this is what happen in kotikawaththa.........

sulbacin

Member
Mar 7, 2011
24
2
0
zlsis .=Khla ke;s uyskao;a f.daGd;a tl;= ù wfma ,lS whshd urd .;a;dZ ìu jeà isá ,lS whshdf.a ,Õg weú;a mmqjg fjä ;sínd -Y%S,ksm mdlaIslfhda foia fofjd,a ;n;s^,xld B ksõia -2011'Tla'09" fm'j'1'00& ckdêm;sf.a jD;a;Sh iñ;s wOHCI fckrd,a f,i lghq;= l< merKs Y%S ,xld ksoyia mdlaIslfhl= jQ Ndr; ,CIauka fm%aupkaø uy;d >d;kh l< l< isÿùu .ek Tyqf.a ,Õska isá wh iy weiska ÿgq wh z,xld B ksõiaZ wu;d l< m%ldY wkqj fuu >d;kh isÿjQ wdldrh iy Bg miqìï jQ ldrKd fufiah'

ue;sjrK Èkh jQ Bfha ^08& WoEik isgu ÿñkao is,ajd iy uer lKavdhï m%foaYh mqrd ieß irñka úúO ;¾ck lrñka isg we;'

ÿñkao is,ajdf.a wmpdr jev j,g úfrdaOh ±lajQ merKs Y%S ,xld ldrfhl= jQ fida,x.wdrÉÑ uy;df.a ld¾hd,hg lvd je§ we;s ÿñkao is,ajd iy msßi we;s jQ nyska nia ùulska miq tys tu wjia:dfõ isá fida,x.wdrÉÑ uy;df.a ìß|g myr § ;sfí'

ÿñkao is,ajd iy uerfhka meñK ;udg l< myr §u .ek weh Ndr; ,CIauka fm%aupkaø uy;dg ÿrl:kfhka wu;d meñKs,s fldg ;sfí' idudkHfhka l,la ;siafiau ;ukag jk ysßyer .ek Ndr;g meñKs,s lrkakg tu m%foaYfha Y%S ,xld ldrfhda mqreÿ ù isáhy' l=vq ìiakia jeks wmpdr j,g iydh fkdÿka" uyck uqo,a fidrlï fkdl< Ndr; ,laIauka ;u mdlaIslhkag zys; fyd| pkaäfhlaZ úh' tfyhskau Ndr; ,CIAuka ish wdOdr lrejka iu. tu ia:dkh n,d msg;aj hoa§ w;ru. mgq mdrl§ ÿñkao is,ajd iy msßi uqyqKg uqyqK yuqù ;sfí'

r: bj;a lr fkd.ekSu u; werUqKq nyska nia ùu .EKqkag .ykafka ke;sj msßñka yd igka lrk f,i flfrk wNsfhda.hla olajd ÿr È. f.dia ;sfí' fuys§ Ndr; ,CIauka iy ÿñkao is,ajd tlsfkldg myr t,a, lr .ksoa§ ÿñkao is,ajd zIQÜZ zIQÜZ hkqfjka ish wdrlaIlhkag wK § ;sfí' túg Tyq iu. isá à 56 wú j,ska ikakoaOj isá msßi Ndr; ,CIaukag fjä ;nd we;' m<uqfjka ll=<g fjä jeÿKq Ndr; ,CIauka ìu weo jegqKq úg ,Õg meñKs ÿñkaof.a wdrCIlfhda Tyqf.a ysig mmqjg fjä ;nd ;sfí' Ndr; ,CIauka uy;d tu wjia:dfõ§u ñhf.dia we;' Tyq fírd .ekSug bÈßhg mekak wdrlaIlhka fofofkl=go fjä ;nd we;s w;r Tjqka o miqj ñh .sfhda h'

fuys§ Ndr;f.a wdrCIlhka ;enQ fjä m%ydrhkag yiqjQ ÿñkao is,ajdf.a ysi o b,lalhla úh' Tyq Y,Hl¾uhlska miqjo Wkavhla ysfika bj;a l< fkdyelsj fï jk úg Ôú;drCIl WmlrK iys;j ±ä i;aldr tAllfha m%;sldr ,nñka isà'

ish .chd jQ ÿñkao is,ajd fírd .ekSug f.daGdNh rdcmCI úfYaI{ ffjoHjreka 5 fofkl= Y%S chj¾Ok mqr frday, fj; heùh' Tjqkag meh y;r yudrl ffY,H l¾uhlska miqj jqjo ÿñkaof.a isysh ,nd .ekSug fkdyels úh'

uka;%Sjrfhl=g ks, jYfhka wdrCIdjg Ndú;d l< yelafla fmd,sia wdrCIlhka 2 la muKs' ;u wdrCIdjg msiaf;da,hla Ndú;d l< yel' úfYaI ;;a;ajhla u; fmd,sia wdrlaIlhkag à56 wú Ndú;d l< yel' nelma r: Ndú;d l< fkdyel' we;af;a ks, tla r:hla muKs' weu;s Oqrhla ke;s kuq;a ÿñkao is,ajdg nelma r:hla iy à 56 wú j,ska ikakoaO wdrlaIlhka 5 la f.daGdNh rdcmCI úiska ,nd § ;sìK'

Ndr; iy ÿñkao .egqu merKs Y%S ,xld ldrhkag we;s lems,a, iy rdcmCI frÔufha wkq.%yh ,nkakka w;r ld,hla mqrd ;snQ .egqu mqmqrd .sh wjia:djls' merKs Y%S ,xld mdlaIslhkag rdcmCI frÔuh úiska lrk l=vïudf.a ie,ls,s .ek Ndr; ±ä f,i fldamfhka miqù ;sìK' Ndr;f.a wdOdr lrejka ish¿ fokdu wo mjikafka uyskao;a f.daGd;a tl;= ù Ndr; urd .;a;d hkqfjks' zzuyskaog wudre ld,fha Th tl f.dafGlaj;a ysáfh keye' Th ÿñkao,d ysáfh;a kE' ysáfh ,lS whsh ú;rhs' lsis .=Khla ke;s uqka fï r;a;rka ukqiaihd urd .;a;dZZ Y%S ,xld ldrfhda wo foia fofjd,a ;nkafka tfia lshñks'

fï jk úg Ndr;f.a isrer chr;ak u,a Yd,djg f.keú;a we;s w;r WoEik ßh fmryßka ksji n,d f.k hEug lghq;= fhdod we;'
 
d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ

    කිසි ගුණයක් නැති මහින්දත් ගෝඨාත් එකතු වී අපේ ලකී අයියා මරා ගත්තා.. බිම වැටී සිටි ලකී අයියාගේ ලඟට ඇවිත් පපුවට වෙඩි තිබ්බා -ශ්‍රීලනිප පාක්ෂිකයෝ දෙස් දෙවොල් තබති(ලංකා ඊ නිව්ස් -2011.ඔක්.09, පෙ.ව.1.00)
    ජනාධිපතිගේ වෘත්තීය සමිති අධ්‍යක‍ෂ ජෙනරාල් ලෙස කටයුතු කළ පැරණි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකු වූ භාරත ලක‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කළ කළ සිදුවීම ගැන ඔහුගේ ලඟින් සිටි අය සහ ඇසින් දුටු අය ලංකා ඊ නිව්ස් අමතා කළ ප්‍රකාශ අනුව මෙම ඝාතනය සිදුවූ ආකාරය සහ ඊට පසුබිම් වූ කාරණා මෙසේය.

    මැතිවරණ දිනය වූ ඊයේ (08) උදෑසන සිටම දුමින්ද සිල්වා සහ මැර කණ්ඩායම් ප්‍රදේශය පුරා සැරි සරමින් විවිධ තර්ජන කරමින් සිට ඇත.

    දුමින්ද සිල්වාගේ අපචාර වැඩ වලට විරෝධය දැක්වූ පැරණි ශ්‍රී ලංකා කාරයෙකු වූ සෝලංගආරච්චි මහතාගේ කාර්යාලයට කඩා වැදී ඇති දුමින්ද සිල්වා සහ පිරිස ඇති වූ බහින් බස් වීමකින් පසු එහි එම අවස්ථාවේ සිටි සෝලංගආරච්චි මහතාගේ බිරිඳට පහර දී තිබේ.

    දුමින්ද සිල්වා සහ මැරයෙන් පැමිණ තමාට කළ පහර දීම ගැන ඇය භාරත ලක‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාට දුරකථනයෙන් අමතා පැමිණිලි කොට තිබේ. සාමාන්‍යයෙන් කලක් තිස්සේම තමන්ට වන හිරිහැර ගැන භාරතට පැමිණිලි කරන්නට එම ප්‍රදේශයේ ශ්‍රී ලංකා කාරයෝ පුරුදු වී සිටියහ. කුඩු බිස්නස් වැනි අපචාර වලට සහාය නොදුන්, මහජන මුදල් සොරකම් නොකළ භාරත ලක්ෂ්මන් තම පාක්ෂිකයන්ට හිත හොඳ චන්ඩියෙක් විය. එහෙයින්ම භාරත ලක‍ෂමන් සිය ආධාර කරුවන් සමග එම ස්ථානය බලා පිටත්ව යද්දී අතරමග පටු පාරකදී දුමින්ද සිල්වා සහ පිරිස මුහුණට මුහුණ හමුවී තිබේ.

    රථ ඉවත් කර නොගැනීම මත ඇරඹුණු බහින් බස් වීම ගෑණුන්ට ගහන්නේ නැතිව පිරිමින් හා සටන් කරන ලෙස කෙරෙන අභියෝගයක් දක්වා දුර දිග ගොස් තිබේ. මෙහිදී භාරත ලක‍ෂ්මන් සහ දුමින්ද සිල්වා එකිනෙකාට පහර එල්ල කර ගනිද්දී දුමින්ද සිල්වා ෂූට් ෂූට් යනුවෙන් සිය ආරක්ෂකයන්ට අණ දී තිබේ. එවිට ඔහු සමග සිටි ටී 56 අවි වලින් සන්නද්ධව සිටි පිරිස භාරත ලක‍ෂ්මන්ට වෙඩි තබා ඇත. පළමුවෙන් කකුළට වෙඩි වැදුණු භාරත ලක‍ෂ්මන් බිම ඇද වැටුණු විට ලඟට පැමිණි දුමින්දගේ ආරක‍ෂකයෝ ඔහුගේ හිසට පපුවට වෙඩි තබා තිබේ. භාරත ලක‍ෂ්මන් මහතා එම අවස්ථාවේදීම මියගොස් ඇත. ඔහු බේරා ගැනීමට ඉදිරියට පැන්න ආරක්ෂකයන් දෙදෙනෙකුටද වෙඩි තබා ඇති අතර ඔවුන් ද පසුව මිය ගියෝ ය.

    මෙහිදී භාරතගේ ආරක‍ෂකයන් තැබූ වෙඩි ප්‍රහාරයන්ට හසුවූ දුමින්ද සිල්වාගේ හිස ද ඉලක්කයක් විය. ඔහු ශල්‍යකර්මයකින් පසුවද උන්ඩයක් හිසෙන් ඉවත් කළ නොහැකිව මේ වන විට ජීවිතාරක‍ෂක උපකරණ සහිතව දැඩි සත්කාර එAකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

    සිය ගජයා වූ දුමින්ද සිල්වා බේරා ගැනීමට ගෝඨාභය රාජපක‍ෂ විශේෂඥ වෛද්‍යවරුන් 5 දෙනෙකු ශ්‍රී ජයවර්ධන පුර රෝහල වෙත යැවීය. ඔවුන්ට පැය හතර හමාරක ශෛල්‍ය කර්මයකින් පසුව වුවද දුමින්දගේ සිහිය ලබා ගැනීමට නොහැකි විය.

    මන්ත්‍රීවරයෙකුට නිල වශයෙන් ආරක‍ෂාවට භාවිතා කළ හැක්කේ පොලිස් ආරක‍ෂකයන් 2 ක් පමණි. තම ආරක‍ෂාවට පිස්තෝලයක් භාවිතා කළ හැක. විශේෂ තත්ත්වයක් මත පොලිස් ආරක්ෂකයන්ට ටී56 අවි භාවිතා කළ හැක. බැකප් රථ භාවිතා කළ නොහැක. ඇත්තේ නිල එක් රථයක් පමණි. ඇමති ධුරයක් නැති නමුත් දුමින්ද සිල්වාට බැකප් රථයක් සහ ටී 56 අවි වලින් සන්නද්ධ ආරක්ෂකයන් 5 ක් ගෝඨාභය රාජපක‍ෂ විසින් ලබා දී තිබිණ.

    භාරත සහ දුමින්ද ගැටුම පැරණි ශ්‍රී ලංකා කාරයන්ට ඇති කැපිල්ල සහ රාජපක‍ෂ රෙජීමයේ අනුග්‍රහය ලබන්නන් අතර කාලයක් පුරා තිබූ ගැටුම පුපුරා ගිය අවස්ථාවකි. පැරණි ශ්‍රී ලංකා පාක්ෂිකයන්ට රාජපක‍ෂ රෙජීමය විසින් කරන කුඩම්මාගේ සැලකිලි ගැන භාරත දැඩි ලෙස කෝපයෙන් පසුවී තිබිණ. භාරතගේ ආධාර කරුවන් සියළු දෙනාම අද පවසන්නේ මහින්දත් ගෝඨාත් එකතු වී භාරත මරා ගත්තා යනුවෙනි.මහින්දට අමාරු කාලයේ ඔය එක ගෝඨෙක්වත් හිටියෙ නැහැ. ඔය දුමින්දලා හිටියෙත් නෑ. හිටියෙ ලකී අයිය විතරයි. කිසි ගුණයක් නැති මුන් මේ රත්තරන් මනුස්සයා මරා ගත්තා.. ශ්‍රී ලංකා කාරයෝ අද දෙස් දෙවොල් තබන්නේ එසේ කියමිනි.

    මේ වන විට භාරතගේ සිරුර ජයරත්න මල් ශාලාවට ගෙනැවිත් ඇති අතර උදෑසන රිය පෙරහරින් නිවස බලා ගෙන යෑමට කටයුතු යොදා ඇත.

    ඔන්න ඔය ටික තමා යාලුවා කියන්න හැදුවෙ..

    :rofl::rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: Zeus

    sulbacin

    Member
    Mar 7, 2011
    24
    2
    0
    sorry machanla.. binary upset , me thiyenne original

    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0
    me thread eka pitasakwalth yanwada koheda?

    me thiyenne bans lanka e news sinhala fronts internet explore eke witharai balanna puluwan

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    pene widihatanam dumanida honda kenek nemai wage!! duminda jiwath wunath kohomath malawage tamai ban ....apoooooo... mera deshaplanaya.. sampurana raten ayin karala danna one ban..

    mona rajaya awath lanwakawa hamadama ekama tena pal wenawa..

    apoo!!!
     
    Last edited: