මේක වැඩක් නැති මත විමසුමක්.
මොකද එළකිරියේ තියන හැම චන්දෙකින්ම දිනන්නේ ආණ්ඩු විරෝධීන්.
බට් ඇත්තටම දිනන්නේ ආණ්ඩුව![]()
උබේ මොනාට නැති උනත් මේකට මම එකගයි...
එලකිරියේ නෙමේ අන්තර්ජාලයෙ කොහෙ ගත්තත් එහෙමයි...
ඔය ලනු කාල තමා UNP එකෙ ගොඩක් උන්(SF වගේ ) අනා ගත්තෙ..මේ වගේ පෝල් එකකින් දිනුවාම හිතනව රටත් දිඅන්න පුලුවන් කියල...





මේ විදිහට මැතිවරණයත් තියන්න පුළුවන් නම්..??
නමක් නැති අවලම් බල්ලෝ.. 

