Kandy වල ඉන්න යාලුවනේ Help එකක් ඔනේ

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
Kandy වල ඉන්න යාලුවනේ Help එකක් ඔනේ

මචාලා මගේ යාලුවෙක්ට ලැපක් ගන්න ඕනේ...ලැපක් ගන්න නුවර තියෙන හොද තැන් ටිකක් කියන්නකෝ...
ගනන් වැඩි නැති
බඩු තියෙන
HP,DELL වගේ බ්‍රෑන්ඩ් කරන
සර්විස් & වොරන්ටි හොද තැන් කියන්නකෝ..
(without techzone)
:lol:
බුම්ප් එකක් වත් දාලා යන්න:)