Scheduled Downtime for Maintenance and upgrades.

Status
Not open for further replies.

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ඇති යන්තන් කලින් නිදා ගන්න පුළුවන් අද එහෙනං...........
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇති යන්තන් කලින් නිදා ගන්න පුළුවන් අද එහෙනං...........
    අද ඉඳන් සතියක් දෙකක්ම පුලුවං වෙයි. :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දවසක්ට වඩා ඩවුන් තියන්න එපෝ......!! :) බොරුවට මේ තව ටිකෙන් Site Up කියලා කියන්න නම් එපා..... :angry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එළකිරි එක කරල ගිනදර වගෙ දෙන්ඩකො එහෙනන්...;) හෙට අනිව සයිට් එකට ලොග් වෙන්න පුලුවන් වෙයිද...:confused::rolleyes::cool:
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ඇති යන්තන් කලින් නිදා ගන්න පුළුවන් අද එහෙනං...........
    :yes::yes:

    අද ඉඳන් සතියක් දෙකක්ම පුලුවං වෙයි. :D
    ado kindi daanna epa.....


    ikamanta upgrade karapan.. nathnam ayeth dethundenek thovil natai thanikam dose hadila...
    11.gif
     
    Status
    Not open for further replies.