කොණ්ඩෙ කපමු

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    mage hair eka natually strait. :), eth dennam pitipassen poddak witara curl wela, mata tiyana awula kondeta use karanna ekak ne. jel gannat be. mama den mukut ganne netuwa tamai yanne. etakota itin poddak awwai duwillai wetunama okkoma iwarai. mokakda leave on condisioner kiyanne? meka use karama hair eka control karanna puluwan weida? nice look ekakut enwada?

    leave on conditioner or silicon oil ekak use kalla konde eka widiyakata thiyaganna puluwan:yes: leave on conditioner or silicon oil ekak gawama wet look ekak and shine ekakuth labenawa n kondetath hondai ;)

     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ‍මේ අක්කෙ, පුලුවන්නම් මූණට ගැලපෙන රැවුල් විලාසිතා ටිකකුත් දාන්නකො
    දාල තියන තොරතුරු ටිකත් හරි වැදගත්:yes:
    e gana issarahata thawath thread ekak dannam :)
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    oyata mona cut ekakwath hariyanne naane, oya pol dath dekane highlight wela penne :P
    ඉතින් නැද්ද මගේ දත් දේකටත් එක්ක මැච් වෙන හොද කට් එකක්:dull::rofl:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මගේ මූණේ හැඩේ හරියටම හිතාගන්න බැනේ? ? ? :confused:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    අපේ බාබර්ලා ඕවා දන්නා එකක්යැ
    උන අතට අහුවෙන පැත්තකට ඔහේ කපලා දන්වා
    එලා ත්‍රෙඩ් එකක් ඈගි

    rep+5
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ඉතින් නැද්ද මගේ දත් දේකටත් එක්ක මැච් වෙන හොද කට් එකක්:dull::rofl:

    meeta wada galapena ewa wena kohen hoyannada :P
    29ysbxy.jpg