පියයුරු

esh_max

Well-known member
  • May 31, 2011
    1,176
    131
    63
    ඩොලර් මිලියනයකට රක්ෂණය කල පියයුරු




    holly-prew.jpg


    මරිකාවේ ජනප්‍රිය නිරුපන ශිල්පිනියක වන හොලි මැඩිසන් සිය පියයුරු ලන්ඩනයේ පිහිටි ලොයිඩ් බැංකුවේ ඩොලර් මිලියනයකට රක්ෂණය කර තිබෙනවා.

    ඇය කලෙක ප්ලේබෝයි නිර්මාතෘවරයා සමගද සම්බන්ධතාවක් පවත්වා තිබුනා.

    මෙයට පෙරද විවිධ පුද්ගලයින් විසින් සිය ශරීරාංග රක්ෂණය කර තිබෙනවා.ඒ අතර පාපන්දු කී‍්‍රඩක ඩේවිඩ් බෙකම් සිය පාද මිලියන 70 කට රක්ෂණය කිරීමත් ජෙනිෆර් ලෝපේස් සිය පසුපස රක්ෂණය කිරීමත් දැක්විය හැකයි.

    හොලි මැඩිසන් මෙම අපුරු රක්ෂණය ගැන කියා සිටින්නේ මෙවැන්නක්


    "මම හිතන්නේ මේක ටිකක් විහිළුවක් වගේ.මම හිතන්නේ ඒවාට ලැබිය යුතු ගෞරවය ඒවාට දැන් ලැබුණු බවයි.ඒවා තමයි මගේ මුලික මුදල් ඉපයීමේ මාර්ගය"

    Read more: www.gosip9.com
    321_holly_madisonlarge_image-1.jpg
    293.angel.madison.110308.jpg
    Holly+Madison+Leading+World+Largest+Bikini+SxDOYMLYfOll.jpg
    Holly-Madison-Hugj1.jpg
    holly-madison-and-hugh-hefner-are-over.jpg
    igge3k.jpg

     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol:කව්රුහරි විකඊ කියලද රක්ෂණය කරලා තියෙන්නේ ?:lol: