Pilot Help....

nfs

Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    Macho mata commercial pilot kenek e kiyanne oya sri lankan eke inna pilot kenek wenne kohomada kiyala danna sinhalen step by step kiyanna.. macho loku udawwak.... :(:(:(:(:(:(:(
     
    Last edited:

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කොහොමත් PPL and CPL වලට 500,000 RS වගේ යයි මම next year USA ගිහිං කරන්න ඉන්නේ :yes::D ඒ දෙක විතරක් මදි හැබැයි airline එකකට යන්න Instrument Rating තියෙන්නත් ඕන :D තව Europe වල ජොබ් එකක් කරන්න ATPL කියල එකකුත් තියෙන්න ඕන :) ලංකාවේ කොහොමද දන්නේ නෑ US ජොබ් එකක් කරන්න ATPL ඕන නෑ ,
     
    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    කොහොමත් PPL and CPL වලට 500,000 RS වගේ යයි මම next year USA ගිහිං කරන්න ඉන්නේ :yes::D ඒ දෙක විතරක් මදි හැබැයි airline එකකට යන්න Instrument Rating තියෙන්නත් ඕන :D තව Europe වල ජොබ් එකක් කරන්න ATPL කියල එකකුත් තියෙන්න ඕන :) ලංකාවේ කොහොමද දන්නේ නෑ US ජොබ් එකක් කරන්න ATPL ඕන නෑ ,

    macho mokadda Instrument Rating kiyanne?? ATPL kiyanne mokadda?? macho ubata kiyak withara yanawada US gihin oya tika karanna?? years kiyak USA inna onida?? education paththa kohoma wenna onida?? macho mata mewa kiyapan. loku udawwak....
     
    රෑට visual fly කරන්න බෑනේ instruments බලාගෙන තමයි fly කරන්නේ .. ඒකයි instrument rating kiyanne :)

    ATPL කියන්නේ ariline transport pilots license

    USA වලට 40k වගේ යනවා . මාස 9යි

    එහෙම මුකුත් ඕන නෑ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කොහොමත් PPL and CPL වලට 500,000 RS වගේ යයි මම next year USA ගිහිං කරන්න ඉන්නේ :yes::D ඒ දෙක විතරක් මදි හැබැයි airline එකකට යන්න Instrument Rating තියෙන්නත් ඕන :D තව Europe වල ජොබ් එකක් කරන්න ATPL කියල එකකුත් තියෙන්න ඕන :) ලංකාවේ කොහොමද දන්නේ නෑ US ජොබ් එකක් කරන්න ATPL ඕන නෑ ,

    500,000 ට ගන්න පුලුවන්ද බං? :rofl:

    Go to a aviation school > get PPL > get CPL > Now you are a pilot

    Though its hard to get a job as pilot because there's rarely interviews calling and you gonna needs lot of money for that.

    මේ කියෙන්නේ විස්තරේ :D
    ලංකාවෙ කරනවට වැඩිය පිටරටකට ගිහිං කරන එක තමා හොඳ.
    ඒඒසී එකේ සීපීඑල් ගන්න යූඑස් හරි යූකේ හරි යන්න ඕනෙ නේද?:baffled:
    දැං ලංකාවෙම කරන්න පුලුවන්ද දන්නෙ නෑ. ඉස්සර නම් පීපීඑල් වලින් පස්සෙ සීපීඑල් ගන්න පිටරට යන්න වෙන සීන් එකක් තිබ්බා.

    සීපීඑල් ගද්දි මල්ටි එන්ජින් රේටිං එක්ක ගන්න.

    තව මොකක් හරි ඩිග්රියකත් තියනවනම් ජොබ් එකක් හොයාගන්න අමාරු වෙන්නෙ නෑ :D
     
    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    රෑට visual fly කරන්න බෑනේ instruments බලාගෙන තමයි fly කරන්නේ .. ඒකයි instrument rating kiyanne :)

    ATPL කියන්නේ ariline transport pilots license

    USA වලට 40k වගේ යනවා . මාස 9යි

    එහෙම මුකුත් ඕන නෑ

    macho eth therune na bn instrument rating kiyana eka. thara wenne nathuwa kiyapanko.. :rolleyes:
     
    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    පැටියා;11076175 said:
    500,000 ට ගන්න පුලුවන්ද බං? :rofl:

    මේ කියෙන්නේ විස්තරේ :D
    ලංකාවෙ කරනවට වැඩිය පිටරටකට ගිහිං කරන එක තමා හොඳ.
    ඒඒසී එකේ සීපීඑල් ගන්න යූඑස් හරි යූකේ හරි යන්න ඕනෙ නේද?:baffled:
    දැං ලංකාවෙම කරන්න පුලුවන්ද දන්නෙ නෑ. ඉස්සර නම් පීපීඑල් වලින් පස්සෙ සීපීඑල් ගන්න පිටරට යන්න වෙන සීන් එකක් තිබ්බා.

    සීපීඑල් ගද්දි මල්ටි එන්ජින් රේටිං එක්ක ගන්න.

    තව මොකක් හරි ඩිග්රියකත් තියනවනම් ජොබ් එකක් හොයාගන්න අමාරු වෙන්නෙ නෑ :D

    macho tikak e gana mata wisthara karapanko.. oya keti yedum tikath diga karala kiyapanko...... mokadda bn ara multi engine rating eka kiyanne?? :rolleyes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    macho eth therune na bn instrument rating kiyana eka. thara wenne nathuwa kiyapanko.. :rolleyes:

    Instrument rating ඕනෙ වෙන්නෙ Instrument Flying වලට. ඒ කියන්නෙ එක එක මීටර් (ඒ කියන්නේ වේගය, දිශාව, මැප්, ජීපීඑස්, රේඩාර් වගේ දේවල් මනින්න පාවිච්චි කරන උපකරණ) ආධාරයෙන් පියාසර කිරීම. උදාහරණයක් විදියට අධික වලාකුලු සහිත අවස්ථාවක පියාසර කිරීම. :D

    කොමර්ෂල් පයිලට් කෙනෙක් විදියට වැඩ කරන්න අනිවා Instrument rating ඕනෙ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මතකෙන් කිව්වේ :) මං නෙවෙයිනේ සල්ලි ගෙවන්නේ :oo:

    :lol:
    ලොවෙත් ලක්ෂ 5කට සීපීඑල් ගන්න බෑනෙ බං.
    සීපීඑල් ගන්නකොට අනිවා ෆ්ලයින්ග් අවර්ස් 200ක් විතර කම්ප්ලීට් කරන්න එපැයි.
    ෆ්ලයින්ග් අවර් එකකට 10,000ක් උනොත් ගාන පොඩ්ඩක් හදලා බලපං :shocked:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පැටියා;11076269 said:
    :lol:
    ලොවෙත් ලක්ෂ 5කට සීපීඑල් ගන්න බෑනෙ බං.
    සීපීඑල් ගන්නකොට අනිවා ෆ්ලයින්ග් අවර්ස් 200ක් විතර කම්ප්ලීට් කරන්න එපැයි.
    ෆ්ලයින්ග් අවර් එකකට 10,000ක් උනොත් ගාන පොඩ්ඩක් හදලා බලපං :shocked:

    50 යකෝ වැරදිලා කිව්වේ :P