ගැහැනු ලමයෙක් ගැන

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ගැහැනු ලමයෙක් ගැන

    මචන්ල මෙ කියන එකෙන් කින්ඩි දාන්න එපා :( මේ ගැහැනු ලමයා ජාතික රූපවහිනියෙ ලමවැඩසටහන් කල කෙනෙක්,එක සැරයක් අවුරුදු වැඩසටහනකටත් මේයා ඉදිරිපත් කලා,නමුත් දැන් මෙයා නැ ගොඩක් කල් ඉඩලා.ටිකක් විතර උසේ හැටියට මහත තිබ්බ ලස්සන වැඩියෙත් නැති කැත අත්තෙම නැති කෙනෙක් :( පුලුවන්නම් මට පොටෝ එකක් හොයල දෙන්න,උබට මොකටද කියල අහන්න එපා,මොකද මම දන්නව මේකෙ උදව් කරන්න අකමැති කට්ටිය නැ ,කරුනාකරල හෙල්ප් කරන්න :(;)
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    දැන් උඹ ඔහොම කිවුවහම අපි දැනගන්න ඕන
    එහෙමද.:frown::frown::frown:
    ඔහොම විස්තරයකින් පුලුවන්ද බන් කෙනෙක්ව හොයන්න.:no::no:
    අඩුගානේ කරපු වැඩසටහනේ නමවත් දාපන්:rolleyes:

     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ජාතික රූපවහිනියෙ:eek:එකෙ යන එවා නම් වැඩිය බැලෙන්නෙ නැ බන් :dull:හැබයි අවුරුදු වැඩසටහනක් නම් සමහර විට බලන්න ඇති ඒත් ඔය කියන කෙනා කවුද කියලා මතකයක් නැ:sorry:
    බම්ප් එකක් දෙන්නම් පුලුව්න නම් තව විස්තර ටිකක් කියපන්:yes:
    ජයවේවා
    11.gif
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    නම දන්නේ නැ මචන් ,2008 අවුරුද්දේ හිටිය වගේ මතකයි,අඩේ හිතෙ රූපෙ තියනව බුට් කියන්න තෙරෙන්නෙ නැ,ගවුම අදුන්නේ බොරිච්චිය දාපු,මුතුහර වගේ ලමා වැඩසටහනක් කලේ ,පොඩි අයට,(ළමයින්ට)
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ටිකක් හුරුබුහුටි බෝලයක් වගේ කෙල්ලෙක්ද
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මචන්ල එනවුන්ස් කරන්න හිටියෙ මැදිරියෙ ලම වැඩසටහන් වලට වඩා out dor වැඩසටහන තම මට මතක,2008 2007 වගේ තම හිටියෙ ඉට පස්සෙ එච්චරම මතක නැ බන් :(
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ටිකක් හුරුබුහුටි බෝලයක් වගේ කෙල්ලෙක්ද

    බලන්න පොටො එකක් දානන ,හිතෙ ඉන්න එක හුරු බුහුටි කරගන්න බැනෙ බන් ,ටිකක් විතර එ වගේ
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    මට දන්නවා මචන් උබ කියන කෙල්ල, කොන්ඩ දෙකක් ගොතල හිටියේ පොඩ්ඩක් කොටයි නේද මචන්
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මට දන්නවා මචන් උබ කියන කෙල්ල, කොන්ඩ දෙකක් ගොතල හිටියේ පොඩ්ඩක් කොටයි නේද මචන්

    ඔව් බන් නම මොකද්ද?පොටො එකක් නැද්ද?
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    ඔව් බන් නම මොකද්ද?පොටො එකක් නැද්ද?


    machan konda dekak gothala hitiye kellage nama chaturika , echcharai mathaka apith ekka o/l class wala hitiya kellek, 2008 o/l nugegoda st josheps girls school eke