Favourite Sri Lankan TV channel

What is Favourite TV Channel????

  • Rupavahini

    Votes: 2 2.5%
  • ITN

    Votes: 9 11.1%
  • Sirasa TV

    Votes: 38 46.9%
  • Swarnavahini

    Votes: 6 7.4%
  • TNL

    Votes: 0 0.0%
  • TV Derana

    Votes: 9 11.1%
  • Siyatha TV

    Votes: 1 1.2%
  • Max TV

    Votes: 0 0.0%
  • CSN

    Votes: 15 18.5%
  • TV Lanka

    Votes: 1 1.2%

  • Total voters
    81
  • Poll closed .

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පැටියා;11085832 said:
    රූපවාහිණී අයිටීඑන් වගේ ඒවා ටීවි චැනල්ද බොල?
    ඕවට කියන්නෙ ලොන්ඩරි කියලා අපේ පැත්තෙ නං. :lol:
    ඇයි බං ITN එකේ woody woodpecker යනවානෙ! :P
     

    852369

    Member
    Jan 15, 2009
    655
    35
    0
    hiroshima
    ow eka aththa... :yes: samaharavta Thread eka dapu ekatath Dialog tv or peo nathiwa athi... so u danna tika damma...:P:rofl:


    ඔව් නැති එක නම් ඇත්ත... ඒත් මම දැම්ම චැනල් ටික බහුතර කොටසක් නියොජනය වෙන්න දැම්මේ... මෙතන දෙමල චැනල් මුකුත් දැම්මේ නෑ.. ඒ වගේම ලකාවේ ඉන්ග්‍රීසි චැනල් දැම්මෙත් නෑ.. මන් ඒවා දන්නවා.... පෝල් ඔප්ශන්ස් මැක්සිමම් 10යි... ඒ හින්දා ගොඩාක් අය බලන ගොඩාක් පැති වලට පේන චැනල් ටික විතරක් දැම්මා..... ඕකේ?????:dull:

    තව දානව නම් දාන්න තිබ්බා PRIME TV...... WASANTHAM TV.. SHAKTHI TV.... MTV....


     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,539
    14,466
    113
    විශේෂයෙන් කැමති ටීවී චැනල් එකක් නම් නැහැ හැබැයි සිරසට නං කැමති නැහැ ඒ ගොල්ලො කොටින්ට කඩේ ගිය/යන නිසා....