අපෝ මට නම් දැන් එපා වෙලා.....
අපෝ මට නම් දැන් එපා වෙලා.....
අයියෝ මේ එලකිරි එකේ දාන්න උඹලට වෙන ත්රේඩ් ඇත්තේම නැද්ද?
තියෙන්නේ දුමින්ද සිල්වා ගැනයි,චන්දේ ගැනයි,ගාමණී ෆිල්ම් එක ගැනයි විතරයි........................මට නම් හරිම කම්මැලියි.....