කොළඔ , ආණ්ඩුව දිනුම්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    කොළඔ , ආණ්ඩුව දිනුම්

    x-vote-multiplication-facebook-symbols-300x264.jpg


    මේ වන විට ලැබෙන තොරතුරු අනුව කොළඔ මහනගර සභාව ආණ්ඩුව විසින් ජයග්‍රහණය කරන මට්ටමේ පවතී , දෙහිවල ගල්කිස්ස සභාව තුල පොඩි අවුල් තත්වයක් පවතින නමුත් සම්ස්ථයක් ලෙස ආණ්ඩුව ජයග්‍රහණය කරනු ඇත.

    ස්තූතියි...

    EDIT

    කොළඔ නගර සභාව ආණ්ඩුව ජයග්‍රහණය කරාවියැයි නිලනොලත් වාර්ථා ප්‍රකාශ කලත් මේ වනවිට කොළඔ බල ප්‍රදේශය විපක්ශය ජයග්‍රහණය කර ඇත. මා මෙහි දුටු කාරණා කොළඔ මහ නගර සභාව තුල ක්‍රියාත්මක නොවී ඇත.

    1. මෙවර පවතින ආණ්ඩුවට බලය යෑමේ වැඩි ඉඩකඩ ( කොළඔ සුන්දර නගරයක් කිරීමේ දැක්මක් ආණ්ඩුව ඉදිරිපත් කිරීම )
    2. මිලින්ද මොරගොඩ චන්දය සදහා එක්වීම
    3.ජාතිවාදී ගැටුම් නොවූවත් සිංහලයෙක් බලයට පත්වීමේ වැඩි ඉඩකඩ
    4.විපක්ෂයට බලය යෑමෙන් මධ්‍යම ආණ්ඩුව සමග ගැටීම් ඇතිවන බැවින් ඉලක්ක කරගත් සංවර්ධන කටයුතු වලට බාධා එක්වීම.


    ඒ අනුව නිගමනයට එක්කල හැකි කාරණා

    * කොළඔ යනු රනිල් වික්‍රමසිංහගේ බල ප්‍රදේශයයි.
    *ධනවාදී දේශපාලන රාමුව වැඩියෙන්ම පවතින බල ප්‍රදේශයයි.
    *ජාතිමාමක අදහස් වලට වඩා දේශපාලන පක්ශයක් වටා බලය සහ අදහස් ගැබ් කර ඇති බල ප්‍රදේශයය බවයි.
    *සාධාරණ චන්දයක් බව



    රෙප් කැපිලි , කුණුහරුප ටැග් දැමිලි නැතිව වටිනා අදහස් එක් කරණ ලෙස ඉල්ලා සිටිමි.

     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    x-vote-multiplication-facebook-symbols-300x264.jpg


    මේ වන විට ලැබෙන තොරතුරු අනුව කොළඔ මහනගර සභාව ආණ්ඩුව විසින් ජයග්‍රහණය කරන මට්ටමේ පවතී , දෙහිවල ගල්කිස්ස සභාව තුල පොඩි අවුල් තත්වයක් පවතින නමුත් සම්ස්ථයක් ලෙස ආණ්ඩුව ජයග්‍රහණය කරනු ඇත.

    ස්තූතියි...

    කලින්ම දාපු එක හොඳා ... දැන් චන්දෙ ඉවර වෙන්න කලින් චන්ද ගණන් කරන එකනේ වෙන්නේ :lol::lol::rofl: