ගැහැනු ලමයෙක් ගැන
මචන්ල මෙ කියන එකෙන් කින්ඩි දාන්න එපා
මේ ගැහැනු ලමයා ජාතික රූපවහිනියෙ ලමවැඩසටහන් කල කෙනෙක්,එක සැරයක් අවුරුදු වැඩසටහනකටත් මේයා ඉදිරිපත් කලා,නමුත් දැන් මෙයා නැ ගොඩක් කල් ඉඩලා.ටිකක් විතර උසේ හැටියට මහත තිබ්බ ලස්සන වැඩියෙත් නැති කැත අත්තෙම නැති කෙනෙක්
පුලුවන්නම් මට පොටෝ එකක් හොයල දෙන්න,උබට මොකටද කියල අහන්න එපා,මොකද මම දන්නව මේකෙ උදව් කරන්න අකමැති කට්ටිය නැ ,කරුනාකරල හෙල්ප් කරන්න 

එකෙ යන එවා නම් වැඩිය බැලෙන්නෙ නැ බන්
හැබයි අවුරුදු වැඩසටහනක් නම් සමහර විට බලන්න ඇති ඒත් ඔය කියන කෙනා කවුද කියලා මතකයක් නැ

..තවා විස්තර දාපන්