හෙට කොලඹ කවුරු දිනයිද?

හෙට කොලඹ නගර සභා&#3520

  • UNP

    Votes: 97 53.3%
  • UPFA

    Votes: 85 46.7%

  • Total voters
    182

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක වැඩක් නැති මත විමසුමක්.:no::no:
    මොකද එළකිරියේ තියන හැම චන්දෙකින්ම දිනන්නේ ආණ්ඩු විරෝධීන්.:)
    බට් ඇත්තටම දිනන්නේ ආණ්ඩුව
    :baffled::baffled:

    ඔකට උත්තරේ මේකයි. එළකිරියේ තියන හැම චන්දෙකින්ම ආණ්ඩු විරෝධීන් දිනන්නෙ අපේ එළකිරියෙ සමහර ආණ්ඩු විරෝධින් ගාව ෆෙ‍්ක් හැට හුට හමාරක් තියෙනව.:lol:
    ඉතින් එහෙම අය තමන්ගෙ ෆේක් වලින් ඔය වගේ චන්ද වලිදි වැඩ අරගෙන,(ඒකේ ඇති වැරැද්දක් නැ) අන්තිමට කියනව ඇත්ත චන්දෙ දිනන්නේ ආණ්ඩුව මේකේ ‍ජිල්මාටි එකක් තියෙනව කියල:lol::lol:
    ඔකේ වහන්ඩ දෙයක් නැ කතාව ඒකයි :) ඔය සමහරැ දන්නව ඇතිනේ තමන්ට කියක් ෆේක් තියෙනවද කියල. අපි නමි දන්නව(තියෙන ඔක්කොම නමි නෙමේ ටිකක්:yes:)
     
    සරත් ෆොන්සේකා මහත්තයාට වෙච්ච අසාධාරණය වෙනුවෙන්
    UNP එක දින්නොත් එතුමට ඒක ලොකු හයියක් වෙයි,
    රට බේරගන්න මහන්සි වුන දැවැන්තයෙක්ව කුඩු කරපු එකටනම්
    විපාක ලැබෙනවා

    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    මේක වැඩක් නැති මත විමසුමක්.:no::no:
    මොකද එළකිරියේ තියන හැම චන්දෙකින්ම දිනන්නේ ආණ්ඩු විරෝධීන්.:)
    බට් ඇත්තටම දිනන්නේ ආණ්ඩුව
    :baffled::baffled:
    :yes::yes::yes::yes:
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    ඔකට උත්තරේ මේකයි. එළකිරියේ තියන හැම චන්දෙකින්ම ආණ්ඩු විරෝධීන් දිනන්නෙ අපේ එළකිරියෙ සමහර ආණ්ඩු විරෝධින් ගාව ෆෙ‍්ක් හැට හුට හමාරක් තියෙනව.:lol:
    ඉතින් එහෙම අය තමන්ගෙ ෆේක් වලින් ඔය වගේ චන්ද වලිදි වැඩ අරගෙන,(ඒකේ ඇති වැරැද්දක් නැ) අන්තිමට කියනව ඇත්ත චන්දෙ දිනන්නේ ආණ්ඩුව මේකේ ‍ජිල්මාටි එකක් තියෙනව කියල:lol::lol:
    ඔකේ වහන්ඩ දෙයක් නැ කතාව ඒකයි :) ඔය සමහරැ දන්නව ඇතිනේ තමන්ට කියක් ෆේක් තියෙනවද කියල. අපි නමි දන්නව(තියෙන ඔක්කොම නමි නෙමේ ටිකක්:yes:)

    ආණ්ඩු විරෝධීන්ට විතරක් FAKE එකවුන්ට් තියනවා කියන කතාව නම් පිලිගන්න අමාරුයි .... දෙපැත්තෙම ඉන්නවා තමන්ගේ පක්ෂේ මොනව කලත් අනුමත කරන අය.:yes::yes::yes:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ගල්පාත මහත්තයා;11092163 said:
    සරත් ෆොන්සේකා මහත්තයාට වෙච්ච අසාධාරණය වෙනුවෙන්
    UNP එක දින්නොත් එතුමට ඒක ලොකු හයියක් වෙයි,
    රට බේරගන්න මහන්සි වුන දැවැන්තයෙක්ව කුඩු කරපු එකටනම්
    විපාක ලැබෙනවා

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ආණ්ඩු විරෝධීන්ට විතරක් FAKE එකවුන්ට් තියනවා කියන කතාව නම් පිලිගන්න අමාරුයි .... දෙපැත්තෙම ඉන්නවා තමන්ගේ පක්ෂේ මොනව කලත් අනුමත කරන අය.:yes::yes::yes:
    අන්න ඒකනම් සහතික ඇත්ත...ෆේක් හදන්න පක්ෂෙ බලපෑමක් නෑ...
    හදන්න ඕන එකා කොහොමකලත් හදනවා....

    :nerd::nerd::nerd:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මේක වැඩක් නැති මත විමසුමක්.:no::no:
    මොකද එළකිරියේ තියන හැම චන්දෙකින්ම දිනන්නේ ආණ්ඩු විරෝධීන්.:)
    බට් ඇත්තටම දිනන්නේ ආණ්ඩුව
    :baffled::baffled:

    :lol::lol: Computer ජිල්මාට්....!!
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ගල්පාත මහත්තයා;11092163 said:
    සරත් ෆොන්සේකා මහත්තයාට වෙච්ච අසාධාරණය වෙනුවෙන්
    UNP එක දින්නොත් එතුමට ඒක ලොකු හයියක් වෙයි,
    රට බේරගන්න මහන්සි වුන දැවැන්තයෙක්ව කුඩු කරපු එකටනම්
    විපාක ලැබෙනවා

    :yes: :yes: :yes: :yes: :yes:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ආණ්ඩු විරෝධීන්ට විතරක් FAKE එකවුන්ට් තියනවා කියන කතාව නම් පිලිගන්න අමාරුයි .... දෙපැත්තෙම ඉන්නවා තමන්ගේ පක්ෂේ මොනව කලත් අනුමත කරන අය.:yes::yes::yes:

    මට FAKE නෑනේ..
    කියන්න තියෙන ඔක්කොම කියන්නේ මේකෙන්..
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ඔකට උත්තරේ මේකයි. එළකිරියේ තියන හැම චන්දෙකින්ම ආණ්ඩු විරෝධීන් දිනන්නෙ අපේ එළකිරියෙ සමහර ආණ්ඩු විරෝධින් ගාව ෆෙ‍්ක් හැට හුට හමාරක් තියෙනව.:lol:
    ඉතින් එහෙම අය තමන්ගෙ ෆේක් වලින් ඔය වගේ චන්ද වලිදි වැඩ අරගෙන,(ඒකේ ඇති වැරැද්දක් නැ) අන්තිමට කියනව ඇත්ත චන්දෙ දිනන්නේ ආණ්ඩුව මේකේ ‍ජිල්මාටි එකක් තියෙනව කියල:lol::lol:
    ඔකේ වහන්ඩ දෙයක් නැ කතාව ඒකයි :) ඔය සමහරැ දන්නව ඇතිනේ තමන්ට කියක් ෆේක් තියෙනවද කියල. අපි නමි දන්නව(තියෙන ඔක්කොම නමි නෙමේ ටිකක්:yes:)

    :yes::yes:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ලංකාවේ ඉන්න බහුතරය කලගුණ සලකන රට ගැන ආදරයක් තියෙන හොදට ඇස් කන් තියෙන අය ඒක නිසා ආයතන 23 ම රජය පහසුවෙන් ජය ගන්නවා
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ගල්පාත මහත්තයා;11092163 said:
    සරත් ෆොන්සේකා මහත්තයාට වෙච්ච අසාධාරණය වෙනුවෙන්
    UNP එක දින්නොත් එතුමට ඒක ලොකු හයියක් වෙයි,
    රට බේරගන්න මහන්සි වුන දැවැන්තයෙක්ව කුඩු කරපු එකටනම්
    විපාක ලැබෙනවා

    මොකක්ද මචන් වෙච්ච අසාධාරණය :confused: ඊයේ රෑ බුරියානි එකේ බිත්තරයක්වත් අඩු වෙලාද?
     
    • Like
    Reactions: ŦĦĔ ƦȆƉǾӾ