බෝඩිමක්

කාඩ රජා

Active member
  • Apr 23, 2010
    624
    32
    28
    මචන් කවුරු හරි දන්නවද නුගේගොඩ, දෙල්කද හරියෙ බෝඩිමක් තියන තැනක්?
    ගෑනු ලමයි 3දෙනෙක්ට ඉන්න...
    වැදගත් තැනක් වෙන්නත් ඔනේ..
    attach bathroom එකක් තියෙන්න ඔනේ..
    එලියෙන් දොරක් තියනම් ගොඩක් හොදයි..
    දන්න කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න

    :(:(:(:(:(:(