අපෝ මට නම් දැන් එපා වෙලා.....

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    අපෝ මට නම් දැන් එපා වෙලා.....

    අපෝ මට නම් දැන් එපා වෙලා.....


    අයියෝ මේ එලකිරි එකේ දාන්න උඹලට වෙන ත්‍රේඩ් ඇත්තේම නැද්ද?

    තියෙන්නේ දුමින්ද සිල්වා ගැනයි,චන්දේ ගැනයි,ගාමණී ෆිල්ම් එක ගැනයි විතරයි........................මට නම් හරිම කම්මැලියි.....
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,097
    4,872
    113
    -In Darkness-
    ඉතින් බං උඹත් එහෙම කියලා මේ දාලා තියෙන්නේ දුමින්ද සිල්වා සහ ඡන්දෙ ගැන කියවෙන ත්‍රෙඩ් එකක්මනේ.ලොල්