද කියලා මතක තියා ගන්න ඕනි. ඔයාගේ react එකේ විදියට ඒ කෙනත් react කරන්නේ. ඒ කියන්නේ අපේ පැත්තේ communication වල අවුලක්. එයාලට අපි දීලා තියෙන අදහස, හඟවලා තියෙන දේ තියෙන වැරදිවට ගිහින් තියෙන්නේ. සහ සමහරවිට එයාලට එයාලගේ ප්‍රශ්න, අවශ්‍යතා හින්දා වෙනස් තීරණ ගන්නවා ඇති. අපි ඒවා පෞද්ගලිකව ගන්න එක තමයි අවුල.

    ඇත්තටම අවුල් අයත් ඉන්නවා.හැබැයි උඩ විදියේ කේස් එකකුත් තියෙනවා.
     
    Last edited:

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    උබ විතරයි හොද, රටෙ ලෝකෙ අනිත් ඔක්කෝම නරකයි
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,578
    1
    51,273
    113
    ප*යාගල
    sorry.com
    මටත් ඉස්සර ඔහොම තමා. පස්සෙ මම වෙනස් උනා. ඊටපස්සෙ ලග ඉන්න උන් වෙනස් වෙද්දි ඒක නිකන් අමුතු ආතල් එකක් වගෙ දැනෙන්න ගන්නවා.😎
     
    • Like
    Reactions: ndilshan1989

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    ඌ මට එහෙ එන්න කිව්වා සල්ලි එවන්නම් කිව්වා එත් අම්ම යන්න දෙන්නේ නැහැ ...... ඇගේ තියෙන කෑලි ගලවා ගනීවි කියලා කියනවා
    man-destroys-pc-harold-slikk-new.gif
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඌ මට එහෙ එන්න කිව්වා සල්ලි එවන්නම් කිව්වා එත් අම්ම යන්න දෙන්නේ නැහැ ...... ඇගේ තියෙන කෑලි ගලවා ගනීවි කියලා කියනවා


    බලපන් මේකෙ ලග ඉන්න සතුර කවුද කියලා 😄