SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    'Yaal devi dumriya madiri pipiree wiisi una..........'

    Mechcharai mathaka.....

    Podikale radio 1 ehema giya 1k.......

    Puluwan kenek innawanam hoyala denna......!!!!!!!

    Kiyanne Anton Jons da manda.....!!!!! Hariyatama danne na......!!!!!!

    Danna kenek innawada???????

    Kawruth naddoooooooooooooooooooooooooooooo??????????????????????
     

    gdkw

    Member
    Jan 7, 2010
    5
    1
    0
    karunakara Gunadasa Kapuge kiyana
    "Seethala Nimne"
    දාසිය සේ පේවී කල් යන්ට නොවේවී
    නුඹ මවු ඇකයෙන් මිදී ඇදෙන්නේ
    මේ කදු තැන්නේ
    යෞවනයේ කටු වැට පැන යන්න දියනියේ
    සුලඟක් වාගේ newatha upload karanna

    gogak sthuthi
     

    muheeth

    Member
    Jan 22, 2008
    153
    2
    0
    Sri Lanka
    Get you Re-Load payment of 10USD$
    into your savings account
    with minimum of every 50 nos of Mouse Clicks

    Do you want to save some money on to you account. Then, this is what you have to do open the PRINT BOX Website Link https://sites.google.com/site/printboxsrilanka/ check for the Google Ads on to your right hand side blue columm. Click those ads open the other pages and click on those too. Once you have collected about US$ 10/= you will be asked to fill up a form with your Savings Account number to reimburse your money into that account. Suppose you have not collected to the worth of 50 USD$ you will not get a credit from. So please try to Click more and more Ads. Once you set the From your money will be deposited to your account Automatically for every 10/= USD$. Minimum 50 Ad clicks you may need to get 10/= USD$.

    Send my WEBSITE link https://sites.google.com/site/printboxsrilanka/ to all of your friends and ask them to click those Google ads to get their monthly pocket money.

    Click & Earn your Pocket money into your Savings Account
    http://www.keepandshare.com/doc/3134634/click-and-earn-pdf-september-10-2011-11-25-pm-369k?da=y
     

    Hacha

    Member
    Nov 11, 2007
    116
    0
    0
    Dayan Witharana kiyana Amma gena thiyena song eka hoya ganna puluwanda ???

    mata mathaka widihata "Magen puthek nethi" wage peliyak eke thiiyenwa.......
     

    Hacha

    Member
    Nov 11, 2007
    116
    0
    0
    මෙන්න අරගන්න මිත්‍රයා...



    බොහොම ස්තුතියි සහෝදරයා. සිංදුව ඉල්ලුවාට දැන් දයාන් විතාරණ එච්චර ප්‍රසිද්ධත් නැති නිසා මගේ හිතේ එච්චර විශ්වාසයක් තිබ්බේ නැහැ සිංදුව හොයාගන්න පුලුවන් වෙයි කියලා. බොහොමත්ම ස්තුතියි :)
     

    lankasuda

    Well-known member
  • Dec 25, 2008
    1,269
    133
    63
    JL
    dosthara.com
    බොහොම ස්තුතියි සහෝදරයා. සිංදුව ඉල්ලුවාට දැන් දයාන් විතාරණ එච්චර ප්‍රසිද්ධත් නැති නිසා මගේ හිතේ එච්චර විශ්වාසයක් තිබ්බේ නැහැ සිංදුව හොයාගන්න පුලුවන් වෙයි කියලා. බොහොමත්ම ස්තුතියි :)

    සහෝ ප්‍රසිද්දිය තියෙන්නේ රේඩි එකේ කොච්චර සින්දුව ඇහෙනවද කියලවත්, ටි.වී එකේ කොච්චර සින්දුව පෙන්නනවද කියන එක මත නෙමේ. අපේ හිතට ඒ සින්දුව කොච්චර ලගද කියන එක මතයි
     

    muheeth

    Member
    Jan 22, 2008
    153
    2
    0
    Sri Lanka
    Steve%20jobs%20Emblem.jpg

    Genie of iPhilosophy
    https://www.facebook.com/media/set/?set=a.10150323823845849.339266.557070848&l=bce2998ce0&type=1

    Steve Jobs Big Lesson : “Stay Hungry. Stay Foolish”
    http://www.keepandshare.com/doc/3183532/steve-jobs-big-lesson-pdf-october-6-2011-7-49-pm-282k?da=y


    Apple’s Steve Job has died at 56
    http://youtu.be/Ft3oPgsCFbA

    Steve Jobs Died Today (Breaking News) Age 56.
    http://youtu.be/1N8eIY1uyS8

    iPad Visionary Apple’s Steve Jobs has died
    http://www.keepandshare.com/doc/3181671/ipad-visionary-apple-s-steve-jobs-has-died-pdf-october-5-2011-9-53-pm-334k?da=y

    Apple’s Steve Jobs passed away
    http://www.keepandshare.com/doc/3181670/apple-s-steve-jobs-passed-away-pdf-october-5-2011-9-53-pm-334k?da=y
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    අද හමුවන්න බැරිනම් තුටින්
    හෙට දැකගන්නෙ කවදා අපි..
    මොහොතින් සෙමින්
    ලංවී දුරින්
    වෙන් වී ගිහින් නෑ දුරින්..


    සතිෂ් පෙරේරා....කියන්නෙ මේක
    අනේ මට හොයලා දෙන්නකො..
    ඉස්සර සිරසෙ ගියා ලස්සන වීඩියො එකකුත් එක්ක...
     
    May 2, 2007
    5
    1
    3
    Kandy
    ගී පරිහරණය 1

    සුභ දවසක් වේවා මිතුරනේ!

    එළකිරි අඩවියේ බොහෝ විට සැරිසැරුවත්, ලියන්න නම් ඉඩ අවකාශ සකසා ගැනීම මට ටිකක් අසීරු වෙන්නෙ, මගේ වෘත්තීයමය ජීවිතයත් එක්ක මා ඉතා කාර්ය බහුල නිසා.

    මෙහි එන යන බොහෝ දෙනාගේ අදහස් හා සිතැඟි මට හොඳින් දැනෙනවා. බොහෝ දෙනා ගීයට මහත් සේ ලොල් වුවත්, ගීයක රස විඳිද්දි දැන ගන්න ඕනෑ කරන ඇතැම් දේ වලින් සන්නද්ද නෑ කියල මට හිතෙනවා. මා දන්නවා ඇතැම් අය හුඟාක් ඉහළ තැන් වලත් ඉන්නවා.
    කොහොම වුනත් මේ වගේ අඩවියක් එකිනෙකා අතර දැනුම හුවමාරු කරගන්න හොඳ තෝතැන්නක් නිසා, ඉඩ ප්‍රස්ථා ලැබෙන අයුරින් මම මෙහි සටහන් තබන්නම්.
    ඔබට දෙන්නට බලාපොරොත්තු වන දේ කොයි ආකාරයේ දෙයක් ද යන්න ට ඉඟියක් දෙන්නම්.

    1 ගීයක් ඔහේ ඇහුවාට වැඩක් නෑ. ගීයේ තත්වය ගැන සැලකිලිමත් වෙන්න ඕනෑ. ඒ නිසා ගුණාත්මක භාවය හා බැඳුනු විෂය කරුණු අවශ්‍යතාව පරිදි කතා කරමු.
    2 ගීයක් ඔහේ ඇහුවාට වැඩක් නෑ. ගීයක රස භාවයන් විඳින්නෙ කොහොමද කියන එකත් වැදගත් මාතෘකාවක්. රස විඳීමේ මානයන් එකිනෙකාට වෙනස්. කථිකාවකට ඇමුණුනාම තමා සිටින්නෙ කොතැනද යන්න ගැනත් ඉන් ඔබ්බට මා යායුතු ද යන්න ගැනත් කිසියම් අගැයීමක් කර ගන්න පුලුවනි.
    3 ගීයක් කොහෙන් හරි හොයාගත්තටම වැඩක් නෑ. අමාරුවෙන් හොයාගත්තා වෙන්න පුළුවන්. ආයෙ කොහේවත් නැතිවෙන්නත් පුළුවන්. ගීයක් අපට තිබෙන තත්වයෙන් උසස් මට්ටමකට නංවා ලන්න පුළුවනි. එසේ කොට වඩාත් සුදුසු තත්වයක සංරන්ෂණය කරන්නත් පුළුවනි.
    4 එළකිරි Old hits ආරම්භ කරපු madhu4gr ස්තුති පූර්වකව සිහිපත් කරන ගමන් මෙහි ආ ගිය, යන එන මිතුරන් ගෙන් මං අහනවා එදා මෙදාතුර මේ ඉසව්වෙන් ලබා ගත් දේ ඔබ පරහරණය කලේ කොහොමද කියල. ඔබේ පැසේ ලා ගත් ඔබ ප්‍රිය කරන ගීයක් ගන්න. මේ ගීය ගැන ඔබ දන්නා තතු විත්ති මොනවාද? ගීය ගත්තෙ දෙසවනට ද කකුල් දෙකට ද හදවතට ද නැත්නම් වෙන කොහේටවත් ද? සමහර අයෙක් ගීය කියන්නෙ කවුරුද කියලවත් දන්නෙ නැහැ. අනේ මිතුරනේ මේ ගී සුරකින්න. ඒ හා ඈඳුණු තොරතුරු ද සංරක්ෂණය කරන්න. ඒ හින්ද ගීයේ මූලික වගතුග සම්බන්ධයෙන්වත් දැනුවත් වෙන්න.
    5 (දුෂ්ශන්ත් මෑතදී ගායනා කල වාසනා ලොවක් ගෙනාව කියන ගීය හුඟ දෙනා හිතන් ඉන්නෙ සිරස නිපැයූ චිත්‍රපටයට නිමැවූවක් ලෙස. මගේ මතකයේ හැටියට තිස්ස නාගොඩවිතාන මේ ගීය ගැයුවෙ 1972 දි විතර). බලන්න ගීයක් නිර්මානය වෙන්නෙ කී දෙනෙකුගෙ නිර්මානය සංකලනයෙන් ද කියල. සාර්ථක එවන් නිර්මානයක තතු විත්ති දැනගගෙන ඉන්න. ඔබ හොඳ රසිකයෙක් වෙන්නෙ එතකොටයි.
    6 දැන් ආරම්භයක් විදියට ඔබ අර ඔබේ ගී පැසෙන් ගත්තු ගීයයි මා මෙහි ඉදිරිපත් කරන ගීයයි සසඳා බලමු.

    මෙන්න මා ඉදිරිපත් කරන උදාහරණය:

    ගීය ලොව නිසසල වී
    ගායනය නිරංජලා සරෝජිනී (පීරිස්)
    පද රචනය ප්‍රේමකීර්ති ද අල්විස්
    තනු නිර්මානය වික්ටර් රත්නායක

    මේ ගීය සොයා ගියොත් ඔබට හමුවේවි මෙතැනින්
    එය එතැන තිබුනත්, madhu4gr ගෙ එකතුවේ මෙය පැවති බවත් ඔහු විසින් කිසියම් වෙනස්කම් සිදුකර ඇති බවත් පැහැදිලියි. සමහරවිට madhu4gr ගීයේ ගුණයට වෙනසක් නොකොට එහි විස්තර වලට පමණක් යම් එකතුකිරීමක් කරන්නට ඇති. මේ mp3 ගීය උසස් මට්ටමක එකක් නොවන බව ඔබට වැටහිලා ඇති. ඉතිං ගීයක් සොයා ගිහිං මේ අප ලද එකම ඵලය වන්න පුළුවන්. ඒත් සිංදුව බාලයි නෙ? තවදුරටක් සොයා යාමේ දී මට හමුවනවා youtube වල video format එකක (.flv) ලොව නිසසල වී කියන ගීය ඒක අර mp3 එකට වඩා හොඳයි.
    මෙන්න ඒකට යොමුව http://www.youtube.com/watch?v=1CSx1jKbO8A
    දැන් මේ ගීය තව ටිකක් පිරිපහදු කරල ගන්න පුළුවන්.

    මේ ගැන උනන්දු වක් ඇත්නම් පමණක් මේ කියා ගෙන ආව ටික ඉදිරියට ඇදගෙන යන්නම්.
    එතෙක් මෙන්න මෙතැනට ගොස් එහි ඇති මේ ගීය (http://www.mediafire.com/?o1v89yav6s61yz8#1)
    “[URL="http://www.mediafire.com/?o1v89yav6s61yz8#1"]අකලට වට මහ වඇසාවක් සේ

    බාගෙන බලන්න මෙච්චර කල් එකතු කරපු ගී වලත් එහිත් අතර මොනවද වෙනස්කම් කියල.

    ඔබේ උනන්දුවේ තරම අනුව ගී 10000 ක පමණ ගබඩාවක් විවෘක කරල දෙන්න මං කැමතියි.
    මෙන්න ඒ ගබඩාවෙ දොරකඩට මං පෙත. [email protected]
     
    Status
    Not open for further replies.