old teledrama(matakada meka)

jimba

Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    me tele drama eka mama baluwe 1st time 1995 wala(etakota mama grade 6 wala)

    mata tama matakai meka giye saturday evening wala

    mata maths class ekak tibba saturday 4PM

    me tele drama eka giye 3:30PM (mata mathak vidihata)
    eta passe tele drama eka evarawela robin hood giya 4:pM

    etin mai tawa yaluwoo tikai class yanne 3:pM miss kenk class eka keruwe
    api ghilla me tele drama ekai robin hood balala tamai class ekata yanne:lol:
    (miss monawat kiyanne ne:no:)

    mama asama tele drama 1k...mata meka baladdi aurudu 16k mama appasata aragena giya....I love that past:(

    okkoma kotas tika tiyanwa evara wenakan.. balannda
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    දැන් තියෙන ටෙලි නාට්‍ය දැක්කම වමනේ යනවා. ඔක්කොම ඉන්නෙ සුපිරි ධනවත්තු. මාලිගා වගේ ගෙවල්. හරියට හීන ලෝක වගේ. කෙල්ල උදේට ඇඳෙන් නැගිටින්නෙත් මේකප් උලාගෙන. මට නම් එපා වෙලා තියෙන්නෙ. මං යුටියුබ් එකේ මේවගේ පරණ ටෙලිනාට්‍ය හොයාගෙන බලනවා. තව ඒවා තියේනම් ලිනක්ස් දාන්න මචං. මේකත් මං ආස එකක්. තව බැද්දේ ගෙදර, කන්දේ ගෙදර, රතු රෝස, බෝඩිම, සිරාම නාට්‍ය තමයි
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    ade patta...me idi aappa kathawane....issara mata mathakai meka giya irida 3ta...meka iwara unama robinhood patangannawa 3.30ta...

    e kaale mathak wenakota dukath hithenawa

    uba kiyanne "rasara" giya kale neda? irida 4ta koheda patan gatthe eka.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,743
    9,428
    113
    දැන් තියෙන ටෙලි නාට්‍ය දැක්කම වමනේ යනවා. ඔක්කොම ඉන්නෙ සුපිරි ධනවත්තු. මාලිගා වගේ ගෙවල්. හරියට හීන ලෝක වගේ. කෙල්ල උදේට ඇඳෙන් නැගිටින්නෙත් මේකප් උලාගෙන. මට නම් එපා වෙලා තියෙන්නෙ. මං යුටියුබ් එකේ මේවගේ පරණ ටෙලිනාට්‍ය හොයාගෙන බලනවා. තව ඒවා තියේනම් ලිනක්ස් දාන්න මචං. මේකත් මං ආස එකක්. තව බැද්දේ ගෙදර, කන්දේ ගෙදර, රතු රෝස, බෝඩිම, සිරාම නාට්‍ය තමයි

    man gava kande gedara,bodima thawa parana tele dramas DVD godak thiyenawa.mama eva dan 20 parak withara balala athi.eth epa wenne naha ban.dan thiyena evanam mama balanne naha.balala wadak naha.ubata ona eva kiyapan.mama eka eka up karala link eka dennam.:)
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,743
    9,428
    113
    දැන් තියෙන ටෙලි නාට්‍ය දැක්කම වමනේ යනවා. ඔක්කොම ඉන්නෙ සුපිරි ධනවත්තු. මාලිගා වගේ ගෙවල්. හරියට හීන ලෝක වගේ. කෙල්ල උදේට ඇඳෙන් නැගිටින්නෙත් මේකප් උලාගෙන. මට නම් එපා වෙලා තියෙන්නෙ. මං යුටියුබ් එකේ මේවගේ පරණ ටෙලිනාට්‍ය හොයාගෙන බලනවා. තව ඒවා තියේනම් ලිනක්ස් දාන්න මචං. මේකත් මං ආස එකක්. තව බැද්දේ ගෙදර, කන්දේ ගෙදර, රතු රෝස, බෝඩිම, සිරාම නාට්‍ය තමයි

    menna bodima

    http://www.youtube.com/playlist?list=PL1BA378E7E1E7FEFA
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    අහ් මේ අර ඉදි ආප්ප කථාවනේ (හිරුට මුවාවෙන්) මචන්ලා.... :yes::yes: මරු කථාව... :D:D
    කමල් අයියගේ acting එහෙම නම් කියලා වැඩක් නෑ..
    මේවා නම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ..

    මන් ගාව මේ වගෙ පරන teledrama වල DVD හිටන් තියෙනවා... :cool::cool:

    දැන් කාලේ කථාද බන් යන්නේ.. මෙලෝ බල්ලෙක්ට බලන්න හිතෙන්නෑ දැන් කාලේ ඒවා නම් :no::no:
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    දැන් තියෙන ටෙලි නාට්‍ය දැක්කම වමනේ යනවා. ඔක්කොම ඉන්නෙ සුපිරි ධනවත්තු. මාලිගා වගේ ගෙවල්. හරියට හීන ලෝක වගේ. කෙල්ල උදේට ඇඳෙන් නැගිටින්නෙත් මේකප් උලාගෙන. මට නම් එපා වෙලා තියෙන්නෙ. මං යුටියුබ් එකේ මේවගේ පරණ ටෙලිනාට්‍ය හොයාගෙන බලනවා. තව ඒවා තියේනම් ලිනක්ස් දාන්න මචං. මේකත් මං ආස එකක්. තව බැද්දේ ගෙදර, කන්දේ ගෙදර, රතු රෝස, බෝඩිම, සිරාම නාට්‍ය තමයි

    මචන් රතු රෝස එක තියෙනවද බන් උබ ගාව???
    අනේ තියෙනවා නම් දියන්කෝ මචන් ආසයි බලන්න.. අඩුම ගානේ ඒක බලන්නවත් ක්‍රමයක් කියන්නකෝ..
    පොඩි කාලේ බැලුවට පස්සේ ඒක නම් ආයි බලන්න උනේ නෑ...

    උබට ඔනේ නම් මන් අනිත් ඒවා ඔක්කොම දෙන්නම්
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕක හවස 3.30ට පෙන්නන කලින් රෑ 8.30ට පෙන්නුවෙ. කමල් TV එකෙන් ප්‍රසිද්ද උනේ ඕකෙන්. 95ට වඩා නං පරණයි ඕක.
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    රතු රෝස තියෙන එකෙන් කියපන්කො පොඩ්ඩක්.............

    බලන්න ලින්ක් එකක් හරි දාපල්ලකෝ... :):):):):):)
     
    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    මරු මරු :D රතු රෝස කතාවේ සින්දු ටික නම් සුපිරි :yes: එළකිරි පොස්ට් මචන් :cool:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මචන් රතු රෝස එක තියෙනවද බන් උබ ගාව???
    අනේ තියෙනවා නම් දියන්කෝ මචන් ආසයි බලන්න.. අඩුම ගානේ ඒක බලන්නවත් ක්‍රමයක් කියන්නකෝ..
    පොඩි කාලේ බැලුවට පස්සේ ඒක නම් ආයි බලන්න උනේ නෑ...

    උබට ඔනේ නම් මන් අනිත් ඒවා ඔක්කොම දෙන්නම්

    matath ona rathu rosa...
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    රතු රෝස තියෙන එකෙන් කියපන්කො පොඩ්ඩක්.............

    බලන්න ලින්ක් එකක් හරි දාපල්ලකෝ... :):):):):):)

    mata penne rathu rosa torana karaya out karala na wage :no:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    රතු රෝස 3 සැරයක් ද කොහෙද බැලුව :)
    අර ඉස්සර සෙනසුරාද උදේ හොරණ සුගත රසායනගාරය Add එකක් එක්ක ගියපු කතාව මොකක්ද බන්
    :P