Mervyn Ge නාමල්_අරණ

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    පළමු කතාව නොදුන්නාට මර්වින්ගෙන් බාල්දියක්

    තමන්ට ප්‍රථමයෙන්ම කතාවක් පවත්වන්නට අවස්ථාව ලබා නොදුන් බව පවසා සංවිධායකයින්ට බැණ වදිමින් මර්වින් සිල්වා අමාත්‍යවරයා අද පෙරවරුවේ කොළඹ සිලෝන් කොන්ටිනෙන්ටල් හෝටලයෙන් පිටත්ව ගොස් තිබේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ජේ.ජේ එන්ටර්ටෙයින්මන්ට් නිෂ්පාදනය කරන ලද"නාමල් අරණ"ටෙලි වෘත්තාන්තයේ මුහුරත් උළෙලට පැමිණි අමාත්‍යවරයා එහි සංවිධායකයන් සමග ගැටුමක් ඇති කරගත් බව කියැවෙයි.

    "මං ආවේ එක එකාගේ කතා අහන්න නෙවෙයි.මට ඕන දේ කියන්නයි"කියූ අමාත්‍යවරයා ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියන්ට වැඳ වහා එතැනින් පිටත්ව ගිය බව සඳහන් වෙයි.

    "නාමල් අරණ"ටෙලි වෘත්තාන්තයේ රඟපාන නළු නිළි කැල මෙන්ම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා ඇතුළු ආරාධිතයන් බොහෝදෙනකු ඉදිරියේ මෙම සිදුවීම සිදුවිය.

    :rofl::rofl::rofl:
     
    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    මේ කාලකණ්නි දේශපාලුවො ටිකට මෙච්චර ලොකු හයියක් ආවේ කොහෙන්ද බං..
    මුන් හැදෙන්නෙ කවදද?
    තුක් නෙදකින් විතරක් බල්ලට ගිය රට! :baffled:

    weesabandu

    Member
    Jun 23, 2011
    11
    0
    0
    KAwada hari saatakeetath arinne oya mooda merviya thamai.. ane wasanawan

    illan kaaawa namal .. thota hoda wade ahaka yana thujja sakkili red-- asse daagattata....:lol::lol::lol::lol:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මහා රජතුමා බල්ලොත් එක්ක ලැගල දැන් බලු මැක්කොත් එක්කයි නැගිටින්න වෙලා තියෙන්නෙ
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මේ කාලකණ්නි දේශපාලුවො ටිකට මෙච්චර ලොකු හයියක් ආවේ කොහෙන්ද බං..
    මුන් හැදෙන්නෙ කවදද?
    තුක් නෙදකින් විතරක් බල්ලට ගිය රට! :baffled:

    මෙහෙම වෙන එකත් හොඳයි මචං මුන් එකාට එකා උන්ගෙ බලේ පෙන්නගන්න ගිහින් උන් උන්ම මරාගන්නවා දැන් :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මුන්ට චන්දෙ දුන්න අය ඉන්නවා නම් දැන් මොකද හිතෙන්නේ?
    බඩ කපාගෙන මැරෙන්න හිතෙන්නේ නැද්ද?:P:P
     
    Sai_baba

    Well-known member
  • Nov 30, 2009
    587
    173
    63
    මුන්ට චන්දෙ දුන්න අය ඉන්නවා නම් දැන් මොකද හිතෙන්නේ?
    බඩ කපාගෙන මැරෙන්න හිතෙන්නේ නැද්ද?:P:P

    ඉලග පාර මූට දෙන්නේ නෑ, කියලා තමයි කියන්නේ.

    Sathya-Sai-Baba-greeting3.jpg

    • Like
    Reactions: Dharatha

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    thx for posting.....really good stuff

    I wonder why mervin did not tie up the announcer to a poll at the hotel.

    පළමු කතාව නොදුන්නාට මර්වින්ගෙන් බාල්දියක්

    තමන්ට ප්‍රථමයෙන්ම කතාවක් පවත්වන්නට අවස්ථාව ලබා නොදුන් බව පවසා සංවිධායකයින්ට බැණ වදිමින් මර්වින් සිල්වා අමාත්‍යවරයා අද පෙරවරුවේ කොළඹ සිලෝන් කොන්ටිනෙන්ටල් හෝටලයෙන් පිටත්ව ගොස් තිබේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ජේ.ජේ එන්ටර්ටෙයින්මන්ට් නිෂ්පාදනය කරන ලද"නාමල් අරණ"ටෙලි වෘත්තාන්තයේ මුහුරත් උළෙලට පැමිණි අමාත්‍යවරයා එහි සංවිධායකයන් සමග ගැටුමක් ඇති කරගත් බව කියැවෙයි.

    "මං ආවේ එක එකාගේ කතා අහන්න නෙවෙයි.මට ඕන දේ කියන්නයි"කියූ අමාත්‍යවරයා ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියන්ට වැඳ වහා එතැනින් පිටත්ව ගිය බව සඳහන් වෙයි.

    "නාමල් අරණ"ටෙලි වෘත්තාන්තයේ රඟපාන නළු නිළි කැල මෙන්ම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා ඇතුළු ආරාධිතයන් බොහෝදෙනකු ඉදිරියේ මෙම සිදුවීම සිදුවිය.

    :rofl::rofl::rofl:
     
    rcharindu

    Active member
  • Jan 8, 2008
    824
    93
    28
    ඕකට මුට ආරාධනා කරපු එකාගේ _අමාරුව දැන් හොද වෙන්න ඇති.......