Macho mata commercial pilot kenek e kiyanne oya sri lankan eke inna pilot kenek wenne kohomada kiyala danna sinhalen step by step kiyanna.. macho loku udawwak.... 













Last edited:








ඒ දෙක විතරක් මදි හැබැයි airline එකකට යන්න Instrument Rating තියෙන්නත් ඕන
තව Europe වල ජොබ් එකක් කරන්න ATPL කියල එකකුත් තියෙන්න ඕන
ලංකාවේ කොහොමද දන්නේ නෑ US ජොබ් එකක් කරන්න ATPL ඕන නෑ ,කොහොමත් PPL and CPL වලට 500,000 RS වගේ යයි මම next year USA ගිහිං කරන්න ඉන්නේඒ දෙක විතරක් මදි හැබැයි airline එකකට යන්න Instrument Rating තියෙන්නත් ඕන
තව Europe වල ජොබ් එකක් කරන්න ATPL කියල එකකුත් තියෙන්න ඕන
ලංකාවේ කොහොමද දන්නේ නෑ US ජොබ් එකක් කරන්න ATPL ඕන නෑ ,
Eka nan hariyatama danne ne mchn normally 10-15 lakshs wage yanne mehe karannath puluwan gana adui. Pita rataka karoth gana wadi but itin ehe facilities ekka hodata ugannanawa.
Hodama de mchn school ekakata call karala ahanna e gollo okkoma details kiyai.
http://www.caa.lk/newcaa/
http://www.aac.lk/
macho mokadda Instrument Rating kiyanne?? ATPL kiyanne mokadda?? macho ubata kiyak withara yanawada US gihin oya tika karanna?? years kiyak USA inna onida?? education paththa kohoma wenna onida?? macho mata mewa kiyapan. loku udawwak....

කොහොමත් PPL and CPL වලට 500,000 RS වගේ යයි මම next year USA ගිහිං කරන්න ඉන්නේඒ දෙක විතරක් මදි හැබැයි airline එකකට යන්න Instrument Rating තියෙන්නත් ඕන
තව Europe වල ජොබ් එකක් කරන්න ATPL කියල එකකුත් තියෙන්න ඕන
ලංකාවේ කොහොමද දන්නේ නෑ US ජොබ් එකක් කරන්න ATPL ඕන නෑ ,

Go to a aviation school > get PPL > get CPL > Now you are a pilot
Though its hard to get a job as pilot because there's rarely interviews calling and you gonna needs lot of money for that.



රෑට visual fly කරන්න බෑනේ instruments බලාගෙන තමයි fly කරන්නේ .. ඒකයි instrument rating kiyanne
ATPL කියන්නේ ariline transport pilots license
USA වලට 40k වගේ යනවා . මාස 9යි
එහෙම මුකුත් ඕන නෑ

පැටියා;11076175 said:500,000 ට ගන්න පුලුවන්ද බං?![]()
මං නෙවෙයිනේ සල්ලි ගෙවන්නේ 
macho eth therune na bn instrument rating kiyana eka. thara wenne nathuwa kiyapanko..![]()
පැටියා;11076175 said:500,000 ට ගන්න පුලුවන්ද බං?
මේ කියෙන්නේ විස්තරේ
ලංකාවෙ කරනවට වැඩිය පිටරටකට ගිහිං කරන එක තමා හොඳ.
ඒඒසී එකේ සීපීඑල් ගන්න යූඑස් හරි යූකේ හරි යන්න ඕනෙ නේද?
දැං ලංකාවෙම කරන්න පුලුවන්ද දන්නෙ නෑ. ඉස්සර නම් පීපීඑල් වලින් පස්සෙ සීපීඑල් ගන්න පිටරට යන්න වෙන සීන් එකක් තිබ්බා.
සීපීඑල් ගද්දි මල්ටි එන්ජින් රේටිං එක්ක ගන්න.
තව මොකක් හරි ඩිග්රියකත් තියනවනම් ජොබ් එකක් හොයාගන්න අමාරු වෙන්නෙ නෑ![]()

ඉස්සර බලාගෙන අහසේ යන්න බෑනේ GPS , radar වගේ ඒවා බලාගෙන fly කරන එක

macho eth therune na bn instrument rating kiyana eka. thara wenne nathuwa kiyapanko..![]()

macho tikak e gana mata wisthara karapanko.. oya keti yedum tikath diga karala kiyapanko...... mokadda bn ara multi engine rating eka kiyanne??![]()
මතකෙන් කිව්වේමං නෙවෙයිනේ සල්ලි ගෙවන්නේ
![]()


පැටියා;11076269 said:
ලොවෙත් ලක්ෂ 5කට සීපීඑල් ගන්න බෑනෙ බං.
සීපීඑල් ගන්නකොට අනිවා ෆ්ලයින්ග් අවර්ස් 200ක් විතර කම්ප්ලීට් කරන්න එපැයි.
ෆ්ලයින්ග් අවර් එකකට 10,000ක් උනොත් ගාන පොඩ්ඩක් හදලා බලපං![]()
