Duminda Pana Pitin Maranda Epa!

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    :growl::growl::growl:
    ඔය වගේ ගොන් කතා කියන උඹලත් ඉන්න වටින්නෙ නෑ

    :growl::growl::growl:

    -rep 5 added

    :growl:
     
    • Like
    Reactions: danukapeiris

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    Duminda Critical.
    Eth Ayi Dumindawa Pana Pitin MARANDA YANNE..
    UNP,JVP.UNF.Kiyana Eka Wedak Nee.
    Me Api WAGEMA,Manushsayek.
    EKA Nisa Ehema Karana Eka Hodayida.? හොදයි....!

    Mother Kenekta Puthek Ahimi Wena Ekata Happyda,?කුඩුගෙන්නලා අම්මලාගේ ලමයි කුඩුවලට පුරුදුවුනාම අම්මලා කීයක් ඇඩුවද?අම්මලා 1000 ක් අඩ්නවට වඩා එක අම්මයි අඩන්න්නේ..දැන් මූ මැරුනාම
    දුමින්ද නිසා අම්මලා කී දෙනෙක් විදවන්න ඇත්ද?
    එතකොට ඒ අම්මලාගේ කඳුලු වලට කව්ද වන්දි ගෙවන්නේ,තෝ ද?

    Father Kenekta Puthek Ahimi Wena Ekada Harida ..?හරි
    තාත්තලා කීදෙනෙක් ආරක්ශා කරපු දුවලා බලෙන් අරන් ඇවිත් පෙට්ටිකඩලා අන්ත්ප්පුරෙට දාගත්තද....?තාත්තලාගේ දුවලා කීයක් බඩු කරා ද?එතකොට ඒ තාත්තලාගේ කදුලු...ඒවටතොද වන්දි ගෙවන්නේ..

    Apita Ehema Deyak Unoth?හරි...අපි වුනත් මුළු ලOකාවටම පිලිලයක් වෙනවානම්
    කුඩු ජාවාරම් කරලා දේශපාලන කරනවානම්...මිනිස්සුන්ව දේශපාලන බලය පෙරටුකොටගෙන අපහසුතාවයට පත් කරනවා නම්..
    ගෑනුන් ට ගහලා.තම්න්ගේ බලය පෙන්නනවා නම් එහෙම වෙන එක හොදයි..

    Api Ekama Jatiyak Neda?
    නැහැ, අපි එකම ජාතියක් නෙමේ,උන් සුපිරි පැලැන්තියේ, කෑම බීම කාලා
    රටේ තියෙන මිනිස්සුන්ගේ පිච්චිය හූරගෙන ඒකෙන් සැප විදලා..බීලා ක්ල්බ්ගානේ ගිහිල්ලා.ගෑණුන්ගේ චිචිවලා සැප අරන්..සැප වින්දින ජාතිය...
    අපි....උන්ට කඩේ ගිහිල්ල, චන්දේ දීලා,සොච්චම් පඩියක් අරන්, උන්ගේ සැපතට අපේ සැපත පූජා කරලා...දුක් වින්දින ජාතිය

    Pudumayak Nemeyi -L.T.T.Praba Merunu Welaweth..Ane Pauw Kiyapu Aya Hitiya Neda.
    ඔව්.මොකද එ මිනිස්සුන්ට තේරුනා ප්‍රභාකර්න් ට වඩා මහින්ද භයානකඉ කියලා,මහින්දට එදිරිවදියෙක් නැති එකේ,බලය අතට අරන් ජනතාවට පුකේ අරින බව තේරුනා, ඒ මිනිස්සුන්ට.අවාසනාවකට අපිට තෙරුනේ නෑ..
    තොට තාම තෙරිලා නෑ

    Meyage Privet Life Eka Apita Wedak Ne..
    නැත්තේ මොකද හුත්තො,අමන කතා කියන්න එපා,උගේ ප්‍රයිවට් ලයිෆ් එක නිසා පොදුමහජනතාවට කොච්චර අසාධාරණයක් වෙලා තියෙනවද?
    ඌ කුඩු ගෙන්නවා.සල්ලි හමබු කරන්න නේ,ප්‍රයිවට් ලයිෆ් එකේ බිස්නස් එක, එවා බීලා මිනිස්සු, මැරෙනකොට තොගේ අම්මට හැමනෙන්නද කියන්නේ,තො බබා වගේ දුමින්දට සුදුහුනු ගාන්න හැදුවට,
    යකෝ භාරත කියන්නේ, චන්ඩියෙක් වුනාට , දුමින්ද වගේ මැරයෙක් නෙමේ,අනුකම්පා කරපන් ඌට.කරනවනම් මේතන පුකදෙන්න එනවා..
    ඇයි දුමින්දගේ හොර ශොට් එකක්ද උබ

    Monawa Unath Dumindata Ikman Suwaya Lebewa!
    සරත් ෆොන්සේ කාට කියපු කතාවලට දුමින්ද්ට විතරක් නෙම තොගේ එවුන්ට හෙන 7ම ගහන්න ඔනේ
    තො හඳේ ඉදලද බැස්සේ?
     
    • Like
    Reactions: Jolly_Roger

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    සමාජයට පිළිලයක්වුනු කුඩු කාරයෙක්, මැරයෙක්, මිනීමරුවෙක්, ස්ත්‍රී දූශකයෙක් වෙනුවෙන් පෙනී ඉඳලා අපරාදෙ ඔයාගෙ නම කැත කරගන්නවා :yes:
     
    • Like
    Reactions: LKS007

    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    සමාජයට පිළිලයක්වුනු කුඩු කාරයෙක්, මැරයෙක්, මිනීමරුවෙක්, ස්ත්‍රී දූශකයෙක් වෙනුවෙන් පෙනී ඉඳලා අපරාදෙ ඔයාගෙ නම කැත කරගන්නවා :yes:

    :yes::yes::yes::baffled:
     
    Jun 10, 2011
    3
    0
    0
    dumindaya kudu bedana nisa neveine kudu karayo kudu gahuwe.unta kudu gahanna oona nisa.dumindaya marunama kudu gahanna oona eka wena supplier kenek hoyaganiy.duminda nisa ubala kata hari mokak hari waraddak unanam anna eka post karapan nikan boru reddawal danne nathuwa.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචන් මනුස්සකම ගැන කතා කරන්න කලින් සතා මොකාද කියල අදුරගෙන කතා කරපන්..
    දුමින්ද සිල්වා (කුඩු බබා) කුඩු බිස්නස් කරපු බව මහින්ද රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමා (ලොකු බබා) ඇරෙන්න මුළු රටම දන්නවා..
    ඒ කුඩු නිසා අම්මල කී දෙනෙක්ට පුතාලා අහිමි උනාද?
    කුඩු වලට ඇබ්බැහි උන තාත්තල නිසා දරුවෝ කී දාහක් පාරට වැටුනද?
    මම දන්නවා දැන් දුමින්ද සිල්වාට ඉක්මන් සුවය පතා බෝධි පුජා එහෙමත් තියෙන උදවිය ඇති...
    දුමින්ද විතරක් නෙමේ කුඩු ගෙනාවේ.. දුමින්ද මලත් නැතත් ලංකාවට දිගටම කුඩු එනවා..
    තරුණ පරම්පරාව වැනසෙනවා..
    මම කියන්නේ නෑ දුමින්ද මැරෙන එක හොදයි කියලා... මොකද ඌ උන්නත් එකයි මලත් එකයි.. වැඩකට නැති ශරීර කුඩුවක් විතරයි..

    දැන් ඉතින් රෙප් කපපල්ලා මගේ..
    මොකද රෙප් තිබ්බ කියලා බත් කන්න යෑ...

    :frown::frown::frown::frown::frown::frown::frown:
     
    කවුද දුමින්දගේ කොලුවෙක් මගේ රෙප් කපලා..
    මම කලින්ම කිව්වා.. රෙප් තිබ්බට බත් කන්න හම්බෙන්නේ නෑ..
    ඇත්ත කියනකොට රිදෙනවා තමයි...
    කපපන් තව...
    මම රෙප් එකතු කලේ ගැනුන්ගේ ජංගි කකුල් හෙළුව පෙන්නලා නෙමෙයි..
    රට ජාතිය ආගම අම්මා ගැන ත්‍රෙඩ් දාලා..
    අනේ කුඩු දුමින්දය මැරියන්...
    බලපන් ඕකා මැරෙන හැටි.. චුන්ද සුකර වගේ විදවල මැරෙන්නේ...
     
    • Like
    Reactions: choppe

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    කවුද දුමින්දගේ කොලුවෙක් මගේ රෙප් කපලා..
    මම කලින්ම කිව්වා.. රෙප් තිබ්බට බත් කන්න හම්බෙන්නේ නෑ..
    ඇත්ත කියනකොට රිදෙනවා තමයි...
    කපපන් තව...
    මම රෙප් එකතු කලේ ගැනුන්ගේ ජංගි කකුල් හෙළුව පෙන්නලා නෙමෙයි..
    රට ජාතිය ආගම අම්මා ගැන ත්‍රෙඩ් දාලා..
    අනේ කුඩු දුමින්දය මැරියන්...
    බලපන් ඕකා මැරෙන හැටි.. චුන්ද සුකර වගේ විදවල මැරෙන්නේ...

    :shocked::shocked::shocked::shocked:uba baya nowi atta kiyapan,,man dennam kapuwata rep,,
    yako maget kapala kawda ballek,,
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,911
    12,247
    113
    Behind u :p
    බිම වැටුන එකාට වෙඩිතියල මරපු උන් මැරෙන්න යනකොට පව් කියන්නෙ මොන ප*ටද බං?

    අනේ මැරියන් ,, කුඩ්ඩා
     
    shaniomesha

    Member
    Jul 16, 2011
    207
    22
    0
    හරි හමන් ඇත්තක් කියපන්කො බන්. මැරිලයි කියනවා , උම වෙඩි තියන් බොරුවට අමාරු වගේ ඉන්නවයි කියනවා , දැන් හොදයි කියනවා , ඇත්ත මොකක්ද මචන් ල ,
     
    Oct 8, 2011
    118
    12
    0
    උඹ ගස් හරකෙක් බන්, උබේ පහුගිය ත්‍රෙඩ් බලපං, බැන්ද කියල දාල මාසෙන් දානව තාත්ත කෙනෙක් වෙන්න යනව කියල, ඊට පස්සෙ උබේ ෆේක් අයිඩී වලින් ත්‍රෙඩ් එක බම්ප් කරනව පන දාගෙන, තෝ නං ගොං වස්සෙක් නෙවෙයි ගොං බදින කනුවක්
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,076
    9,337
    113
    ඕකව දැං හොඳ උනාම , මිනීමැරීම , නීතිවිරෝධී ආයුද ලඟතබාගැනීම යටතේ අතඩංගුවට ගන්න ඕන. එහෙම උනේ නැත්තං ලංකාවෙ නීතියෙන් වැඩක් නෑ :angry:
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    " Mother Kenekta Puthek Ahimi Wena Ekata Happyda,?කුඩුගෙන්නලා අම්මලාගේ ලමයි කුඩුවලට පුරුදුවුනාම අම්මලා කීයක් ඇඩුවද?අම්මලා 1000 ක් අඩ්නවට වඩා එක අම්මයි අඩන්න්නේ..දැන් මූ මැරුනාම
    දුමින්ද නිසා අම්මලා කී දෙනෙක් විදවන්න ඇත්ද?
    එතකොට ඒ අම්මලාගේ කඳුලු වලට කව්ද වන්දි ගෙවන්නේ,තෝ ද?

    Father Kenekta Puthek Ahimi Wena Ekada Harida ..?හරි
    තාත්තලා කීදෙනෙක් ආරක්ශා කරපු දුවලා බලෙන් අරන් ඇවිත් පෙට්ටිකඩලා අන්ත්ප්පුරෙට දාගත්තද....?තාත්තලාගේ දුවලා කීයක් බඩු කරා ද?එතකොට ඒ තාත්තලාගේ කදුලු...ඒවටතොද වන්දි ගෙවන්නේ..

    Apita Ehema Deyak Unoth?හරි...අපි වුනත් මුළු ලOකාවටම පිලිලයක් වෙනවානම්
    කුඩු ජාවාරම් කරලා දේශපාලන කරනවානම්...මිනිස්සුන්ව දේශපාලන බලය පෙරටුකොටගෙන අපහසුතාවයට පත් කරනවා නම්..
    ගෑනුන් ට ගහලා.තම්න්ගේ බලය පෙන්නනවා නම් එහෙම වෙන එක හොදයි..

    Api Ekama Jatiyak Neda?
    නැහැ, අපි එකම ජාතියක් නෙමේ,උන් සුපිරි පැලැන්තියේ, කෑම බීම කාලා
    රටේ තියෙන මිනිස්සුන්ගේ පිච්චිය හූරගෙන ඒකෙන් සැප විදලා..බීලා ක්ල්බ්ගානේ ගිහිල්ලා.ගෑණුන්ගේ චිචිවලා සැප අරන්..සැප වින්දින ජාතිය...
    අපි....උන්ට කඩේ ගිහිල්ල, චන්දේ දීලා,සොච්චම් පඩියක් අරන්, උන්ගේ සැපතට අපේ සැපත පූජා කරලා...දුක් වින්දින ජාතිය

    Pudumayak Nemeyi -L.T.T.Praba Merunu Welaweth..Ane Pauw Kiyapu Aya Hitiya Neda.
    ඔව්.මොකද එ මිනිස්සුන්ට තේරුනා ප්‍රභාකර්න් ට වඩා මහින්ද භයානකඉ කියලා,මහින්දට එදිරිවදියෙක් නැති එකේ,බලය අතට අරන් ජනතාවට පුකේ අරින බව තේරුනා, ඒ මිනිස්සුන්ට.අවාසනාවකට අපිට තෙරුනේ නෑ..
    තොට තාම තෙරිලා නෑ

    Meyage Privet Life Eka Apita Wedak Ne..
    නැත්තේ මොකද හුත්තො,අමන කතා කියන්න එපා,උගේ ප්‍රයිවට් ලයිෆ් එක නිසා පොදුමහජනතාවට කොච්චර අසාධාරණයක් වෙලා තියෙනවද?
    ඌ කුඩු ගෙන්නවා.සල්ලි හමබු කරන්න නේ,ප්‍රයිවට් ලයිෆ් එකේ බිස්නස් එක, එවා බීලා මිනිස්සු, මැරෙනකොට තොගේ අම්මට හැමනෙන්නද කියන්නේ,තො බබා වගේ දුමින්දට සුදුහුනු ගාන්න හැදුවට,
    යකෝ භාරත කියන්නේ, චන්ඩියෙක් වුනාට , දුමින්ද වගේ මැරයෙක් නෙමේ,අනුකම්පා කරපන් ඌට.කරනවනම් මේතන පුකදෙන්න එනවා..
    ඇයි දුමින්දගේ හොර ශොට් එකක්ද උබ

    Monawa Unath Dumindata Ikman Suwaya Lebewa!
    සරත් ෆොන්සේ කාට කියපු කතාවලට දුමින්ද්ට විතරක් නෙම තොගේ එවුන්ට හෙන 7ම ගහන්න ඔනේ "

    :yes::yes::yes:

    well said!