කොළඔ , ආණ්ඩුව දිනුම්

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අයියෝ ඉතින් කට්ටිය බබාලා වෙන්න හදනවනේ , චන්ද හිමියන්ගේ නාම ලේඛනයක් චන්ද පොලේ තියෙනවා , පක්ශ විපක්ශ දෙපැත්තෙන්ම පෝලිම් බූත් එකට නියෝතියන් කීප දෙනෙක් පත්කරනවා , එතකොට ගොඩක් වෙලාවට ඒ අය දන්නවා කව්ද කාටද මනාප ගහන්නේ කියලා ,ඒ අනුව දැන් වැඩි පැත්ත ආණ්ඩුවට කැරකිලා තියෙන්නේ , ඔය ඉතින් මුකුත් ඕන්නෑ , 2005 රනිල් චන්ද ලක්ශ 1.5 පරාදයි කියලා චන්දය ඉවර වෙද්දිම දන්නවා , රනිල්ගෙ ගාඩ් මහත්තයෙක් රෑ 10 කෝල් කරලා අපිට කිව්ව අපේ ලොක්ක 1.5 පරාදයි දැන් උඩට වෙලා හොදට නිදි කියලා

    අන්න බොලාලගේ එවුන්ම කැරකෙනවා ... බ්රේකින් නිව්ස් යනවා ... දෙන්නෙක් වලකජ්ජ ගහල ... අයෝමය පුරුසයගේ ඔලුවට වෙඩි වැදිලා .. අප්පොච්චියේ කොළඹට තියෙන ආදරේ ... දුකේ බෑ... :rofl::rofl: බත් හැලයෝ කඩේ යනවා ... අයියෝ සල්ලි ...
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    අන්න බොලාලගේ එවුන්ම කැරකෙනවා ... බ්රේකින් නිව්ස් යනවා ... දෙන්නෙක් වලකජ්ජ ගහල ... අයෝමය පුරුසයගේ ඔලුවට වෙඩි වැදිලා .. අප්පොච්චියේ කොළඹට තියෙන ආදරේ ... දුකේ බෑ... :rofl::rofl: බත් හැලයෝ කඩේ යනවා ... අයියෝ සල්ලි ...

    chanda prathipala wage owa kalin aranchi wennadda danna :nerd:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    අන්න බොලාලගේ එවුන්ම කැරකෙනවා ... බ්රේකින් නිව්ස් යනවා ... දෙන්නෙක් වලකජ්ජ ගහල ... අයෝමය පුරුසයගේ ඔලුවට වෙඩි වැදිලා .. අප්පොච්චියේ කොළඹට තියෙන ආදරේ ... දුකේ බෑ... :rofl::rofl: බත් හැලයෝ කඩේ යනවා ... අයියෝ සල්ලි ...
    උන් උන්ම මාරාගන්නවා:rofl:
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,974
    12,317
    113
    Behind u :p
    ඔන්න චන්ද ප්‍රතිඑල ලැබිලා තියෙන්නෙ, එක්කෙනෙක් දැන්ටමත් පරලොව ගිහින්

    අනේ අම්මපා එකෙක් දැන්ටමත් කජ්ජෙන පුහුලන්, අනිකා පන අදිනවා, නියම ජන්ද තමයි මේවා

    anduwe kuddo kela gannawa
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕකුන් දෙන්නම මකබෑ වෙන තරමට හොදයි.:baffled:

    සමාජෙට පිළිකාවක් ඕකා නම් .... සුනිමල් කොලුවත් ළඟම ඉන්න ඇති නේ ? *ක් බෝයි නේ ? :eek::lol:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    සමාජෙට පිළිකාවක් ඕකා නම් .... සුනිමල් කොලුවත් ළඟම ඉන්න ඇති නේ ? *ක් බෝයි නේ ? :eek::lol:
    අඩා වැලපෙනවා ඇති:(:lol: