මොකක්ද හොඳ graphics card එක?
යාලුවනේ,
මගේ graphics card එක (Sapphire R270) එකට ගිය අව්රුද්දෙ කෙල උනා
ඊට පස්සේ මම හිතුව games ආයේ ගහන්නේ නැහැ කියල. දැන් එත් ආපහු හිතුන graphics card එකක් ගන්න ඕන කියල games ගහන්න.
මොකක්ද මේ දෙකෙන් price to performance හොඳ?
GeForce®GTX 1050 Ti Dual OC - Rs. 37,500/-
http://www.palit.com/palit/vgapro.php?id=2709&lang=en
GeForce®GTX 1050 Ti StormX - Rs. 34500/-
http://www.palit.com/palit/vgapro.php?id=2719
GeForce® GTX 1050 Ti OC 4G - Rs.38500/-
https://www.gigabyte.com/Graphics-Card/GV-N105TOC-4GD-rev-10-rev11-rev12#kf

Machanz, games play karanne naha kiyala hithapu eka hodai 