බැන්ඳට පස්සේද?බඳින්න කලින්ද?

LockHeart

Member
Oct 5, 2011
5
56
0
බැන්ඳට පස්සේද?බඳින්න කලින්ද?

දැන් කට්ටියම බලනවා ඇති මොකක්ද මේ හරුපේ කියලා...ඒක ගැන කියන්නම්. ඊට කලින් කියන්න ඕනේ මේ මගේ පළවෙනි පෝස්ට් එක.ඒ නිසා අඩු පාඩු තිබ්බට ගනන් ගන්න එපා.
එළකිරි සහෝදරයන් වෙනුවෙන් දෙයක් දෙන්න කියලා හිතලයි මම මේක ලියන්නේ.....බොහෝ විට මේක හැමෝටම වගේ වැදගත් වේවි...කෙල්ලන්ටයි කොල්ලන්ටයි දෙගොල්ලන්ටම. ඒ නිසා හැමෝම කියවන්න...කියවලා තමන්ගේ මතයන් කියන්න කියලත් මම ඔයාලගෙන් ඉල්ලනවා.:D:D

2392569484_cfea8de266.jpg

මෙහෙමයි, අපි ගමුකො කෙල්ලෙක් සෙට් කරගන්න කේස් එකක් ගැන(මාතෘකාවට හෙමින් එන්නම්) දැනටත් මේකේ ඉන්නවා ඇතිනේ කෙල්ලො සෙට් වෙච්ච උදවිය එහෙම.....ඉතින් බලන්න කී දෙනෙක් තමන්ගේ කෙල්ල ඉස්සරහ රඟපානවද කියලා:rolleyes::rolleyes:....රඟ පාන්න වෙන අවස්ථා තියෙනවා තමා....ඒ වුනාට මම මේ කියන්න යන්නේ මේ රඟපෑම නිසා දෙපැත්තටම අවාසි වෙන සිද්ධි ගැන. අපි මෙහෙම හිතමුකො.ඔන්න මම කෙල්ලෙක් එක්ක යාළුවෙන්න හිතුවා.දැන් ඉතින් මම එයාව කොහොම හරි දාගන්නවා කියලා ගේමට බැහැලා වෙනදට වඩා ඇදුම් පැලදුම් එහෙම පිලිවලට ඇඳලා.සෙන්ට් ටිකක් එහෙම උලාගෙන් කොන්ඩෙත් ජෙලි ටිකක් උලාගෙන වීර චරිත රඟපාන්න යනවා කෙල්ලගේ හිත දිනාගන්න.....:rofl::rofl:
ලොවෙත් නැති වැඩ කරනවා.වලි දාගන්නවා...බස් ගානේ රස්තියාදු වෙනවා...මේ අතරේ කට්ටියක් ඉන්නවා තමන් ඇත්තටම ඉන්න ස්වභාවය සම්පූර්ණයෙන් වෙනස් කරගෙන කෙල්ලව ටෝක් කරන්න යන.රස්තියාදු පාට් තියෙන එවුන් ෆුල් ඩීසන්ට් විදියට......මොන ආකාරෙක කෙනෙක් වුනත් අන්න ඒ වැඩේ නම් කීයටවත් කරන්න එපා:no::no: ඒකෙ අවාසිය එහෙම කරන කෙනාටයි. මොකද ඒ ගෑණු ළමයා කැමති වෙන්නේ පේන්න ඉන්න කෙනාට මිසක් ඇතුලේ ඉන්න කෙනාට නෙමෙයි.ඉතින් කොහොම හරි දාගෙන ටික දවසකින් අර පරණ පුරුදු ලාවට ආවම ඉතින් ගෑණු ළමයට ඌරු ජුවල්. ඉතින් ඔන්න ටික ටික ඈත් වෙනවා:oo::oo:...ඔහොම වුනාම ඉතින් අනිවා බූට් තමයි..මොකද කිසිම කෙනෙක් කැමති නෑනේ තමන් ආසා කරන් නැති චරිතයක් එක්ක ජීවත් වෙන්න...මම මේකෙන් කියන්නේ හැම බූට් කේස් එකකටම හේතුව මේක කියලා එහෙම නෙමෙයි.ඒ නිසා ඒ ගැන වැරදියට වටහා ගන්න එපා....:dull::dull:

හරි...ඒ ඉතින් මූලික අවදිය කියමුකෝ...ඔන්න එනවා ටිකක් විතර ගැඹුරට:cool::cool:...ඒ කියන්නේ කොල්ලා කොහොම හැරි කෙල්ලව මැරි කරලා එහෙම ජීවත් වෙන කාලේ....සමහරු කියනවා මිනිස්සු බැන්ඳට පස්සෙ වෙනස් වෙනවලු...ප්‍රශ්නේ තියෙන්නේ වෙනස් වුනේ බැන්ඳට පස්සෙද නැත්තම් බැඳින්න කලින්ද කියන එකයි. මොකද ගොඩක් කට්ටිය කරන්නේ කෙල්ලව දාගෙන ඉන්න කාලේ හොඳට රඟපාන එක තමන් කොච්චර හොඳ කොල්ලෙක්ද කියලා පෙන්නන...වැරද්දක් කියන්නත් බෑ.මොකද කිසිම කොල්ලෙක්(අවංක) කැමැති නෑ තමගේ කෙල්ලව නැති කර ගන්න. ඒ නිසා ඉතින් හොඳට රඟපානවා. ඊට පස්සේ ඉතින් බැන්ඳයි කියමුකෝ...දැන් ඉතින් වැඩි ගානක් නෑ...මොකද කෙල්ලව ඉතින් නැතිවෙන්න කියලා දෙයක් නෑනේ.....ඊට පස්සේ තම්ගේ සුපුරුදු තත්වෙට එනවා....ඔන්න ඉතින් ඊට පස්සේ කෙල්ල කියනවා... එයා බැන්ඳට පස්සෙ වෙනස් වෙලා කියලා....ඉස්සර නම් හම්බෙන්න ආපු හැමදාම කිස් එකක් දෙනවා....දැන් ඉතින් ඉල්ලුවත් දෙන් නෑ:sorry::sorry:....එයා ‍යාලුවෝ එක්ක කොහෙ හරි ගියේ කලාතුරකින්. ඒත් දැන් පුරුද්දට වගේ එක එක තැන් වල යනවා.....ඉස්සර මම එක්ක ඇරුනම වෙන කෙල්ලොන්ව ආස්‍රය කරේ නෑ...දැන් දැන් ටික ටික කෙල්ලොන්ව ආස්‍රය කරනවා:angry::angry:...ඉතින් මොන කෙල්ලද කැමැති මෙහෙම කෙනෙක්ට....වුනේ මේකයි...මූ ඒකාලෙ ඉඳලම යාළුවෝ එක්ක ෆන් එකේ ඉඳපු පොරක්. කට්ටිය සෙට් වෙලා තැන් තැන් වල යන්නේ එහෙම පොරක්....කෙල්ලොන් එක්ක හොඳට කතා බහ කරලා ආස්‍රය කරපු පොරක්...ඒත් මූ කෙල්ලව දාන්ගන්න ඕනකමටයි, එයාව තමන්ගේ කරගන්න ඕන කමටයි වෙනම චරිතයක් වෙලා තියෙනවා...ඉතින් මෙච්චර කල් කෙල්ල ආදරේ කලේ පේන්න හිටිය කෙනාටනේ....එක පාර මෙහෙම වුනාම මොන දෙයියන්ට කියන්නද???:confused::confused:

ඒ නිසා තමන් ආදරේ කරන හෝ දාගන්න ඉන්න කෙල්ලෙක්ව Impress කරන්න කවමදාවත් වෙනස් චරිතයකට ආරූඩ වෙන්න එපා. ජීවිත කාලෙම ඒ චරිතයම රඟ පාන්න පුලුවන් නම් ආරුඩ වෙන්න...ඒත් ඉතින් ඒක දිගටම ගෙනියනවා කියන එක නම් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි:eek::eek:...ඉතින් හැමෝටම මේ කියන්නේ කවදාවත් දෙන්නට දෙන්න බොරු කරගන්න එපා ඒ විදියට. අන්තිමට රැවටෙන්නේ ඔයාලමයි...ඒ නිසා Affair එකක්දි තමන් තමන් විදියටම ඉන්න...ඒක ගැන අනිත් කෙනාටත් ආදරෙන් පැහැදිලි කරලා දෙන්න.....එතකොට අනවශ්‍යය ප්‍රශ්න නැති ජීවිතයක් ගත කරන්න දෙන්නටම පුලුවන් :)
මේකෙන් යමක් ගන්න ඇති කියලා හිතෙනවා....කියවපු හැමෝටම ස්තූතියි.:D:D

LockHeart විසිනි.
 
Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    එල ගොඩක් වටිනවා.
    ඔන්න අත දිග ඇරලම හයක් දුන්න
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    First post eka wunata professional look ekak thiyenawa machan. Thanks for the info.
    Mage jeewithe thiyena story eka nam meeta wada wenas ban. Mage first(serious) love eka karapu kena wena ekkenek kiyala danagannakota mama parakku wadi. eth e affair eka mage jeewitheta honda experience ekak(for both mind and body). Thanks for the post again.
    rep added.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබ කියන දේ හරි.....අපි සියළු දෙනාම මේ කාරණයේ දි අඩු වැඩි වශයෙන් රගපානවා......
    මම කියන්නම් මහා කවි ජෝන් මිල්ටන් කිව්ව දෙයක්......එකග ද නැද්ද මම දන්නේ නෑ.....!!

    "විවාහයට පෙර කාන්තාව සිතන්නේ "මේ පිරිමියා මා සමග විවාහ වූ පසුව වත් වෙනස් වේ" යයි කියාය. නමුත් පිරිමි වෙනස් නොවෙති.
    විවාහයට පෙර පිරිමියා සිතන්නේ "මා හා විවාහ වීමෙන් පසුව ද මේ ගැහැණිය මෙලෙස ම නොවෙනස් ව හිදිනු ඇත" කියාය. නමුත් ගැහැණිය වෙනස් වේ"
     
    Optimus Tz

    Member
    Sep 25, 2010
    123
    10

    Maru kathawa
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,191
    1
    6,248
    113
    Sri Lanka
    නියමයි මචන්. මෙන්න මගෙනුත් රෙප්.

    ඇත්ත. අපිට වෙනස් වෙන්න ඕනෙ නම් අනිවාර්යයෙන්ම ජීවිත කාලයටම වෙනස් වෙන්න වෙනවා. මේක බලන්නකෝ. පුදුමයි නේද?

    :yes::yes::yes::yes:

    SaltyCoffee-2.jpg
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    දැන් කට්ටියම බලනවා ඇති මොකක්ද මේ හරුපේ කියලා...ඒක ගැන කියන්නම්. ඊට කලින් කියන්න ඕනේ මේ මගේ පළවෙනි පෝස්ට් එක.ඒ නිසා අඩු පාඩු තිබ්බට ගනන් ගන්න එපා.
    එළකිරි සහෝදරයන් වෙනුවෙන් දෙයක් දෙන්න කියලා හිතලයි මම මේක ලියන්නේ.....බොහෝ විට මේක හැමෝටම වගේ වැදගත් වේවි...කෙල්ලන්ටයි කොල්ලන්ටයි දෙගොල්ලන්ටම. ඒ නිසා හැමෝම කියවන්න...කියවලා තමන්ගේ මතයන් කියන්න කියලත් මම ඔයාලගෙන් ඉල්ලනවා.:D:D

    2392569484_cfea8de266.jpg

    මෙහෙමයි, අපි ගමුකො කෙල්ලෙක් සෙට් කරගන්න කේස් එකක් ගැන(මාතෘකාවට හෙමින් එන්නම්) දැනටත් මේකේ ඉන්නවා ඇතිනේ කෙල්ලො සෙට් වෙච්ච උදවිය එහෙම.....ඉතින් බලන්න කී දෙනෙක් තමන්ගේ කෙල්ල ඉස්සරහ රඟපානවද කියලා:rolleyes::rolleyes:....රඟ පාන්න වෙන අවස්ථා තියෙනවා තමා....ඒ වුනාට මම මේ කියන්න යන්නේ මේ රඟපෑම නිසා දෙපැත්තටම අවාසි වෙන සිද්ධි ගැන. අපි මෙහෙම හිතමුකො.ඔන්න මම කෙල්ලෙක් එක්ක යාළුවෙන්න හිතුවා.දැන් ඉතින් මම එයාව කොහොම හරි දාගන්නවා කියලා ගේමට බැහැලා වෙනදට වඩා ඇදුම් පැලදුම් එහෙම පිලිවලට ඇඳලා.සෙන්ට් ටිකක් එහෙම උලාගෙන් කොන්ඩෙත් ජෙලි ටිකක් උලාගෙන වීර චරිත රඟපාන්න යනවා කෙල්ලගේ හිත දිනාගන්න.....:rofl::rofl:
    ලොවෙත් නැති වැඩ කරනවා.වලි දාගන්නවා...බස් ගානේ රස්තියාදු වෙනවා...මේ අතරේ කට්ටියක් ඉන්නවා තමන් ඇත්තටම ඉන්න ස්වභාවය සම්පූර්ණයෙන් වෙනස් කරගෙන කෙල්ලව ටෝක් කරන්න යන.රස්තියාදු පාට් තියෙන එවුන් ෆුල් ඩීසන්ට් විදියට......මොන ආකාරෙක කෙනෙක් වුනත් අන්න ඒ වැඩේ නම් කීයටවත් කරන්න එපා:no::no: ඒකෙ අවාසිය එහෙම කරන කෙනාටයි. මොකද ඒ ගෑණු ළමයා කැමති වෙන්නේ පේන්න ඉන්න කෙනාට මිසක් ඇතුලේ ඉන්න කෙනාට නෙමෙයි.ඉතින් කොහොම හරි දාගෙන ටික දවසකින් අර පරණ පුරුදු ලාවට ආවම ඉතින් ගෑණු ළමයට ඌරු ජුවල්. ඉතින් ඔන්න ටික ටික ඈත් වෙනවා:oo::oo:...ඔහොම වුනාම ඉතින් අනිවා බූට් තමයි..මොකද කිසිම කෙනෙක් කැමති නෑනේ තමන් ආසා කරන් නැති චරිතයක් එක්ක ජීවත් වෙන්න...මම මේකෙන් කියන්නේ හැම බූට් කේස් එකකටම හේතුව මේක කියලා එහෙම නෙමෙයි.ඒ නිසා ඒ ගැන වැරදියට වටහා ගන්න එපා....:dull::dull:

    හරි...ඒ ඉතින් මූලික අවදිය කියමුකෝ...ඔන්න එනවා ටිකක් විතර ගැඹුරට:cool::cool:...ඒ කියන්නේ කොල්ලා කොහොම හැරි කෙල්ලව මැරි කරලා එහෙම ජීවත් වෙන කාලේ....සමහරු කියනවා මිනිස්සු බැන්ඳට පස්සෙ වෙනස් වෙනවලු...ප්‍රශ්නේ තියෙන්නේ වෙනස් වුනේ බැන්ඳට පස්සෙද නැත්තම් බැඳින්න කලින්ද කියන එකයි. මොකද ගොඩක් කට්ටිය කරන්නේ කෙල්ලව දාගෙන ඉන්න කාලේ හොඳට රඟපාන එක තමන් කොච්චර හොඳ කොල්ලෙක්ද කියලා පෙන්නන...වැරද්දක් කියන්නත් බෑ.මොකද කිසිම කොල්ලෙක්(අවංක) කැමැති නෑ තමගේ කෙල්ලව නැති කර ගන්න. ඒ නිසා ඉතින් හොඳට රඟපානවා. ඊට පස්සේ ඉතින් බැන්ඳයි කියමුකෝ...දැන් ඉතින් වැඩි ගානක් නෑ...මොකද කෙල්ලව ඉතින් නැතිවෙන්න කියලා දෙයක් නෑනේ.....ඊට පස්සේ තම්ගේ සුපුරුදු තත්වෙට එනවා....ඔන්න ඉතින් ඊට පස්සේ කෙල්ල කියනවා... එයා බැන්ඳට පස්සෙ වෙනස් වෙලා කියලා....ඉස්සර නම් හම්බෙන්න ආපු හැමදාම කිස් එකක් දෙනවා....දැන් ඉතින් ඉල්ලුවත් දෙන් නෑ:sorry::sorry:....එයා ‍යාලුවෝ එක්ක කොහෙ හරි ගියේ කලාතුරකින්. ඒත් දැන් පුරුද්දට වගේ එක එක තැන් වල යනවා.....ඉස්සර මම එක්ක ඇරුනම වෙන කෙල්ලොන්ව ආස්‍රය කරේ නෑ...දැන් දැන් ටික ටික කෙල්ලොන්ව ආස්‍රය කරනවා:angry::angry:...ඉතින් මොන කෙල්ලද කැමැති මෙහෙම කෙනෙක්ට....වුනේ මේකයි...මූ ඒකාලෙ ඉඳලම යාළුවෝ එක්ක ෆන් එකේ ඉඳපු පොරක්. කට්ටිය සෙට් වෙලා තැන් තැන් වල යන්නේ එහෙම පොරක්....කෙල්ලොන් එක්ක හොඳට කතා බහ කරලා ආස්‍රය කරපු පොරක්...ඒත් මූ කෙල්ලව දාන්ගන්න ඕනකමටයි, එයාව තමන්ගේ කරගන්න ඕන කමටයි වෙනම චරිතයක් වෙලා තියෙනවා...ඉතින් මෙච්චර කල් කෙල්ල ආදරේ කලේ පේන්න හිටිය කෙනාටනේ....එක පාර මෙහෙම වුනාම මොන දෙයියන්ට කියන්නද???:confused::confused:

    ඒ නිසා තමන් ආදරේ කරන හෝ දාගන්න ඉන්න කෙල්ලෙක්ව Impress කරන්න කවමදාවත් වෙනස් චරිතයකට ආරූඩ වෙන්න එපා. ජීවිත කාලෙම ඒ චරිතයම රඟ පාන්න පුලුවන් නම් ආරුඩ වෙන්න...ඒත් ඉතින් ඒක දිගටම ගෙනියනවා කියන එක නම් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි:eek::eek:...ඉතින් හැමෝටම මේ කියන්නේ කවදාවත් දෙන්නට දෙන්න බොරු කරගන්න එපා ඒ විදියට. අන්තිමට රැවටෙන්නේ ඔයාලමයි...ඒ නිසා Affair එකක්දි තමන් තමන් විදියටම ඉන්න...ඒක ගැන අනිත් කෙනාටත් ආදරෙන් පැහැදිලි කරලා දෙන්න.....එතකොට අනවශ්‍යය ප්‍රශ්න නැති ජීවිතයක් ගත කරන්න දෙන්නටම පුලුවන් :)
    මේකෙන් යමක් ගන්න ඇති කියලා හිතෙනවා....කියවපු හැමෝටම ස්තූතියි.:D:D

    LockHeart විසිනි.

    ඔබ කියන දේ හරි.....අපි සියළු දෙනාම මේ කාරණයේ දි අඩු වැඩි වශයෙන් රගපානවා......
    මම කියන්නම් මහා කවි ජෝන් මිල්ටන් කිව්ව දෙයක්......එකග ද නැද්ද මම දන්නේ නෑ.....!!

    "විවාහයට පෙර කාන්තාව සිතන්නේ "මේ පිරිමියා මා සමග විවාහ වූ පසුව වත් වෙනස් වේ" යයි කියාය. නමුත් පිරිමි වෙනස් නොවෙති.
    විවාහයට පෙර පිරිමියා සිතන්නේ "මා හා විවාහ වීමෙන් පසුව ද මේ ගැහැණිය මෙලෙස ම නොවෙනස් ව හිදිනු ඇත" කියාය. නමුත් ගැහැණිය වෙනස් වේ"

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    LIVE BOY

    Member
    Apr 21, 2011
    195
    5
    0
    මම මෙච්චර අහිංසකව හිටලත් තම කෙල්ලෙක් සෙට් උනේ නෑනේ...සමහර උන් අහනව තෝ ඔච්චර හොදට හිටලත් ඇයි තාම කෙල්ලෙක් නැත්තේ කියල. මට නිකන් පික්සු වගේ.