Hairstyle එකක් කරනකොට මූලික වශයෙන් සැලකිළිමත් වෙන්න ඕනෙ තමන්ගෙ මූණෙ හැඩය ගැනයි.
ඉන්පසු තමන්ගෙ මූණෙ හැඩේට ඒ hairstyle එක ගැලපෙනවද කියල බලන්න ඕනෙ.
Face shape එක අනුව hairstyle එකක් ගැලපෙන්නෙ මෙන්න මේ ආකාරයටයි. මෙය කාන්තා හා පුරුෂ යන දෙපාර්ශවයටම පොදුයි.
A round face
මෙහිදී මූලිකම දේ කොණ්ඩේ balance කරල කපන්න ඕනෙ. Eye level එකට වැටෙන්න කපන fringes or waves වලින් මුණෙ තියන roundness එක අඩුකරගන්න පුලුවන්. මුහුණේ round shape එක යටපත් වෙන ආකාරයෙ square hairstyles වඩාත් සුදුසුයි.තවද කන් දෙපසින් කොණ්ඩෙ මුහුණට වැටෙන්න සැලැස්වීම ද වඩාත් සුදුසුයි.
Features of a round face: round jaw line, round cheekbones, face almost as wide as tall.
A square face
Side leaners and waves මුහුණට වැටෙන්නෙ නැති විය යුතුයි. හිසේ මුදුනෙන් කොණ්ඩය වැඩිපුර ඉතිරි කර, හිස දෙපස කොණ්ඩය වැඩි වශයෙන් අඩු කිරීමෙන් square shape එක ඉස්මතු වෙලා පේන hairstyle එකක් තෝර ගන්න පුලුවන්.
Features of a square face: square jaw line, same with of jaw and cheek bones, almost as wide as long, straight sides
A oval face
සාමාන්‍යයෙන් ඕනම hairstyle එකක් මේ හැඩයේ මුහුණකට ගැලපෙනවා. මේ වගේ මුහුණකට hairstyle එකක් තෝරා ගන්නාවිට ඇස්, කන්, නාසය ඉස්මතුව පෙන්වන්න මූලිකත්වය ලබාදිය යිතුයි.
Features of an oval face: jaw is slightly rounded , face shape resembles the shape of an egg.
A long face
හිසේ දෙපස කොණ්ඩය දිගටද, හිසෙහි මුදුනෙහි කොණ්ඩය කෙටි කිරීමෙන් මුහුණේ දිගටි ස්වභාවය අඩුකර ගතහැක. Layers සහිත hairstyles වඩාත් සුදුසු වේ.curly hair looks good on long faces.
Features of a long face: rounded jaw line, face longer than it is wide, same width of cheekbones and jaw.
A triangular shape
නළලේ පලල් ස්වභාවය අවම වන ආකාරයේ hairstyle එකක් තෝරාගත යුතුයි. Side parts සහිත hairstyle වඩාත් සුදුසු වේ.upper bumps කොහෙත්ම හරියන්නෙ නෑ, pyramid එකක් වගේ ඉඳියි.
Features of a triangular face: wide cheekbones and forehead, pointed chin.
A diamond shape/ heart shape
මේ වගේ මුහුණකට hairstyle එකක් තෝරා ගන්නාවිට forehead and cheekbones ඉස්මතුවීම අඩුකරගත යුතුයි. Side parts and longer shag hairstyles වඩාත් සුදුසු වේ.
Features of a diamond face: narrow forehead and jaw line, long pointed jaw line, cheekbones are widest part of the face.
හරිහැටි නොදැන දකින දකින හැම style එකක්ම කරල තියන ලස්සනත් නැති කරගන්න එපා.
Comment කරලයන්න අමතක කරන්න එපා.............
ඔයාලටත් රූපලාවන්යපිළිබඳ ඇතිවෙන ගැටලු මෙතන post කරන්න. කට්ටිය පුලුවන් විදිහට උදව් කරයි!
ඉන්පසු තමන්ගෙ මූණෙ හැඩේට ඒ hairstyle එක ගැලපෙනවද කියල බලන්න ඕනෙ.
Face shape එක අනුව hairstyle එකක් ගැලපෙන්නෙ මෙන්න මේ ආකාරයටයි. මෙය කාන්තා හා පුරුෂ යන දෙපාර්ශවයටම පොදුයි.

A round faceමෙහිදී මූලිකම දේ කොණ්ඩේ balance කරල කපන්න ඕනෙ. Eye level එකට වැටෙන්න කපන fringes or waves වලින් මුණෙ තියන roundness එක අඩුකරගන්න පුලුවන්. මුහුණේ round shape එක යටපත් වෙන ආකාරයෙ square hairstyles වඩාත් සුදුසුයි.තවද කන් දෙපසින් කොණ්ඩෙ මුහුණට වැටෙන්න සැලැස්වීම ද වඩාත් සුදුසුයි.
Features of a round face: round jaw line, round cheekbones, face almost as wide as tall.
A square faceSide leaners and waves මුහුණට වැටෙන්නෙ නැති විය යුතුයි. හිසේ මුදුනෙන් කොණ්ඩය වැඩිපුර ඉතිරි කර, හිස දෙපස කොණ්ඩය වැඩි වශයෙන් අඩු කිරීමෙන් square shape එක ඉස්මතු වෙලා පේන hairstyle එකක් තෝර ගන්න පුලුවන්.
Features of a square face: square jaw line, same with of jaw and cheek bones, almost as wide as long, straight sides
A oval faceසාමාන්‍යයෙන් ඕනම hairstyle එකක් මේ හැඩයේ මුහුණකට ගැලපෙනවා. මේ වගේ මුහුණකට hairstyle එකක් තෝරා ගන්නාවිට ඇස්, කන්, නාසය ඉස්මතුව පෙන්වන්න මූලිකත්වය ලබාදිය යිතුයි.
Features of an oval face: jaw is slightly rounded , face shape resembles the shape of an egg.
A long faceහිසේ දෙපස කොණ්ඩය දිගටද, හිසෙහි මුදුනෙහි කොණ්ඩය කෙටි කිරීමෙන් මුහුණේ දිගටි ස්වභාවය අඩුකර ගතහැක. Layers සහිත hairstyles වඩාත් සුදුසු වේ.curly hair looks good on long faces.
Features of a long face: rounded jaw line, face longer than it is wide, same width of cheekbones and jaw.
A triangular shapeනළලේ පලල් ස්වභාවය අවම වන ආකාරයේ hairstyle එකක් තෝරාගත යුතුයි. Side parts සහිත hairstyle වඩාත් සුදුසු වේ.upper bumps කොහෙත්ම හරියන්නෙ නෑ, pyramid එකක් වගේ ඉඳියි.

Features of a triangular face: wide cheekbones and forehead, pointed chin.
A diamond shape/ heart shapeමේ වගේ මුහුණකට hairstyle එකක් තෝරා ගන්නාවිට forehead and cheekbones ඉස්මතුවීම අඩුකරගත යුතුයි. Side parts and longer shag hairstyles වඩාත් සුදුසු වේ.
Features of a diamond face: narrow forehead and jaw line, long pointed jaw line, cheekbones are widest part of the face.
හරිහැටි නොදැන දකින දකින හැම style එකක්ම කරල තියන ලස්සනත් නැති කරගන්න එපා.

Comment කරලයන්න අමතක කරන්න එපා.............

ඔයාලටත් රූපලාවන්යපිළිබඳ ඇතිවෙන ගැටලු මෙතන post කරන්න. කට්ටිය පුලුවන් විදිහට උදව් කරයි!

ai poowa me thiyenne

mage ess peenawooo