මලියදේවෙන් කලා ඇවිල්ල තස්ටන් එකේ උන් දැන් මේ ඇතුලත්මුදලි එකට ගහනවද අපෝ ආච්චිගෙ රෙද්ද බෙනඩික් එකෙනුත් කාපු එවුන් ඕයි මුන් සිරාවට ලැජ්ජයි තස් ළමයි පොඩි උන්ට ගහල ෆන් ගන්නවා පරාජය භාරගන්න ශක්තියක් නෑ යන යන තැන අනාගන්නවා මුන්ට මීට පස්සෙ කිසිම ඉස්කෝලයක් නැති වෙනව මැච් ගහන්න තිසා බයිඩො
ආ බබා , ඔයා මොන ඉස්කෝලේද ගේට් වේ ද
ඔයා වගේමයි නේද මුනුත් යන යන තැන අනාගන්නව . අනේ බන් උබ මෙ රගර් ගැන කියවන්නේ රගර් බෝලයක් අල්ලලාවත් තියෙනවද හික්ස් . පොර ටෝල්ක්ස්






