Duminda Silva Hospitalized

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මේ වගේ සිද්ධි උනගමන් පාරට පැනගෙන දේපල විනාශ කරලා ආතල් ගන්න හු*^%%&ට මුලින්ම වෙඩි තියන්න ඕන
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    දුමින්ද සිල්වා හදිසි ශල්‍යකර්මයකට භාජනය කෙරේ..
    මේ වනවිට තත්වය හොඳ අතක පවතින බවට දැන ගැනීමට ලැබී ඇත..


    අපාරාදෙ:growl::growl::growl:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    .. සාරාංශය ..

    අද කොලොන්නාව, හිඹුටාන ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තබාගැනීමකින් අනතුරට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ශ්‍රී ජයවර්දනපුර රෝහලට ඇතුලත් කර ඇති අතර මේ වනවිට ඔහු දැඩිසත්කාර ඒකකයේ පසුවන බවට දැනගැනීමට ලැබී ඇත..
    වෙඩිතැබීමෙන් ඔහුගේ හිසට තුවාල සිදුවී ඇති බැවින් මේ වනවිට ඔහු ශල්‍යකර්මයකට භාජනය කරමින් සිටී..

    එම අනතුරින්ම තුවාල ලැබූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මියගොස් ඇත..

    සිද්දියෙන් පස්දෙනෙක් රෝහල්ගත කර ඇති අතර ඉන් තුන්දෙනෙක්ගේ තත්වය බරපතල බවට සඳහන් වේ..

    සිදුවූ වෙඩි හුවමාරුව නිසා පොලිස් මුරපොළකට හා පොලිස් ජංගම රථයකටද හානි සිදුවී ඇති බව දැනගැනීමට ලැබී තිබේ..

    Code:
    [B][CENTER][COLOR="Red"]Keep in touch with the Thread..
    Updating As soon as Possible..[/COLOR][/CENTER][/B]
     

    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    රටේ පරණ පිනක් මතුවෙලාවත් මේ වගේ කුඩු මුදලාලිලා මේ රටෙන් තුරන් වෙනවනම් ...........................
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    baratha laxman kiyanne kawuda ban ?

    dum_baratha.jpg

    ඔය ඉන්නේ දෙන්නම..
     

    Similar threads