අපි මේකට මීගමුව බස් stand කියනවට වඩා මීගමුව බස් Terminal කියලා කියමු නේද???
මම මේක දාන්න හිතුවේ ඊයේ මේ බස් ටර්මිනල් එකේ පින්තූර වගයක් දාපූ යාලුවට වෙච්ච පොරොන්දුවක් විදිහට....
මේ නැවතුම් පොළ හදන්න කොන්ත්‍රාත්තුව භාර දුන්නේ අපේ ආයතනයට...මම අපේ ආයතනයේ නම කියන්නේ නෑ,කමක් නෑ නේ.....
මම ඕගොල්ලන්ට කියන්නම් මේක හැදුනු විදිහ ගැන.....
මේක හදන්න පටන් ගත්තේ 2008-2009 වසර වල..එතකොට මම මේ ආයතනයට බැදිලත් නෑ....
මේක ටෙන්ඩර් කරන කොට අපි ඇස්තමේන්තු කලේ මිලියන 252කින් කරන්න.....අන්තිමේදී අපිට මිලියන 248ක් ගියා හදලා ඉවර කරන කොට....
මේක නිම කරන්න අපට තිබුනේ දවස් 240යි...ඒත් අපිට ඊට වඩා කල් ගතවුනා....මොකද එක එක කාලේට එක එක දේශපාලන බලපෑම් තිබ්බනේ...ඒකයි......
මේ තියෙන්නේ අපි ටෙන්ඩර් එකට දාපු බිල.....
Photos Removed
මේ තියෙන්නේ බස් නැවතුමේ Drawings..
![]()
![]()
![]()
![]()
මේ වැඩ කරගෙන යන අතර මග....
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මම මේ විස්තර ටික හොයාගන්න අපේ ඔෆිස් එකේ ෆයිල් ඔක්කොම වගේ පෙරලලා හොද ගේමක් දුන්නා......ඒක හින්දා මට සලකලා යන්න අමතක කරන්න එපා....:ඩ්:ඩ්:ඩ්:ඩ්
මේ විස්තර සහ මේකේ වියදම් මෙහෙම ප්‍රසිද්ධ කිරීම නීතියෙන් තහනම්..ඒල අපේ ආයතනයටත් හරි නෑ..උඹලා මට විශ්වාස හින්දා තමයි දැම්මේ.....
![]()
![]()
![]()
බාල සිමෙන්තියෙන් හැදුවෙ නෑ නේද මචං......




Just kiddin...Nice post....





