ඔයල කාගාව හරි හොඳට වැඩ කරන brand-new / used VGA cards විකුණන්න තියෙනවනම් කියන්නකෝ.. 

Nvidia graphics card තමා ඕනේ..
Nvidia 250 GTS හෝ ඊට වඩා ඉහල performance තියෙන VGA cards තියෙනවනම් කියන්න

below Rs.20,000 prices guys
help විදියට bump එකක්වත් දාන්නකෝ.. මාත් සලකනවා

Nvidia graphics card තමා ඕනේ..

Nvidia 250 GTS හෝ ඊට වඩා ඉහල performance තියෙන VGA cards තියෙනවනම් කියන්න

below Rs.20,000 prices guys
help විදියට bump එකක්වත් දාන්නකෝ.. මාත් සලකනවා

Last edited: